ඇමරිකාවට ආවා

GayanX

Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    එමරිකාවේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට වඩා වෙනස් කිව්වේ..... ඇයි උන් පුකෙන්ද කන්නේ ? ඔව්, ඇමරිකාවේ මිනිස්සු ලංකාවේ උන්ට වඩා වෙනස්... උඹට ඔහේ ජීවත් වෙනකොට තේරෙයි. ( 2015 න් පස්සේ නම් ලංකාවේ ඉන්නෙත් අමරිකන් කාරයෝ තමයි ) ඉපදිච්ච රටට, මෙතුවක් කල් ජීවත් වෙච්ච රටට ගරහන උඹ මොකෙද්ද බං අර 50 Kg වගේ පොන්නයෙක් ද ?

    Machan oka thamai ape godak un ge waradda, deyak kiwwahama eke honda naraka balanne nathuwa kunuharapa kiyanawa........eth me kathawa danne na lankawe inna kan....Ohoma kunuharapa kiyana bahutharaya nisa thamai lankawa kawadaawath me wage hadenne natte.... Kage hari hondak kiwwoth kunuharapa. thamange rate mona kariwade unath thamangene neda? wade kari thamai eth lankawene, ithin kari nawath moko?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙ මිනිස්සු ලංකාවේ අයට වඩා හරි වෙනස් බන්. වෙනස් කියන්නේ බන් පුදුම වෙනසක්. උදේට අඳුරන්න ඕනේ නැහැ හැමෝම ගුඩ් මොර්නින් කියනවා. හෑව් අර් නයිස් ඩේ කියනවා. ***ලංකාවේ අය වගේ ඔරවන් ඉන්නේ නැහැ. කඩේකට ගියත් හරිම මිත්‍රශිලීයි බන්. මෙහ කවුරුවත් ලොකු කම් තියන් ඉන්නේ නැහැ බන්. ජාති කුල මල ආගම් බේද මොනවත් නැහැ බන්. හැමෝම එකා වගේ ඉන්නවා. බහුතරය හොඳයි බන්.***

    I have experienced this in both UK, and New Zealand.....even when you get out from the bus, almost everyone thanks the driver....Greeting for someone who met along the way in the morning is a quite normal thing which everyone does here.

    ඔව් බස් ඩ්‍රයිවර් ටත් තෑන්ක්ස් කරලා බහින්නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Good day.have a nice day witarai bn,ethanin ehata hena selfish:P

    එහෙම නැහැ මචන්. මිනිස්සු සැහෙන හෙල්ප්ෆුල් . උබ කියන විදිහට බොක්කත් ගලවල දෙන්න බැහැ. අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ බොක්කත් ගලවල දෙන්න ඕනේ කියලා. එහෙම දෙයක් නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මෙහෙමයි බන් ඇමරිකාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ජිවත් වෙන රටාවන් වෙනස්. උබ ලයිෆ් එක ගෙනියන විදිහ තමයි මචෝ. ඉක්මනට රස්සාවක් හොයාගනින්. නැත්නම් ඉතින් හද්ද චෝරයි. උබට අවුලක් වෙන විදිහක් නැහැ වයිපරේ ඉන්න නිසා.

    කොහොමත් ලංකාවට වඩා ඇමරිකාව සිරා. හැබැයි ජොබක් ඕනේ. උබ කොහෙද ඉන්නේ ඇමරිකාවේ ?

    උබ කීපාරක් ඇමරිකාවට ගිහිල්ලා තියෙන වද බං ?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    Machan oka thamai ape godak un ge waradda, deyak kiwwahama eke honda naraka balanne nathuwa kunuharapa kiyanawa........eth me kathawa danne na lankawe inna kan....Ohoma kunuharapa kiyana bahutharaya nisa thamai lankawa kawadaawath me wage hadenne natte.... Kage hari hondak kiwwoth kunuharapa. thamange rate mona kariwade unath thamangene neda? wade kari thamai eth lankawene, ithin kari nawath moko?
    Sira kathawa
     
    නුගත් කමේ පල විපාක බන්. ලිඳේ ඉන්න ඉන්න ළිං මැඩියා දන්නේ ලිඳේ පරිධිය පමණක් ලු.
     
    • Like
    Reactions: Siyalla dath

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,873
    40,629
    113
    එමරිකාවේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට වඩා වෙනස් කිව්වේ..... ඇයි උන් පුකෙන්ද කන්නේ ? ඔව්, ඇමරිකාවේ මිනිස්සු ලංකාවේ උන්ට වඩා වෙනස්... උඹට ඔහේ ජීවත් වෙනකොට තේරෙයි. ( 2015 න් පස්සේ නම් ලංකාවේ ඉන්නෙත් අමරිකන් කාරයෝ තමයි ) ඉපදිච්ච රටට, මෙතුවක් කල් ජීවත් වෙච්ච රටට ගරහන උඹ මොකෙද්ද බං අර 50 Kg වගේ පොන්නයෙක් ද ?

    ලංකාවේ ඉන්නේ ඇමරිකාව සිතියමින් දැකලා ඉන්න උන් විතරයි. මොකෝ කියන්නෙ ඇමරිකාවෙ අවුරුදු ගානක් හැදුන වැඩුන අපේම සිංහලේ නායකයෙක්ව ගෙනල්ලා ඇමරිකන් සංස්කෘතිය ලංකාවේ උප සාංස්කෘතියක් විදිහට ප්‍රවර්ධනය කරමුද. මොකෝ කියන්නෙ හාද?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බොහොම හොදයි සිංහලු ඔහොම්මම තමා .පිටරටට ආවඩන එක ජාතික පුරුද්ද .
    ගගෙන් වතුර් බිල ගගට ගල්ගහල බොර කරලම තමා යන්නේ:lol::lol:

    ඇමරිකාවට ආපුගමන් ඔහොම නම් දෙවැනි පොස්ට් එක සිංහල සංස්කෘතිය ආගම සිරිත් විරිත් ලංකාවේ මිනිස්සු එහෙම තදින් හෙලා දකින්න ඕන එතකොට තමයි පොෂ් වෙන්නේ :lol::lol:

    ගුඩ් ලක්

    ටිපිකල් සිංහලු :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,215
    113
    Gotland
    මරුසිරා;23411796 said:
    බොහොම හොදයි සිංහලු ඔහොම්මම තමා .පිටරටට ආවඩන එක ජාතික පුරුද්ද .
    ගගෙන් වතුර් බිල ගගට ගල්ගහල බොර කරලම තමා යන්නේ:lol::lol:

    ඇමරිකාවට ආපුගමන් ඔහොම නම් දෙවැනි පොස්ට් එක සිංහල සංස්කෘතිය ආගම සිරිත් විරිත් ලංකාවේ මිනිස්සු එහෙම තදින් හෙලා දකින්න ඕන එතකොට තමයි පොෂ් වෙන්නේ :lol::lol:

    ගුඩ් ලක්

    ටිපිකල් සිංහලු :sorry:

    කෝමද ඇමරිකාවේ අව්රුදු 20ක් විතර ඉඳල ලංකාවට ආවම තීන ගැම්ම :cool:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇමරිකාවට ආවා.

    USA_Flag_-_Hyannis_-_Massachusetts.jpg

    මගේ පලවෙනි පෝස්ට් එක මම එළකිරි එකට අලුත් . ඒත් එක එක දේවල් හොයන යනකොට එළකිරි එකටත් විටින් විට ගිහින් තියනවා.

    පොල්ලෙන් ගැහුවා වගේ කතාවට බහින්නම්කො. මම දවස් තුනකට කලින් ඇමරිකාවට ආවා. මම පළමු වතවට තමයි ආවේ. කවදාවත් හීනෙකින් වත් හිතලා තිබ්බේ නැහැ බන් මෙහාට එන්න කියලා. එන්න උනේ මගේ අලුත් බැඳපු වයිෆ් නිසා. වයිෆ් පොඩි කාලේ තමයි එයාගේ දෙමවුපියොත් එක්ක මෙහාට පදිංචියට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් ගිය මැයි මාසේ අපේ වේඩින් එක තිබ්බා. මේ මාසේ මෙහෙ ආවා.

    මෙහෙ මිනිස්සු ලංකාවේ අයට වඩා හරි වෙනස් බන්. වෙනස් කියන්නේ බන් පුදුම වෙනසක්. උදේට අඳුරන්න ඕනේ නැහැ හැමෝම ගුඩ් මොර්නින් කියනවා. හෑව් අර් නයිස් ඩේ කියනවා. ලංකාවේ අය වගේ ඔරවන් ඉන්නේ නැහැ. කඩේකට ගියත් හරිම මිත්‍රශිලීයි බන්. මෙහ කවුරුවත් ලොකු කම් තියන් ඉන්නේ නැහැ බන්. ජාති කුල මල ආගම් බේද මොනවත් නැහැ බන්. හැමෝම එකා වගේ ඉන්නවා. බහුතරය හොඳයි බන්.

    මෙහෙ පාරක පයින් යන්න බය නැහැ. හරිම සේෆ්. රිය අනතුරු ගොඩක් අවමයි. සුපිරි රටක් බන්. ආදායමක් තියනවනම් වැදගත් විදිහට රෙස්පෙක්ට් පිට ජිවත් වෙන්න පුලුවන් මෙහෙ.

    හෙට මම City එකට යනව. ගිහින් ඇවිත් පින්තුර ටිකක් අප්ලෝඩ් කරන්නකෝ.

    Denta ඔයා ! නයිස් ටු මාට්ටු!