ඇමරිකාවට පු. දෙමුද රුසියාවට පු. දෙමුද 🚀

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උතුරු කොරියාවේ වැඩි හරියකට හරියට කන්න, අදින්න, ඉගෙන ගන්න වගේ මුලික පහසුකම්වත් නැහැ. කටින් විතරයි පොර ටෝක්.

    ඔව් එක තමා පොර සේ ඉන්නව කිව්වේ .... අපේ උන්ටත් එහෙමනේ ඉන්න ඕනේ ..මෙහෙ අල්පෙනිත්තක්වත් හදන නෑ ඒ උනාට පොර සේ ඉන්නනෙ talk එක උන් අඩුගානේ එහෙම හරි ඉන්නේ army එකක් nuke තියන හින්ද .. නැත්තන් මෙලහකටත් කව්රු හරි ගහල උන්ට
    අපිට නිකන් පේන්න හරි පොර සේ ඉන්න බෑ කියල කිව්වේ
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව් එක තමා පොර සේ ඉන්නව කිව්වේ .... අපේ උන්ටත් එහෙමනේ ඉන්න ඕනේ ..මෙහෙ අල්පෙනිත්තක්වත් හදන නෑ ඒ උනාට පොර සේ ඉන්නනෙ talk එක උන් අඩුගානේ එහෙම හරි ඉන්නේ army එකක් nuke තියන හින්ද .. නැත්තන් මෙලහකටත් කව්රු හරි ගහල උන්ට
    අපිට නිකන් පේන්න හරි පොර සේ ඉන්න බෑ කියල කිව්වේ

    උබ news ඇහුවද?
    කිම් ජෝන් උල් ද මොකද එකා උන්ගේ හමුදාවට රෙඩි පිට ඉන්න කියල.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබ news ඇහුවද?
    කිම් ජෝන් උල් ද මොකද එකා උන්ගේ හමුදාවට රෙඩි පිට ඉන්න කියල.

    රෙඩි පිට ඉන්න කිව්වට , nuke power තියන උන් එක එකා එක්ක face to face ගහගන්න යන්නේ නෑ බන් .. දෙපැත්තට ගහපු ගමන් දෙපැත්තම ඉවරයිනේ ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ රටවල් එක්ක සම්බන්ධතා දියුණු කරගන්න එක පුක දීමක් නෙමෙයි බං. ලොව බලවත්ම රාජ්‍යයට කොකා පෙන්නන්න අපිට බෑ. උන්ව ගණන් නොගෙන ඉන්නත් බෑ. තියෙන්නේ උන්ව ලංකරගෙන උන්ගෙන් ගන්න පුලුවන් දෙයක් අපි ගන්න එක මිසක් මෙලෝ රහකට නැති ස්වාසීලන්තය, සූඩානය, ඉතියෝපියාව වගේ හාල් රටවල් ලං කරගන්න එක නෙමෙයි.

    ඇමරිකාව එක්ක අමුතුවෙන් සම්බන්ධතා දියුණු කරගන්න දෙයක් නෑ. ලන්කාව කොහොමත් ඇමරිකාව එක්ක හොදින් හිටියේ. උන් අපි එක්ක තරහ උනේ යුද්දෙ අපි අපිට ඕනි විදියට කල නිසා. ඒකට උන් අපිට තග දාද්දි අපි පො*නයෝ වගේ ඉන්න ඕනිද?

    මහින්දයා ස්වාසීලන්තය එක්ක එකට හිටියේ එජා මණ්ඩලේදී උන්ගෙ චන්දය අපිට දිනා ගන්න. ඒක ගැනවත් දන්නෙ නැති උන් කොමෙන්ට් කරන එක තමා දුක.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :lol: :lol:

    ලොල් ඕයි!

    ලෝකෙටම බය නැති ජාත්යන්තර්ය ඉදිරියේ කොන්ද කෙලින් තියං හිටපු අභීත ජන නායකයා ව ලුනෙ දෙශද්‍රොහින් එකතුවෙලා ඔය පැරැද්දුවා යි කියන්නෙ!
    ඇමරිකාවටවත් බය නෑ ලු!
    එතකං 9mm bullet එකක් වත් හදන්නෑ මෙහෙ! ලොල්
    උණබට තුවක්කු නං තියනවා ඕං!

    අනික උඹ්ලා දන්නෙ නැද්ද? ඇමරිකාව අපිට කුමන්ත්‍රණ කර කර මයි ඉන්නෙ! :yes:

    යකාට තියා අපි ජාත්යන්තරට වත් බය නෑ ආයුබොවන්ඩ!
    උණබට තුවක්කු තියනවා අපිට!
    ආ තව II ලෝක යුද්ද කාලෙ පවිච්චි කරපු පොල්කොට තුවක්කුයි ජපන් ජබරයි තියනවා! :yes:

    View attachment 60827

    51-1yK2skJL._SY344_BO1,204,203,200_.jpg

    මේ තියෙන්නෙ ‍මේවාගේ පොත් කියවලා හිටපන්.... එතකොට තේරෙයි ඇමරිකන්කාරයා කවුද කියල.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :yes::yes::yes::yes::yes:
    සිරාවට ලංකාවේ උන්ට පොර සේ ඉන්න ඕනේ .. ලෝකේ තියෙන්නේ ලංකාවේ කියල හිතාගෙන .. උන් එක්ක හැප්පෙන්න බැ ඔයි අපිට .. එහෙම එකේ උන්ගෙන් ගේම ඉල්ලන් නැතුව හොදට ඉන්න ඕනේ .. ඉතින් යකෝ ඇමරිකාව එක්ක හොදට හිටියම මොකක්ද අව්ල .. උන් එක්ක හොදට ඉන්න මොන රටටට කෙල වෙලා තියන්නේ .. ඊශ්‍රායෙල් , දකුණු කොරියාව , ජපානේ , ඉන්දියාව .. ඔය හොදට ඉන්නේ ..
    අනික උන් එක්ක හොදට හිටියනං ඔය මානව හිමිකන් මගුලක් set වෙන්නෙත් නෑ .. බලපන් ඊශ්‍රායෙල් වෙන රටවල් මැදින් ගිහින් වෙන උන්ට ගහල ඇවිත් තියනව .. මුකුත් අව්ලක් වෙලා තිය්න්වයේ ..
    එකේ අනිත් පැත්ත බලපන් පලස්තිනේ ඊශ්‍රායෙල් එක්ක case උන්ට තම UN membership එකවත් නෑ

    එහෙම නැත්තන් ඉතින් චිනේ හරි රුසියාව එක්ක ඉන්න ඕනේ .. උන්ගේ පැත්තට වඩා අනිත් පැත්ත බලවත් ඒ උනාට UN security counsil එකේ උනත් US ,UK ,France එක පැත්තේ china ,Russia අනිත් පැත්තේ

    හොද සම්බන්දතා ඇති කරගන් නැතුව මේක ඇතුලට වෙලා අපි මොකෙක්ටවත් බය ණෑ ජාත්‍යන්තර බලවේග අපි බය වෙන් නෑ එකෙක්ටවත් එන්න දෙන නෑ කියා කියා කෑ ගැහුවට වැඩක් නෑ මෙහෙ ඉදන් එන්න දෙන නෑ කියල කෑ ගැහුවට වැඩක් නා .. උනට ගහන්න ඕනේ නං මොකක්හරි ජිල් මාර්ට් එකක් දාල UN එකෙනුත් සම්මත කරගෙන ඇවිල්ල ගහල යනවා ආයේ මෙහෙ ඉදන් බෙරිහන් දුන්නට වැඩක් නෑ ..

    එහෙම නැතුව පැත්තකටම වෙලා North Korea වගේ පොර සේ ඉන්න පුළුවන් තනියම ඔක්කොම කරගනන් economy එකක් , ඒ ලොකු army එකක් Nuclear power වගේ තිය්න්වන් ..
    එහෙම නැනේ .. ඒ හින්ද කරන තියෙන්නේ උන් එක්ක හොදින් ඉදල ගන්න පුළුවන් දෙයක් ගන්න එක .. මෙහෙ ඉදන් අර විමලේ වගේ ගිරිය කඩන කෑ ගැහුවට වැඩක් නෑ ඇවිත් පුකට පයින් ගහල යයි

    china නම් එච්චර ‍හොද නෑ බං. උන් කේස් එකක් ගියොත් අපේ පැත්ත ගන්නේ නෑ මචං NATO රටවල් වගේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇමරිකාව එක්ක අමුතුවෙන් සම්බන්ධතා දියුණු කරගන්න දෙයක් නෑ. ලන්කාව කොහොමත් ඇමරිකාව එක්ක හොදින් හිටියේ. උන් අපි එක්ක තරහ උනේ යුද්දෙ අපි අපිට ඕනි විදියට කල නිසා. ඒකට උන් අපිට තග දාද්දි අපි පො*නයෝ වගේ ඉන්න ඕනිද?

    මහින්දයා ස්වාසීලන්තය එක්ක එකට හිටියේ එජා මණ්ඩලේදී උන්ගෙ චන්දය අපිට දිනා ගන්න. ඒක ගැනවත් දන්නෙ නැති උන් කොමෙන්ට් කරන එක තමා දුක.

    නිකන් පච ඇද බන් නැතුව හිටපන් බන් ස්වාසිලන්තෙට කොහෙද Human Right Counsil එකේ vote තියෙන්නේ ..

    මෙන්න ගිය පාර හිටපු උන්
    03-27-2014Human_Rights.jpg

    මෙන්න දැන් ඉන්න උන් .

    Code:
    Current Membership of the Human Rights Council, 1 January - 31 December 2015
    by regional groups
    by year
    COUNTRY
    TERM EXPIRES ON
    Albania	2017
    Algeria	2016
    Argentina	2015
    Bangladesh	2017
    Bolivia (Plurinational State of)	2017
    Botswana	2017
    Brazil	2015
    China	2016
    Congo	2017
    Côte d’Ivoire	2015
    Cuba	2016
    El Salvador	2017
    Estonia	2015
    Ethiopia	2015
    France	2016
    Gabon	2015
    Germany	2015
    Ghana	2017
    India	2017
    Indonesia	2017
    Ireland	2015
    Japan	2015
    Kazakhstan	2015
    Kenya	2015
    Latvia	2017
    Maldives	2016
    Mexico	2016
    Montenegro	2015
    Morocco	2016
    Namibia	2016
    Netherlands	2017
    Nigeria	2017
    Pakistan	2015
    Paraguay	2017
    Portugal	2017
    Qatar	2017
    Republic of Korea	2015
    Russian Federation	2016
    Saudi Arabia	2016
    Sierra Leone	2015
    South Africa	2016
    The former Yugoslav Republic of Macedonia	2016
    United Arab Emirates	2015
    United Kingdom of Great Britain and Northern Ireland	2016
    United States of America	2015
    Venezuela (Bolivarian Republic of)	2015
    Viet Nam	2016

    http://www.ohchr.org/EN/HRBodies/HRC/Pages/CurrentMembers.aspx
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :yes::yes::yes::yes::yes:
    සිරාවට ලංකාවේ උන්ට පොර සේ ඉන්න ඕනේ .. ලෝකේ තියෙන්නේ ලංකාවේ කියල හිතාගෙන .. උන් එක්ක හැප්පෙන්න බැ ඔයි අපිට .. එහෙම එකේ උන්ගෙන් ගේම ඉල්ලන් නැතුව හොදට ඉන්න ඕනේ .. ඉතින් යකෝ ඇමරිකාව එක්ක හොදට හිටියම මොකක්ද අව්ල .. උන් එක්ක හොදට ඉන්න මොන රටටට කෙල වෙලා තියන්නේ .. ඊශ්‍රායෙල් , දකුණු කොරියාව , ජපානේ , ඉන්දියාව .. ඔය හොදට ඉන්නේ ..
    අනික උන් එක්ක හොදට හිටියනං ඔය මානව හිමිකන් මගුලක් set වෙන්නෙත් නෑ .. බලපන් ඊශ්‍රායෙල් වෙන රටවල් මැදින් ගිහින් වෙන උන්ට ගහල ඇවිත් තියනව .. මුකුත් අව්ලක් වෙලා තිය්න්වයේ ..
    එකේ අනිත් පැත්ත බලපන් පලස්තිනේ ඊශ්‍රායෙල් එක්ක case උන්ට තම UN membership එකවත් නෑ

    එහෙම නැත්තන් ඉතින් චිනේ හරි රුසියාව එක්ක ඉන්න ඕනේ .. උන්ගේ පැත්තට වඩා අනිත් පැත්ත බලවත් ඒ උනාට UN security counsil එකේ උනත් US ,UK ,France එක පැත්තේ china ,Russia අනිත් පැත්තේ

    හොද සම්බන්දතා ඇති කරගන් නැතුව මේක ඇතුලට වෙලා අපි මොකෙක්ටවත් බය ණෑ ජාත්‍යන්තර බලවේග අපි බය වෙන් නෑ එකෙක්ටවත් එන්න දෙන නෑ කියා කියා කෑ ගැහුවට වැඩක් නෑ මෙහෙ ඉදන් එන්න දෙන නෑ කියල කෑ ගැහුවට වැඩක් නා .. උනට ගහන්න ඕනේ නං මොකක්හරි ජිල් මාර්ට් එකක් දාල UN එකෙනුත් සම්මත කරගෙන ඇවිල්ල ගහල යනවා ආයේ මෙහෙ ඉදන් බෙරිහන් දුන්නට වැඩක් නෑ ..

    එහෙම නැතුව පැත්තකටම වෙලා North Korea වගේ පොර සේ ඉන්න පුළුවන් තනියම ඔක්කොම කරගනන් economy එකක් , ඒ ලොකු army එකක් Nuclear power වගේ තිය්න්වන් ..
    එහෙම නැනේ .. ඒ හින්ද කරන තියෙන්නේ උන් එක්ක හොදින් ඉදල ගන්න පුළුවන් දෙයක් ගන්න එක .. මෙහෙ ඉදන් අර විමලේ වගේ ගිරිය කඩන කෑ ගැහුවට වැඩක් නෑ ඇවිත් පුකට පයින් ගහල යයි

    ඔව් බං ඔය මරාට චූ යයි එක MQ-9 Reaper එකක් අරලියගහ මන්දිරේ උඩින් ගියා නම්. උන්ගේ ශක්තිය එක්ක අපිට හැරෙන්න බෑ බං. අඩුම ගානේ අපි ජාතියක් හැටියට වත් එකමුතු නෑනේ බං. ඇමරිකාව වියට්නාමෙන් හොදි නැති වෙන්න කාලා ආවේ වියට්නාම වැසියන් එකමුතුකම හින්දා. අපේ ලංකාවේ කොහෙද බං ඒවා. කුහක කම තමයි ගොඩක් එවුන්ගේ හිතේ තියෙන්නේ අනිත් එකාට කෙලවලා තමන් ගොඩයන්න. තමනුත් ගොඩ ගිහින් අනිත් එකත් ගොඩ යවන්න නෙමෙයි බලන්නේ. උඹ කියන එක හරි බං ‍අපේ එවුන් ඉන්නේ නිකං මේක‍ේ අපිවිතරයි ඉන්නේ වගේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa

    එහෙමම කියන්නත් බෑ බන්.. ප්‍රශ්නයක් වෙලාවට අපි අතරේ මොන ප්‍රශ්න තිබ්බත් අපි රටක් විදියට එකමුතු වෙනවා.. මැතකදිත් ඒක තේරෙන්න ඇතිනේ.. :dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිකන් පච ඇද බන් නැතුව හිටපන් බන් ස්වාසිලන්තෙට කොහෙද Human Right Counsil එකේ vote තියෙන්නේ ..

    මෙන්න ගිය පාර හිටපු උන්
    03-27-2014Human_Rights.jpg

    මෙන්න දැන් ඉන්න උන් .

    Code:
    Current Membership of the Human Rights Council, 1 January - 31 December 2015
    by regional groups
    by year
    COUNTRY
    TERM EXPIRES ON
    Albania	2017
    Algeria	2016
    Argentina	2015
    Bangladesh	2017
    Bolivia (Plurinational State of)	2017
    Botswana	2017
    Brazil	2015
    China	2016
    Congo	2017
    Côte d’Ivoire	2015
    Cuba	2016
    El Salvador	2017
    Estonia	2015
    Ethiopia	2015
    France	2016
    Gabon	2015
    Germany	2015
    Ghana	2017
    India	2017
    Indonesia	2017
    Ireland	2015
    Japan	2015
    Kazakhstan	2015
    Kenya	2015
    Latvia	2017
    Maldives	2016
    Mexico	2016
    Montenegro	2015
    Morocco	2016
    Namibia	2016
    Netherlands	2017
    Nigeria	2017
    Pakistan	2015
    Paraguay	2017
    Portugal	2017
    Qatar	2017
    Republic of Korea	2015
    Russian Federation	2016
    Saudi Arabia	2016
    Sierra Leone	2015
    South Africa	2016
    The former Yugoslav Republic of Macedonia	2016
    United Arab Emirates	2015
    United Kingdom of Great Britain and Northern Ireland	2016
    United States of America	2015
    Venezuela (Bolivarian Republic of)	2015
    Viet Nam	2016

    http://www.ohchr.org/EN/HRBodies/HRC/Pages/CurrentMembers.aspx

    ඉතින් ස්වාසිලන්තේ චන්දය වැඩක් නැද්ද? මානව හිමිකම් එකට විතරද චන්ද ඕනි.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අත පොවන්නේ චීනයට තියෙන බයට ඇමරිකාව ඉන්දියන් සාගරයේ චීනයේ බලය පතුරන්න දෙන්නේ නෑ එකට ඉන්දියාව කැමතිත් නෑ එකට ඇමරිකාව කරන්නේ ඉන්දියාව ඉත්තෙක් කරගෙන චින බලපෑම නැති කරන එක .ඒකට චිනය ලංකාව යොදා ගත්තා දිගුකාලින වැඩපිලිවෙලකට වරායක් හදලා කොලබ කොටසක් ගොඩ කරලා උන් හෙමිට ගේම දෙන්න හැදුවේ .චිනය එහෙම රටේ බලය උන්ට ඔනේ විදියට අතට ගන්නේ ණය දිලා ඔනේ තරම් ණය දෙනවා එවගෙන් කොටසක් රට පාලනය කරන අයටත් පෞද්ගලිකවමත් දෙනවා එහෙම සල්ලි දී දිලා දිලා ගෙවාගන්න බැරි වුනාම උන්ට ඔනේ විදියට රට පාලනය කරන්න පුලුවන් .ඇමරිකාව දන්නව මේ ගැන එක තමයි උන්ට හිතකර පාලනයක් ලංකාවේ හදන්නේ ඒකට විවිද ක්‍රම අනුගමනය කරනවා දැන් ඉන්න ආන්ඩුව ඇමරිකන් හිතවාදි මතයක ඉන්නවා කියලා උන් දන්නවා එතකොට මානව හිමිකම් ප්‍රශ්න නෑ යුරොප බදු සහන ලැබෙනවා රටේ‍ නමටත් හොදයි .එහෙම වුනයි කියලා චීනය මොනම රටක් එක්කවත් අනවශ්‍ය ගැටුම් වලට යන්නේ නෑ උන් යන්නේ හීන් නුලෙන් ගේම දෙන ප්‍රතිපත්තියේම තමයි ඒක හින්දා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ ලංකා‍ව දැන ගන්න ඔනේ බලය වැඩිම පැත්තට හොයියා පාර දාගෙන ශේප් වෙලා ඉන්න කවදාහරි චිනය යුරොපයි ඇමරිකාවත් යට කරගෙන් ලොකේ පොලිස් කාරයා වුන දාට අපිත් ශේප් එකේ පැත්ත මාරු කරන්න ඔනේ.

    සීර‍ා මචං අපි වගේ පොඩි රටවල් පැත්ත මාරු කරා කියලා උන්ට ගානක් නෑ චීනෙට වගේම ඇමරිකාවටත් stagy අතින් ලංකාව ගොඩක් වටිනවා. මොකද ‍ලෝකේ හොදම තැනක ලංකාව තියෙන්නේ. India ව ට උනත් ඇමරිකාව වැඩිය නටන්න දෙන්නේ නෑ. nuclear එහෙම දීලා ඔය උන් එන්නේ උන්ගේ පැත්තට සෙට් එක වැඩි කරන්න. Thug life තමයි තනිකර ලෝක දේශපාලනෙත්. india ව චීනේ ආසියාවේ ගොඩක් රටවල් වලින් ප්‍රශ්න නොවි තියාගන්න ඇමරිකාවට ලංකාව ගොඩක් වටිනවා. ජාත්‍යන්තර කුමන්ත්‍රන ලබ්බක් නෑ උන් ලෝකේ හැම රටකම හැම මගුලම හොයනවා ඊට පස්සේ ඒවට හරියන්න උන්ගේ ආර්ථික සැලැස්මවල් එහෙම හදනවා. ඒවා රජය වෙනස් උනා කියලා වෙනස් වෙන්නේ නෑ. චීනේ මේ වෙනකොට ලෝකේ ලොකුම ආර්ථිකය මචං
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සීතල යුද්දේ කාලේ තමයි දෙපැත්තෙන් කොහාට හරි පුක දුන්න නම් රට ගොඩ යන්න සුපිරි track එකකට වැටන්න තිබ්බා. සිරාවටම අපිට සෝවියට් රුසියාවෙන් එහෙම කොච්චර ‍දේවල් ලැබුනද? රට කරවන බල්ලොයි බැල්ලියොයි ඔක්කොම එකතු වෙලා උන් ගොඩ යන ක්‍රම හොයන්න ගත්තා අපිට කෙල උනා. විකුණුවා ඔක්කොම. හෙන ගහනවා හත්මුතු පරම්පරාවටම මන් නම් කියන්නේ ඕකුන් ඔක්කොටම. ඔය අද ගොඩක් රටවල් එදා එහෙම ඒ track වලට වැටිච්ච එවුන්. සිංගා එහෙම ගොඩ ගියේ උන්ගේ වාසනාවට හොද නායකයෙක් ලැබුනා . අපිට කොහෙන් හරි අපතයෙක් තමයි කඩා පාත් වෙන්නේ. හොද නායකයෙක් වුනත් වටේ ඉන්න එවුන් ටික කෙලවලා දානවා. අන්තිමට ගූ වෙලා කෙල ගහලා පන්නලා තවත් අපතයෙක් දාගන්නවා එතනට ඕක තමයි ලංකාවේ දේශපාලන සත්තුන්ගේ ජීවන චක්‍රය අපිට මේකෙන් ලේසියකට ගොඩ යන්න බෑ අපේ ආකල්ප වෙනස් වෙනකම්. ගමේ චන්ඩි පාර්ලිමේන්තු යවන එවුන්ට මොන දියුනුවක්ද බං? වෙන රටක නම් චෝදනාවක් එහෙම එල්ල උනත් උගේ දේශපාලන ගමන එතනින් ඉවරයි. ඒක බොරු එකක් ‍උනත් ලොකු බලපෑමක් එල්ල වෙනවා දේශපාලන ජීවිතේට
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් ස්වාසිලන්තේ චන්දය වැඩක් නැද්ද? මානව හිමිකම් එකට විතරද චන්ද ඕනි.

    ස්වාසිලන්තේට කොහෙද චන්දයක් තියන්නේ .. ? UN එකේ ඉන්න හැම එකටම චන්දෙ නෑ
    මහා මණ්ඩලේ චන්දෙ දෙන්නේ නෑ චන්දෙ දෙන්නේ එක එක council ..
    එකේ බලගතුම එක තම security council එක .. මෙන්න එකේ ඉන්න උන් එකෙත් ස්වාසිලන්තේ නෑ ..
    ඔකේ චන්දෙ දෙන උන් permanent උන් ඉන්නව අනිත් උන් වෙනස් වෙන්ව .. අපිට දැන් තියන ප්‍රශ්නේ තියෙනේ මානව හිමිකම් කවුන්සලේ .. එකේ 2017 වෙනකන් ඉන්නේ අර කලින් දාපු උන් .. ස්වාසිලන්තයක් නෑ එකේ .. තව අවරුදු 20 විතර උන්ට චන්දෙ හම්බෙයි කියලද ඔය හදිස්සියේ ගියේ .. එහෙම චන්දෙ ගන්න ඕනේ නං කරනන් තිබ්බේ ඔය ලිස්ට් එකේ කලින් පාර අපිට විරුද්ද උන උන්ව හම්බෙලා උන්ව නම්මගන්න එක .. මට මේ නෙට් එකෙන් list එක හොයා ගන්න පුළුවන් එකේ ආණ්ඩුවට වැදගත් එවුන් කව්ද නැති උන් කව්ද හොයා ගන්න බැරි උන කියලද කියන්නේ ?

    Code:
    five permanent members: China, France, Russian Federation, the United Kingdom, and the United States,
    and ten non-permanent members elected for two-year terms by the General Assembly (with end of term date):
    Angola (2016)
    Chad (2015)
    Chile (2015)
    Jordan (2015)
    Lithuania (2015)
    Malaysia (2016)
    New Zealand (2016)
    Nigeria (2015)
    Spain (2016)
    Venezuela (Bolivarian Republic of) (2016)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ රටවල් එක්ක සම්බන්ධතා දියුණු කරගන්න එක පුක දීමක් නෙමෙයි බං. ලොව බලවත්ම රාජ්‍යයට කොකා පෙන්නන්න අපිට බෑ. උන්ව ගණන් නොගෙන ඉන්නත් බෑ. තියෙන්නේ උන්ව ලංකරගෙන උන්ගෙන් ගන්න පුලුවන් දෙයක් අපි ගන්න එක මිසක් මෙලෝ රහකට නැති ස්වාසීලන්තය, සූඩානය, ඉතියෝපියාව වගේ හාල් රටවල් ලං කරගන්න එක නෙමෙයි.

    apo owa kiyala vadak naha ban. :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සීර‍ා මචං අපි වගේ පොඩි රටවල් පැත්ත මාරු කරා කියලා උන්ට ගානක් නෑ චීනෙට වගේම ඇමරිකාවටත් stagy අතින් ලංකාව ගොඩක් වටිනවා. මොකද ‍ලෝකේ හොදම තැනක ලංකාව තියෙන්නේ. India ව ට උනත් ඇමරිකාව වැඩිය නටන්න දෙන්නේ නෑ. nuclear එහෙම දීලා ඔය උන් එන්නේ උන්ගේ පැත්තට සෙට් එක වැඩි කරන්න. Thug life තමයි තනිකර ලෝක දේශපාලනෙත්. india ව චීනේ ආසියාවේ ගොඩක් රටවල් වලින් ප්‍රශ්න නොවි තියාගන්න ඇමරිකාවට ලංකාව ගොඩක් වටිනවා. ජාත්‍යන්තර කුමන්ත්‍රන ලබ්බක් නෑ උන් ලෝකේ හැම රටකම හැම මගුලම හොයනවා ඊට පස්සේ ඒවට හරියන්න උන්ගේ ආර්ථික සැලැස්මවල් එහෙම හදනවා. ඒවා රජය වෙනස් උනා කියලා වෙනස් වෙන්නේ නෑ. චීනේ මේ වෙනකොට ලෝකේ ලොකුම ආර්ථිකය මචං

    සීතල යුද්දේ කාලේ තමයි දෙපැත්තෙන් කොහාට හරි පුක දුන්න නම් රට ගොඩ යන්න සුපිරි track එකකට වැටන්න තිබ්බා. සිරාවටම අපිට සෝවියට් රුසියාවෙන් එහෙම කොච්චර ‍දේවල් ලැබුනද? රට කරවන බල්ලොයි බැල්ලියොයි ඔක්කොම එකතු වෙලා උන් ගොඩ යන ක්‍රම හොයන්න ගත්තා අපිට කෙල උනා. විකුණුවා ඔක්කොම. හෙන ගහනවා හත්මුතු පරම්පරාවටම මන් නම් කියන්නේ ඕකුන් ඔක්කොටම. ඔය අද ගොඩක් රටවල් එදා එහෙම ඒ track වලට වැටිච්ච එවුන්. සිංගා එහෙම ගොඩ ගියේ උන්ගේ වාසනාවට හොද නායකයෙක් ලැබුනා . අපිට කොහෙන් හරි අපතයෙක් තමයි කඩා පාත් වෙන්නේ. හොද නායකයෙක් වුනත් වටේ ඉන්න එවුන් ටික කෙලවලා දානවා. අන්තිමට ගූ වෙලා කෙල ගහලා පන්නලා තවත් අපතයෙක් දාගන්නවා එතනට ඕක තමයි ලංකාවේ දේශපාලන සත්තුන්ගේ ජීවන චක්‍රය අපිට මේකෙන් ලේසියකට ගොඩ යන්න බෑ අපේ ආකල්ප වෙනස් වෙනකම්. ගමේ චන්ඩි පාර්ලිමේන්තු යවන එවුන්ට මොන දියුනුවක්ද බං? වෙන රටක නම් චෝදනාවක් එහෙම එල්ල උනත් උගේ දේශපාලන ගමන එතනින් ඉවරයි. ඒක බොරු එකක් ‍උනත් ලොකු බලපෑමක් එල්ල වෙනවා දේශපාලන ජීවිතේට

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එහෙමම කියන්නත් බෑ බන්.. ප්‍රශ්නයක් වෙලාවට අපි අතරේ මොන ප්‍රශ්න තිබ්බත් අපි රටක් විදියට එකමුතු වෙනවා.. මැතකදිත් ඒක තේරෙන්න ඇතිනේ.. :dull:

    එහෙම නෙමෙයි මචං මන් කියන්නේ. දැන් හිතන් සුද්දොන්ගේ කාලේ අපි යුද්ධ කරා. මිනිස්සු ඔක්කොම එකතු උනා එහෙම එකතු වෙයිද අද ඉන්න එවුන් උඹ හිතහන් පොඩ්ඩක්?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම නෙමෙයි මචං මන් කියන්නේ. දැන් හිතන් සුද්දොන්ගේ කාලේ අපි යුද්ධ කරා. මිනිස්සු ඔක්කොම එකතු උනා එහෙම එකතු වෙයිද අද ඉන්න එවුන් උඹ හිතහන් පොඩ්ඩක්?

    එහෙම එකතු උන් නෑ බන් ඔක්කොම .. කෝට්ටේ රාජධානියේ ඉදන් නුවර වෙනකන්ම බලපන්කො .. ඕනේ තරන් ඉන්නව සුද්දොන්ට support කරපු උන් .. මට නම් එහෙම මතක නෑ හරියට ..
    අපි සමස්තයක් විදිහටනේ එහෙම එකතු උනා කියල කියන්නේ .. එකේ ඇතුලේ තියන පොඩි පොඩි විස්තර අපි දැන් නැනේ අපි ඒ කාලේ හිටපු නැති හින්ද .. අපි දැන් ඉන්න හින්ද දැන් වෙන දේවල් වල පොඩි පොඩි සිද්දිත් දන්නවා එකයි එහෙම හිතෙන්නේ .. තව අවරුදු ගානකින් ආයේ අද තත්වේ බලනකොටත් කියන්නේ මේ කාලේ යුද්දේ දිනන කියල .. එකේ ඇතුලේ පොඩි පොඩි සිද්දි ඒ කාලේදී වැදගත් වෙන්නේ නෑ .. ලොකු සිද්දිය විතරයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    එහෙම නෙමෙයි මචං මන් කියන්නේ. දැන් හිතන් සුද්දොන්ගේ කාලේ අපි යුද්ධ කරා. මිනිස්සු ඔක්කොම එකතු උනා එහෙම එකතු වෙයිද අද ඉන්න එවුන් උඹ හිතහන් පොඩ්ඩක්?

    මචන් මෙහෙමයි.. දැන් තියෙන තත්වේ අනුව වෙන රටක් හෝ ත්‍රස්තවාදී සන්විදානයක් අපේ රට අල්ලගන්න හදනවනම් ශී ලාන්කිකයෝ හැටියට අපි සේරම එකතුවෙනවා..
    ඔය අතරේ පාහරයෝ දෙතුන් දෙනෙකුත් ඉන්න පුලුවන් නමුත් බහුතරය එකට..

    හැබැයි එහෙමයි කියලා අපිට වඩා යුදමය ශක්තිය, ආර්තිකය අතින් දියුනු රටවල් එක්ක ගේම ඉල්ලන්න බෑ.. අපි ගොඩක් රටවල් වලින් යැපෙනවනේ.. ඒ නිසා ලෝකයම හොදින් තියාගන්න රටක් විදියට අපි දැනගන්න ඕනා..
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එහෙම එකතු උන් නෑ බන් ඔක්කොම .. කෝට්ටේ රාජධානියේ ඉදන් නුවර වෙනකන්ම බලපන්කො .. ඕනේ තරන් ඉන්නව සුද්දොන්ට support කරපු උන් .. මට නම් එහෙම මතක නෑ හරියට ..
    අපි සමස්තයක් විදිහටනේ එහෙම එකතු උනා කියල කියන්නේ .. එකේ ඇතුලේ තියන පොඩි පොඩි විස්තර අපි දැන් නැනේ අපි ඒ කාලේ හිටපු නැති හින්ද .. අපි දැන් ඉන්න හින්ද දැන් වෙන දේවල් වල පොඩි පොඩි සිද්දිත් දන්නවා එකයි එහෙම හිතෙන්නේ .. තව අවරුදු ගානකින් ආයේ අද තත්වේ බලනකොටත් කියන්නේ මේ කාලේ යුද්දේ දිනන කියල .. එකේ ඇතුලේ පොඩි පොඩි සිද්දි ඒ කාලේදී වැදගත් වෙන්නේ නෑ .. ලොකු සිද්දිය විතරයි

    පවාදීම් හැම තැනම වෙනවා බං ඔක්කොම එක වගේ නෑනේ බං. ඔව් එත් සම්පූර්ණ වශයෙන් එකමුතු නෑ තමයි මං උදාහරනයක් කිව්වේ මචං. එකමුතුකම හින්දා වියට්නාමෙන් ඇමරිකාව කුජීත වුන හැටි මතකද?