West Virginia
Country roads, take me home
To the place I belong
West Virginia
Mountain mamma, take me home
Country roads
Ape gewal patte waren.
West Virginia
Country roads, take me home
To the place I belong
West Virginia
Mountain mamma, take me home
Country roads
Ape gewal patte waren.

Country roads, take me home
To the place I belong
West Virginia
Mountain mamma, take me home
Country roads
Ape gewal patte waren.


Country roads, take me home
To the place I belong
West Virginia
Mountain mamma, take me home
Country roads
Ape gewal patte waren.


Country roads, take me home
To the place I belong
West Virginia
Mountain mamma, take me home
Country roads
Ape gewal patte waren.


පුතී ටිකට් එකක් එවුවොත් මාත් එන්නම් නවතින්න තනමල්විල බඩු ටිකක් අරන් ඒපැත්තේ![]()
Country roads, take me home
To the place I belong
West Virginia
Mountain mamma, take me home
Country roads
Ape gewal patte waren
ඔව් පට්ට සින්දුව.
මං ආසම ඒ සින්දුවේ අන්තිම පදේට Ape gewal patte waren කියලා තියෙන්නේ![]()
මං ආසම ඒ සින්දුවේ අන්තිම පදේට Ape gewal patte waren කියලා තියෙන්නේ![]()



ruchiraya innawa ohe u ekka set wela poddak awidapan wate


මෙහෙමයි බන් ඇමරිකාවේ ප්රාන්තයෙන් ප්රාන්තයට ජිවත් වෙන රටාවන් වෙනස්. උබ ලයිෆ් එක ගෙනියන විදිහ තමයි මචෝ. ඉක්මනට රස්සාවක් හොයාගනින්. නැත්නම් ඉතින් හද්ද චෝරයි. උබට අවුලක් වෙන විදිහක් නැහැ වයිපරේ ඉන්න නිසා.
කොහොමත් ලංකාවට වඩා ඇමරිකාව සිරා. හැබැයි ජොබක් ඕනේ. උබ කොහෙද ඉන්නේ ඇමරිකාවේ ?



කෝමද ඇමරිකාවේ අව්රුදු 20ක් විතර ඉඳල ලංකාවට ආවම තීන ගැම්ම![]()
අම්මෝ ඕක ගැන නම් මට හොද අත්දැකීම් තියෙනවා...සරණාගත විසා ගහල අපු එවුන් තමා එහනම ගැම්මෙන් ඉන්නේ...මම එක හොදට දැක්ක...ලංකාවේ ඉගෙන ගෙන මෙහෙට ආපු අය ලංකාව ගැන හොද කියන්නව...අනිත් උන් අහන්නේ ලංකාව රටක්ද කියල....