ඇමරිකාවට පු. දෙමුද රුසියාවට පු. දෙමුද 🚀

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇමරිකාව ඇයි ලංකාවට මේ තරම් අත පොවන්නෙ. මොනවද ඒ ගොල්ලෙ කියන තරම් මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්ණ?. ජෝන් කෙරී ආවා... බිස්වාල් ආව. ඔන්න දැන් අනිත් ලොක්කත් එන්න නේද යන්නෙ. ඇයි ඒ ගොල්ලො සිරියාව වගේ රටවල තියෙන ප්‍රශ්ණ මගෑරල අපේ රටවල දේශපාලනයට මේ තරම් අත පොවන්නෙ. මමනම් හිතන්නෙ ඇමරිකාව ලංකාවට අනවශ්‍ය බලපෑම් කරනවා වැඩියි....

    අත පොවන්නේ චීනයට තියෙන බයට ඇමරිකාව ඉන්දියන් සාගරයේ චීනයේ බලය පතුරන්න දෙන්නේ නෑ එකට ඉන්දියාව කැමතිත් නෑ එකට ඇමරිකාව කරන්නේ ඉන්දියාව ඉත්තෙක් කරගෙන චින බලපෑම නැති කරන එක .ඒකට චිනය ලංකාව යොදා ගත්තා දිගුකාලින වැඩපිලිවෙලකට වරායක් හදලා කොලබ කොටසක් ගොඩ කරලා උන් හෙමිට ගේම දෙන්න හැදුවේ .චිනය එහෙම රටේ බලය උන්ට ඔනේ විදියට අතට ගන්නේ ණය දිලා ඔනේ තරම් ණය දෙනවා එවගෙන් කොටසක් රට පාලනය කරන අයටත් පෞද්ගලිකවමත් දෙනවා එහෙම සල්ලි දී දිලා දිලා ගෙවාගන්න බැරි වුනාම උන්ට ඔනේ විදියට රට පාලනය කරන්න පුලුවන් .ඇමරිකාව දන්නව මේ ගැන එක තමයි උන්ට හිතකර පාලනයක් ලංකාවේ හදන්නේ ඒකට විවිද ක්‍රම අනුගමනය කරනවා දැන් ඉන්න ආන්ඩුව ඇමරිකන් හිතවාදි මතයක ඉන්නවා කියලා උන් දන්නවා එතකොට මානව හිමිකම් ප්‍රශ්න නෑ යුරොප බදු සහන ලැබෙනවා රටේ‍ නමටත් හොදයි .එහෙම වුනයි කියලා චීනය මොනම රටක් එක්කවත් අනවශ්‍ය ගැටුම් වලට යන්නේ නෑ උන් යන්නේ හීන් නුලෙන් ගේම දෙන ප්‍රතිපත්තියේම තමයි ඒක හින්දා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ ලංකා‍ව දැන ගන්න ඔනේ බලය වැඩිම පැත්තට හොයියා පාර දාගෙන ශේප් වෙලා ඉන්න කවදාහරි චිනය යුරොපයි ඇමරිකාවත් යට කරගෙන් ලොකේ පොලිස් කාරයා වුන දාට අපිත් ශේප් එකේ පැත්ත මාරු කරන්න ඔනේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    චීනෙට එහෙම උවමනාවක් නෑ බන් ඒ උනාට .. උන්ට ඕනේ economy එක හදාගන්න ..
    උන්ට ලොකුම army එක හිටියට , army technology දියුණු කරගන්න අරව මේවා කරගන්න උනන්දුවක් නෑ උන් නිකන් උන්ට ගහන්න අවොත් defence කරන්න වගේ ඉන්නේ
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා උබලා වැඩිය රුසියාව ගැන කතා කරනේනෙ නැත්තේ ඇයි ඇමරිකාවට ගේමක් ගහන්න ඕනේ උනහම සෙනෙට් සබාවට ගිහින් වටේ යන්න ඕනේ එත් රුසියන් නායකයාට එහෙම නෑ හිතුනොත් දුන්නා ගේම උදා ලෙස ජෝර්ජියාවට කර පහරදීම , යුක්රේනයට කල පහරදීම ඒ වගේම රුසියාව අපේ ගොඩක් තැන් වලදී උදව් කරලා තියනාවා 2009 යුද්දයේදී ප්‍රහාරක යානා ලාබා දීම ආයුද ලාබා දීම ඒ වගේම අපේ අයට ඒ කාලේ රුසියානු විශ්වවිද්‍යාල වලට යන්න ගොඩක් උදව් කරලා තියනවා ඒ වගේම රුසියානු පොත පත මුලින්ම පර්වර්තනය කරලා තියෙන්නේ සිංහල බාශාවට යි මම නම් කියන්නේ හිටං උන්වත් ආශ්‍රය කරන්න ඕනේ කවුරුත් නැති කාලේ බොක්කෙන් උදව් කරපු යාළුවාව අමතක කරන්න හොද නැ :yes:

    ඒ අතින් යුරෝපය ඇමරිකාව අපේ ඇදුම් මාළු ගන්නවා එත් පොඩ්ඩක් එහා මෙහා වෙනකම් ඉදලා අපිට කෙලින්න බලන් ඉන්නේ අනිත් පැත්තෙන් උන් අපේ මිනිස්සුන්ට එච්චර ආදරයකුත් නැ ඒ රටවල් වලට අපිට ටුවර් එකක්වත් යන්න බැ දහසක් නීති හොම්බ දාලා එදා රටේ යුද්දෙට කෙලවන්න හැදුවා මැතක ඉදන් යුඑන්පි ආණ්ඩුවක් ආපු නිසා යාන්තම් ශේප් වුනා මෙහෙම කෙනෙහිලිකම් කරන වුන්ව කොහොමද බන් විශ්වාස කරන්නේ හෙට ආණ්ඩුව මාරු වුනොත් මේ සේරම වුන් කණපිට ගහන්නත් ඉඩ තියනවා :yes:
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සොහොන;18876678 said:

    යුක්රේන් වලට ගහපු එකට මොනවත් කරන්න බැරි උන්ටත් UN එකේ veto power එක තියන හින්ද .. උන්ට තමනගේ එකකින් බේරෙන්න පුළුවන් ඒ හින්ද ඒ උනාට වෙන රටක එකකට උන් support කරට වැඩක් නෑ අනිත් පැත්ත දිනනවා
    උන් දැනට කොහොමටත් shape එකේ අනිත් පැත්ත තමා දැන් වැඩිකරගන්න ඕනේ ..

    europe , US වලට visa දෙන්නේ නැත්තේ උන්ගේ වරදක් නෙමේනේ අපේ හරක් එහෙට යන්න දුන්නම ගිහින් ආයේ එන්වයේ පනිනවනේ .. එකනේ visa දෙන්නේ නැත්තේ ..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    ඒ රටවල් එක්ක සම්බන්ධතා දියුණු කරගන්න එක පුක දීමක් නෙමෙයි බං. ලොව බලවත්ම රාජ්‍යයට කොකා පෙන්නන්න අපිට බෑ. උන්ව ගණන් නොගෙන ඉන්නත් බෑ. තියෙන්නේ උන්ව ලංකරගෙන උන්ගෙන් ගන්න පුලුවන් දෙයක් අපි ගන්න එක මිසක් මෙලෝ රහකට නැති ස්වාසීලන්තය, සූඩානය, ඉතියෝපියාව වගේ හාල් රටවල් ලං කරගන්න එක නෙමෙයි.
    sirawatama..hodama example eka south korea godak duppathwa thibuna ratak,un americawata support un sahena ikmanata diyunu una,e support eka nisa americawa unge market ekata direct korean products damma.dan indiawath gahanne e gema
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කාටවත් උක දෙන්නේ නැති විදේශ ප්‍රතිපත්තියක් තම අපේ රටට ඕනේ.
    ආණ්ඩු මාරු වෙන කොට එක එක රට ට මාරු වෙන්නේ නැතුව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    සොහොන;18876678 said:
    මචන්ලා උබලා වැඩිය රුසියාව ගැන කතා කරනේනෙ නැත්තේ ඇයි ඇමරිකාවට ගේමක් ගහන්න ඕනේ උනහම සෙනෙට් සබාවට ගිහින් වටේ යන්න ඕනේ එත් රුසියන් නායකයාට එහෙම නෑ හිතුනොත් දුන්නා ගේම උදා ලෙස ජෝර්ජියාවට කර පහරදීම , යුක්රේනයට කල පහරදීම ඒ වගේම රුසියාව අපේ ගොඩක් තැන් වලදී උදව් කරලා තියනාවා 2009 යුද්දයේදී ප්‍රහාරක යානා ලාබා දීම ආයුද ලාබා දීම ඒ වගේම අපේ අයට ඒ කාලේ රුසියානු විශ්වවිද්‍යාල වලට යන්න ගොඩක් උදව් කරලා තියනවා ඒ වගේම රුසියානු පොත පත මුලින්ම පර්වර්තනය කරලා තියෙන්නේ සිංහල බාශාවට යි මම නම් කියන්නේ හිටං උන්වත් ආශ්‍රය කරන්න ඕනේ කවුරුත් නැති කාලේ බොක්කෙන් උදව් කරපු යාළුවාව අමතක කරන්න හොද නැ :yes:

    උනුත් ගේම් දෙනවා බං දැන් බලහං ක්‍රිමියාව රුසියාවට ගට්ට. දැන් නැගෙනහිර යුක්රේනයේ කෑල්ලත් රුසියාවට ගන්න හදන්නේ. එනිවේ පුටිං නං සුපිරි පොරක්. උන් බොක්කෙන් තමයි උදව් කරන්නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    සොහොන;18875506 said:
    ටිකක් විතර දැන්නම තේරුනා මචන් මෙහෙමයි මට ප්‍රශ්න 2 තියනවා ....
    චාතුර්ය සත්‍ය අපි කොහොමද වටහා ගන්නේ එක වටහා ගන්න මොනවා ද මම කරන්න ඕනේ
    මධ්‍යම ප්‍රතිපදාව අවබෝද කරගත්තු පුද්ගලයන් ගොඩක් ඉන්නවා ද එහි තිබෙන චතුර්ය සත්‍ය අවබෝද කරගෙන අරහත් වුනේ බුදු හාමුදුරුවන් පමණද
    කාරුණික උත්තරයක් බලාපොරොත්තු වෙම්

    දීර්ග විස්තර කිරීමක් තියෙනවා..
    මේ ත්‍රේඩ් එකේ මාර්තුකාවෙන් පිට නිසා ඔයා මගේ ත්‍රේඩ් එකක ප්‍රශ්නය අහන්න මන් විස්තර කරන්නම්..
    ඔයා බුද්ද දර්මය ගැන මුකුත් නොදන්න නිසා සරලව කියලා දෙන්න වෙනවා..
    ඔයාට තියෙන සියලුම ප්‍රශ්නවලට මෙතන උත්තරය තියෙනවා

    http://www.thripitakaya.org/
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    XibitZ
    දීර්ග විස්තර කිරීමක් තියෙනවා..
    මේ ත්‍රේඩ් එකේ මාර්තුකාවෙන් පිට නිසා ඔයා මගේ ත්‍රේඩ් එකක ප්‍රශ්නය අහන්න මන් විස්තර කරන්නම්..
    ඔයා බුද්ද දර්මය ගැන මුකුත් නොදන්න නිසා සරලව කියලා දෙන්න වෙනවා..
    ඔයාට තියෙන සියලුම ප්‍රශ්නවලට මෙතන උත්තරය තියෙනවා

    බොහොම ස්තුති මචෝ දිගටම උබ දාන ඒවා මම බලනවා එකපාරටම තේරුම් ගන්න බැ එත් අමාරුවෙන් හරි තේරුම් ගන්න උත්සහ කරකනවා බුදු දහම ඉගනගැනීමත් ට්කක් අමාරුයි නේද මචෝ ඉවසීමෙන් ඉගෙන ගන්න බලනවා ස්තුති
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඇමරිකාව, යුරෝපේ, ජපානේ, ඕස්ට්‍රේලියා වගේ රටවල් එක්ක තමයි බන් වැඩ කරන්න ඕනේ එක්කෝ මේ ස්වාසිලන්තේ, පලස්තීනේ, උගන්ඩාව වගේ මෙලෝ රහක් නැති රටවල් ලං කරගෙන අපිට මොන ලබ්බක් කරන්නද? ඉස්සර JR ඉන්න කාලේ රූපවාහිනිය පවා අපිට ජපානෙන් දුන්නේ නිකන්. ඒ වගේම වික්ටෝරියා වේල්ල හදන්න UK වලින් ආධාර හම්බුනේ. යුරෝපෙට අපේ රටේ මහන ඇඳුම් එක්ස්පෝට් කරන්න, තේ එක්ස්පෝට් කරන්න, ටුවරිසම් ප්‍රමෝට් කරන්න ඔය රටවල් එක්ක එකතු වෙන්න ඕනේ. ඒකට දැන් අපිට චීනෙන් අඩු කොලිටි එන්ජිනීරින් හැබැයි අපි ඒවාට හරියන්නේ ඩබල් ට්‍රිපල් ගෙවනවා අපි ණය. දැනටම දකුණු අධි වේගේ සමහර තැන් ගිලා බැහැලා, වලවල්, වහිනකොට වතුර හිටලා ඉතින් බොරුද කිව්වේ කලින් මේවා ගැන හරියට හොයලා බලලා වැඩ කරේ නෑ කියලා?

    ඉන්දියාව අමතක උනාද? අර ලංකාවට පරිප්පු දැම්මේ unp ආණ්ඩු කලේ?:rofl::rofl: ආදරයෙන් පළාත් සබැ ඇති කරේ?:lol::lol: ඉන්දියන් හමුදාව අවේ අපිට තියෙන ආදරයට!. ඒ නිසා ඉන්දියාවත් හොදින් තියාගන්න ඕනේ.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇමෙරිකාවට පු දෙන්න ඕනත් නෑ රුසියාවට දෙන්න ඕනත් නෑ ඒත් රටකට හොද විදේශ ප්‍රතිපත්තියක් තියෙන්න ඕන, අපේ මෙහෙ ඉන්න ගොබ්බ වන්ශල එහෙම සිංහලෙන් බුරනවා අපේ උන් හුරේ කියනවා, හැබැයි ඇත්තට සුද්දා ඉස්සරහ නැට්ට පූ*# ගහන් ඉන්නේ ,

    රුසියාව චිනේ ලංකාවට උදව් කලා තමයි , එත් ලංකාවට විරුද්දව යෝජනා එනකොට උන් ලංකාවට පක්ෂව හිටියට තව එක රටක්වත් ලංකාව පැත්තට ගන්න උන්ට පුළුවන් වුනේ නෑ ,
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මහින්ද කරපු වරදක් තමයි බටහිර රටවල් එක්ක "මිත්‍රශීලි නොවන " ප්‍රතිපතියක් අනුගමනය කිරීම. පසුකලෙ Australia එක්ක නම් තරමක් හොදට සම්බන්දතා තිබ්බ.

    නමුත් මිත්‍රශීලි ප්‍රතිපතියක් කිව්වහම උන් කියන අහිතකර දේවලුත් ප්‍රතිපතිත් අපේ රටේ ක්‍රියාත්මක වෙන එක අනුමත කරන්න බැහැ. මේක මෙච්චර කල් තිබ්බ unp ආණ්ඩු කරපු දෙයක්. හුගක් දෙනෙකුට අතීතය මතක නැහැ. JR ගේ කලේ ඉරණවිල voice of america වලට තිබ්බ විරෝදය මතකද? එක පාරක් දිවයිනේ දැම්ම අපේ රටට ණය/ආධාර දෙන්න තිබ්බ කොන්දේසි. ආණ්ඩුව කිව්වේ අපි ඒවා ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියල. :rofl::rofl:රාජ්‍ය ආයතන ප්‍රතිසන්විදනය/ පුද්ගලීකඅරණය, benefits කපා හරිම ඕවගේ ප්‍රතිපල තමයි

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    සොහොන;18877925 said:
    බොහොම ස්තුති මචෝ දිගටම උබ දාන ඒවා මම බලනවා එකපාරටම තේරුම් ගන්න බැ එත් අමාරුවෙන් හරි තේරුම් ගන්න උත්සහ කරකනවා බුදු දහම ඉගනගැනීමත් ට්කක් අමාරුයි නේද මචෝ ඉවසීමෙන් ඉගෙන ගන්න බලනවා ස්තුති

    එහෙම අමාරුවක් නෑ ත්‍රිපිටකය ගොඩක් විශාලයි.. කියවලා බලන්න..
    මමත් තාම සූත්‍ර කීපයක් විතරයි කියවලා තියෙන්නේ..

    සෝම හාමුදුරුවෝ වනගත වෙලා ඉදලත් සම්පූර්න ත්‍රිපිටකයම ජීවිත කාලෙදිම තුන්පාරක් විතරයි කියවන්න ලැබිලා තියෙන්නේ කියලා මන් අහලා තියෙනවා..
    ත්‍රිපිටකය කොච්චර ලොකුද කියලා ඒකෙන් තේරෙනවනේ..

    මෙතන ත්‍රිපිටකය සින්හලෙන් තියෙනවා.

    http://www.thripitakaya.org/
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :yes::yes::yes::yes::yes:
    සිරාවට ලංකාවේ උන්ට පොර සේ ඉන්න ඕනේ .. ලෝකේ තියෙන්නේ ලංකාවේ කියල හිතාගෙන .. උන් එක්ක හැප්පෙන්න බැ ඔයි අපිට .. එහෙම එකේ උන්ගෙන් ගේම ඉල්ලන් නැතුව හොදට ඉන්න ඕනේ .. ඉතින් යකෝ ඇමරිකාව එක්ක හොදට හිටියම මොකක්ද අව්ල .. උන් එක්ක හොදට ඉන්න මොන රටටට කෙල වෙලා තියන්නේ .. ඊශ්‍රායෙල් , දකුණු කොරියාව , ජපානේ , ඉන්දියාව .. ඔය හොදට ඉන්නේ ..
    අනික උන් එක්ක හොදට හිටියනං ඔය මානව හිමිකන් මගුලක් set වෙන්නෙත් නෑ .. බලපන් ඊශ්‍රායෙල් වෙන රටවල් මැදින් ගිහින් වෙන උන්ට ගහල ඇවිත් තියනව .. මුකුත් අව්ලක් වෙලා තිය්න්වයේ ..
    එකේ අනිත් පැත්ත බලපන් පලස්තිනේ ඊශ්‍රායෙල් එක්ක case උන්ට තම UN membership එකවත් නෑ

    එහෙම නැත්තන් ඉතින් චිනේ හරි රුසියාව එක්ක ඉන්න ඕනේ .. උන්ගේ පැත්තට වඩා අනිත් පැත්ත බලවත් ඒ උනාට UN security counsil එකේ උනත් US ,UK ,France එක පැත්තේ china ,Russia අනිත් පැත්තේ

    හොද සම්බන්දතා ඇති කරගන් නැතුව මේක ඇතුලට වෙලා අපි මොකෙක්ටවත් බය ණෑ ජාත්‍යන්තර බලවේග අපි බය වෙන් නෑ එකෙක්ටවත් එන්න දෙන නෑ කියා කියා කෑ ගැහුවට වැඩක් නෑ මෙහෙ ඉදන් එන්න දෙන නෑ කියල කෑ ගැහුවට වැඩක් නා .. උනට ගහන්න ඕනේ නං මොකක්හරි ජිල් මාර්ට් එකක් දාල UN එකෙනුත් සම්මත කරගෙන ඇවිල්ල ගහල යනවා ආයේ මෙහෙ ඉදන් බෙරිහන් දුන්නට වැඩක් නෑ ..

    එහෙම නැතුව පැත්තකටම වෙලා North Korea වගේ පොර සේ ඉන්න පුළුවන් තනියම ඔක්කොම කරගනන් economy එකක් , ඒ ලොකු army එකක් Nuclear power වගේ තිය්න්වන් ..
    එහෙම නැනේ .. ඒ හින්ද කරන තියෙන්නේ උන් එක්ක හොදින් ඉදල ගන්න පුළුවන් දෙයක් ගන්න එක .. මෙහෙ ඉදන් අර විමලේ වගේ ගිරිය කඩන කෑ ගැහුවට වැඩක් නෑ ඇවිත් පුකට පයින් ගහල යයි

    Well said :yes::yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඕස්ට්‍රේලියාව කියන්නෙ ලංකාව වගේ රටවල සම්පත් සූරාකන්න උන්ගෙ නව ලිබෙරල්වාදය කියන මූලධර්මය පාවිච්චි කරල, අපේ රටේ මිනිස් ශ්‍රමය වංචනික ලෙස ඒරටේ දියුණුවට යොදාගන්න රටවල් අතරින් තවත් 1 රටක්. අපේ රටේ ඊනියා උගතුන් මේවගේ රටවල් දාන ඇමට අහුවෙනව. මහින්ද මෝඩයාවගේ මිනිස්සුන්ට මේගැන පහදල දුන්න නැත්තෙ අර පකිස්ථානය වගේ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් එළියට විසිවෙයි කියල.

    :rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    ඕස්ට්‍රේලියාව කියන්නෙ ලංකාව වගේ රටවල සම්පත් සූරාකන්න උන්ගෙ නව ලිබෙරල්වාදය කියන මූලධර්මය පාවිච්චි කරල, අපේ රටේ මිනිස් ශ්‍රමය වංචනික ලෙස ඒරටේ දියුණුවට යොදාගන්න රටවල් අතරින් තවත් 1 රටක්. අපේ රටේ ඊනියා උගතුන් මේවගේ රටවල් දාන ඇමට අහුවෙනව. මහින්ද මෝඩයාවගේ මිනිස්සුන්ට මේගැන පහදල දුන්න නැත්තෙ අර පකිස්ථානය වගේ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් එළියට විසිවෙයි කියල.

    :confused::confused::rofl::rofl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔය එක හුත්තේ රටකවත් අපිට ආදරේට නෙමේ මෙහෙට කොක්ක ගහන්න එන්නේ.
    උන්ගේ දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කරගන්න.

    ලංකාවේ වුන්ට ලංකාවට වඩා වෙන රටවල් ලොකු නිසා ඒ රටවල් ගැන හීන මවනවා. එක එක රට හොදයි කියනවා.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    ඕස්ට්‍රේලියාව, කැනඩාව කියන්නෙ 2කම පොදුරාජ්‍යමණ්ඩලයේ රටවල් 2ක් නේ, ඒත් මේගොල්ලොන්ගෙන් අපිට ලැබෙන්නෙ මොනවද? ක්‍රීඩාවට උපකාර ලැබුනයි කියල මානව සම්පත් දියුණු කරන්න පුලුවන්ද?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඒ රටවල් එක්ක සම්බන්ධතා දියුණු කරගන්න එක පුක දීමක් නෙමෙයි බං. ලොව බලවත්ම රාජ්‍යයට කොකා පෙන්නන්න අපිට බෑ. උන්ව ගණන් නොගෙන ඉන්නත් බෑ. තියෙන්නේ උන්ව ලංකරගෙන උන්ගෙන් ගන්න පුලුවන් දෙයක් අපි ගන්න එක මිසක් මෙලෝ රහකට නැති ස්වාසීලන්තය, සූඩානය, ඉතියෝපියාව වගේ හාල් රටවල් ලං කරගන්න එක නෙමෙයි.

    :yes::yes::yes::yes::yes:
    සිරාවට ලංකාවේ උන්ට පොර සේ ඉන්න ඕනේ .. ලෝකේ තියෙන්නේ ලංකාවේ කියල හිතාගෙන .. උන් එක්ක හැප්පෙන්න බැ ඔයි අපිට .. එහෙම එකේ උන්ගෙන් ගේම ඉල්ලන් නැතුව හොදට ඉන්න ඕනේ .. ඉතින් යකෝ ඇමරිකාව එක්ක හොදට හිටියම මොකක්ද අව්ල .. උන් එක්ක හොදට ඉන්න මොන රටටට කෙල වෙලා තියන්නේ .. ඊශ්‍රායෙල් , දකුණු කොරියාව , ජපානේ , ඉන්දියාව .. ඔය හොදට ඉන්නේ ..
    අනික උන් එක්ක හොදට හිටියනං ඔය මානව හිමිකන් මගුලක් set වෙන්නෙත් නෑ .. බලපන් ඊශ්‍රායෙල් වෙන රටවල් මැදින් ගිහින් වෙන උන්ට ගහල ඇවිත් තියනව .. මුකුත් අව්ලක් වෙලා තිය්න්වයේ ..
    එකේ අනිත් පැත්ත බලපන් පලස්තිනේ ඊශ්‍රායෙල් එක්ක case උන්ට තම UN membership එකවත් නෑ

    එහෙම නැත්තන් ඉතින් චිනේ හරි රුසියාව එක්ක ඉන්න ඕනේ .. උන්ගේ පැත්තට වඩා අනිත් පැත්ත බලවත් ඒ උනාට UN security counsil එකේ උනත් US ,UK ,France එක පැත්තේ china ,Russia අනිත් පැත්තේ

    හොද සම්බන්දතා ඇති කරගන් නැතුව මේක ඇතුලට වෙලා අපි මොකෙක්ටවත් බය ණෑ ජාත්‍යන්තර බලවේග අපි බය වෙන් නෑ එකෙක්ටවත් එන්න දෙන නෑ කියා කියා කෑ ගැහුවට වැඩක් නෑ මෙහෙ ඉදන් එන්න දෙන නෑ කියල කෑ ගැහුවට වැඩක් නා .. උනට ගහන්න ඕනේ නං මොකක්හරි ජිල් මාර්ට් එකක් දාල UN එකෙනුත් සම්මත කරගෙන ඇවිල්ල ගහල යනවා ආයේ මෙහෙ ඉදන් බෙරිහන් දුන්නට වැඩක් නෑ ..

    එහෙම නැතුව පැත්තකටම වෙලා North Korea වගේ පොර සේ ඉන්න පුළුවන් තනියම ඔක්කොම කරගනන් economy එකක් , ඒ ලොකු army එකක් Nuclear power වගේ තිය්න්වන් ..
    එහෙම නැනේ .. ඒ හින්ද කරන තියෙන්නේ උන් එක්ක හොදින් ඉදල ගන්න පුළුවන් දෙයක් ගන්න එක .. මෙහෙ ඉදන් අර විමලේ වගේ ගිරිය කඩන කෑ ගැහුවට වැඩක් නෑ ඇවිත් පුකට පයින් ගහල යයි

    උතුරු කොරියාවේ වැඩි හරියකට හරියට කන්න, අදින්න, ඉගෙන ගන්න වගේ මුලික පහසුකම්වත් නැහැ. කටින් විතරයි පොර ටෝක්.