ඇමරිකාවට ආවා

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Country roads, take me home
    To the place I belong
    West Virginia
    Mountain mamma, take me home
    Country roads

    Ape gewal patte waren.

    පුතී ටිකට් එකක් එවුවොත් මාත් එන්නම් නවතින්න තනමල්විල බඩු ටිකක් අරන් ඒපැත්තේ:love::love:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පුතී ටිකට් එකක් එවුවොත් මාත් එන්නම් නවතින්න තනමල්විල බඩු ටිකක් අරන් ඒපැත්තේ:love::love:

    ඔව් බන්. මෙහෙ තියන බඩු හරි නැ. මුත් එක්කම වරෙන්.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ruchiraya innawa ohe u ekka set wela poddak awidapan wate:lol::lol:

    ruchiraya කියන්නේ කෙල්ලෙක්ද බං මුගේ ගෑනි මොනවා නොකියයිද මු එහේ කෙල්ලෙතක් එක්ක රවුන්ගහනවා අහු උනොත්:baffled::baffled:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙහෙමයි බන් ඇමරිකාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ජිවත් වෙන රටාවන් වෙනස්. උබ ලයිෆ් එක ගෙනියන විදිහ තමයි මචෝ. ඉක්මනට රස්සාවක් හොයාගනින්. නැත්නම් ඉතින් හද්ද චෝරයි. උබට අවුලක් වෙන විදිහක් නැහැ වයිපරේ ඉන්න නිසා.


    කොහොමත් ලංකාවට වඩා ඇමරිකාව සිරා. හැබැයි ජොබක් ඕනේ. උබ කොහෙද ඉන්නේ ඇමරිකාවේ ?

    :yes::yes::yes:
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    කෝමද ඇමරිකාවේ අව්රුදු 20ක් විතර ඉඳල ලංකාවට ආවම තීන ගැම්ම :cool:

    අම්මෝ ඕක ගැන නම් මට හොද අත්දැකීම් තියෙනවා...සරණාගත විසා ගහල අපු එවුන් තමා එහනම ගැම්මෙන් ඉන්නේ...මම එක හොදට දැක්ක...ලංකාවේ ඉගෙන ගෙන මෙහෙට ආපු අය ලංකාව ගැන හොද කියන්නව...අනිත් උන් අහන්නේ ලංකාව රටක්ද කියල....
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අම්මෝ ඕක ගැන නම් මට හොද අත්දැකීම් තියෙනවා...සරණාගත විසා ගහල අපු එවුන් තමා එහනම ගැම්මෙන් ඉන්නේ...මම එක හොදට දැක්ක...ලංකාවේ ඉගෙන ගෙන මෙහෙට ආපු අය ලංකාව ගැන හොද කියන්නව...අනිත් උන් අහන්නේ ලංකාව රටක්ද කියල....

    ගම්වල ජීවත්් වෙන්න ඕන සිංහලු ගැන දැනගන්න,
    අවු20 කලින් උනුත් එක්කම බෙදල ගහපුවැටට මුන් ගිය අවුරුද්දෙ ඉදන් බරබරේ ඒක වැරදි කියල
    වත්තෙ තියෙ පලතුරු ටික කඩපුවාම අහල පහල උන්ට නිකන් දීල දානව, ඒත්් උන් තැන් තැන්වල කියවන්නෙ අපි ලෝබකමෙන් ඒව තනියම කනව වගේ.
    උදව්වක් ඕන උනාම බටර් ගාගෙන එනව අරුමේම කිව්ව මූ මේම කිවකියාගෙන අපිටත් බටර් ගාගෙන, ඉවර උනාම අායෙ අරුන්ටමපුක දීගෙන ඉන්නව,
    එකෙක් එක්සෑම් පේල් උනාම අායෙ සතිගානකට අැති රහ කරකර කියවන්න
    සිංහලුන්ගෙ දියුනුවක් නැත්තෙ හිතේ කැතකම හන්ද

    ටවුන්වල උන්ටනම් මේම ප්‍රශ්න නෑ
    උන්ට ලන්කාව හොද අැති
    ගම්වල එවුන් හොදයි මල ගෙයක් උනාම හට් එක ගහගන්න,
    එතනින් එහාට වැඩක්ම නෑ