මරුසිරා;23411796 said:බොහොම හොදයි සිංහලු ඔහොම්මම තමා .පිටරටට ආවඩන එක ජාතික පුරුද්ද .
ගගෙන් වතුර් බිල ගගට ගල්ගහල බොර කරලම තමා යන්නේ
ඇමරිකාවට ආපුගමන් ඔහොම නම් දෙවැනි පොස්ට් එක සිංහල සංස්කෘතිය ආගම සිරිත් විරිත් ලංකාවේ මිනිස්සු එහෙම තදින් හෙලා දකින්න ඕන එතකොට තමයි පොෂ් වෙන්නේ
ගුඩ් ලක්
ටිපිකල් සිංහලු![]()
මාත් ඔය දියුණු රටවල් පැත්තෙ ඉඳල හිටලා කරක් ගහන මිනිහෙක්
එත් මූ කියනවා වගෙ හෙන පලයිට් පොරවල් හමු නොවුනා නොවෙ. එත් අපෙ රටෙත් මිනිස්සුන්ගෙ තියෙන ඇතැම් හොඳ ගතිගුණ එහෙ ඉන්න එවුන් එකෙක්ගාවවත් නැහැ.
දෙපැත්තෙම හොඳ නරක තියෙනවා. මට පේන්නෙ මූ ඇමරිකාවෙ කෙසෙවෙතත් ලංකාවෙ එච්චර එලියට පහලියට බැහැලා ඇවිද්ද එකෙක් නෙමෙ
ලංකාවෙත් ඉන්නවා උදෙට දැකාහම හිනා වෙන.
අව්වෙ යන්නෙ පයින් නම් නොදන්න එකෙක් උනත් බයිසිකලෙ හන්දියට දාගෙන යන මිනිස්සු ඉන්නවා.
කාලද ඉන්නෙ කියලා අහන්න මනුස්ස කමක් දන්න මිනිස්සු ඉන්නවා.
මිනිහෙක්ට කරදරයක් නම් මොන තරහ තිබ්බත් දුවගෙන එන මිනිස්සු පිරිසක්.
බටහිර නම් මෙව්ව බලාපොරොත්තු වෙන්න එපා
මූණට හම්බවෙලා ගුඩ්මොර්නින් පාරක් කිව්ව හැටිය මූට ලංකාව එපා වෙලා


පැටලිලා ඇති කියල හිතල නිකං කිව්වෙ දිගටම කතාව කරගෙන පලයං 


