ඇමරිකාවට හේත්තු උනානං

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බුද්ධාගම මත පදනම් වෙච්ච සිස්ටම් එකක් good point 👍
    මම අදහස් කරන්නේ බුද්ධ ධර්මය මිසක් බුද්ධාගම නෙවෙයි. දැන් අය රට විකාර කරලා තියෙන්නේ මේක ආගමක් විදිහට අරගෙන.
     
    • Love
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මම අදහස් කරන්නේ බුද්ධ ධර්මය මිසක් බුද්ධාගම නෙවෙයි. දැන් අය රට විකාර කරලා තියෙන්නේ මේක ආගමක් විදිහට අරගෙන.
    ඔව් ඔබ නිවැරැදි ✍️
     
    • Like
    Reactions: castellain

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    chemical Titan Newark muhudata gennalla halal eun ai unta International law eka balapanne natte. meke inna sir karaya uge wate inna eunu Rajapaksha parapurama ywanna one ai mun ekekwat enne natte munt daduwam karanna. erema mese waradak neme mun kare. mulu muhudama vinasakara.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවේ තරම් පන්සිල් ගැන කියවනවද ඔය කියන දියුණු රටවල්.. තවත් කියනවා දියුණුව තියෙන්නේ එතනලු.. එක්කෝ දියුණු කියන රටවල් දිහා බලලා හුල්ලන එක නවත්තන්න ඕනා. නැතිනම් පන්සිල් බල්ලට දාලා ගේමට බහින්න ඕනා.. නොකෙරෙන වෙදකමට පන්සිල් එක්කම දාගෙන ඇමෙරිකාව වෙන්න බලනවා..
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇමරිකාව තමා පව් වැඩියෙන්ම කරන රට අවි,මස්,මත්පැන් වගේ ඒවා ඉහල නිෂ්පාදනයක් කරනවා ⁣ලංකාව පව්කාර රටක් නෙවෙයි
     
    • Haha
    Reactions: niranga1989

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මම අදහස් කරන්නේ බුද්ධ ධර්මය මිසක් බුද්ධාගම නෙවෙයි. දැන් අය රට විකාර කරලා තියෙන්නේ මේක ආගමක් විදිහට අරගෙන.

    Religion & Politics shouldn't go together.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මම අදහස් කරන්නේ බුද්ධ ධර්මය මිසක් බුද්ධාගම නෙවෙයි. දැන් අය රට විකාර කරලා තියෙන්නේ මේක ආගමක් විදිහට අරගෙන.
    බුද්ද දර්මයේ කරුණු අනුව ගිහින් බෞතික දියුණුව ලගාකරගත්ත මේ ලෝකේ එක රටක් කියපන් බලන්න.. බුද්ද දර්ශනය කියන්නෙයි බෞතික දියුණුව කියන්නෙයි හරියට රේල්පාරේ පිලි දෙක වගේ. එක ගමනක් ගියාට මලාට එක්කහු වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ද දර්ශනය තුලින් බෞතික දියුණුව හොයන්න බැහැ, කැමති නම් තර්ක කරමු.
     
    • Like
    Reactions: niranga1989

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    පන්සිල් රකින්නයි ටුවරිසම් කරන්නයි දෙකම කරන්න බැහැ
    ලංකාව ටුවරිසම් කරනවානම් සල්ලි තියෙන සුද්දෝ ගෙනල්ලා වියදම් කරවන්න ඕන
    හිගන බැක් පැක් සුද්දන්ට යාලයි සීගිරියයි බීච් එකයි පෙන්න පෙන්න ඉදලා හරියන්නේ නැහැ
    තේ පොල් වලින් තවත් යැපෙන්න බැහැ
    බටහිර උන්ට සද්දේ දදා ඉන්නේ නැතිව පුළුවන් තරම් ආයෝජන ගන්න බලන්න ඕන රට ඇතුලට
    චයිනිස් උන්ගේ ආයෝජන වැඩක් නැහැ උන් එන්නේ මිනිස්සු මරාගෙන වැඩ ගන්න
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    අපිට කෙලවෙලා අන්තිම එකෙන්ම එහෙනම්. අපිව ඇමරිකාවට වටින්නේ නැහැ. යුධ කදවුරක් හදාගන්න තමා. ජපානයේ ඇමරිකන් කාරයෝ දියුණු කලේ නැහැ. උන් ඇමරිකන් කාරයින්ගේ දුර්වලකම් වලින් ප්‍රයෝජන ගත්තා. ඊශ්‍රායලය ට ආධාර දෙන්නේ ඇමරිකන් කාරයින්ගේ උවමනාවට වඩා රොත්ස්චයිල්ඩ් ගේ උවමනාවට. ඇමරිකන් ආණ්ඩුව කියන්නේ මොකෙක් ආවත් රොත්ස්චයිල්ඩ් ට යටයි. අපි ඇමරිකාවට ලංවෙලා හිටපු කාලේ අපිට ඇරලා ගියත් උන් ගනන් ගත්තේත් නැහැ. අනික ඇමරිකන් ආධාර ගන්නනම් අපි සෑහෙන්න බදු අඩු කරන්න ඕනේ. එහෙම කරනවානම් තමා අපිට ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරන්න පුලුවන්. දකුනු ඇමරිකානු රටවල් ගොඩකට කෙලවෙලා තියෙන්නේ ඒකයි.උන්ට ආණ්ඩුවෙන් මුකුත්ම නැහැ. සල්ලිත් නැහැ.
     
    • Like
    Reactions: Amare machan

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,141
    113
    ඇමරිකන් මනුස්සයෙක් ජනාධිපති වෙලා ඉන්න එකට වඩා, ඇමරිකන් මනුස්සයෙක් රටේ වැදගත්ම ආර්ථික තීන්දු ගනන් එකට වඩා තව කොහෙ ලන් වෙන්නද ඇමරිකාවට.... :love:
     
    • Love
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පන්සිල් රකින්නයි ටුවරිසම් කරන්නයි දෙකම කරන්න බැහැ
    ලංකාව ටුවරිසම් කරනවානම් සල්ලි තියෙන සුද්දෝ ගෙනල්ලා වියදම් කරවන්න ඕන
    හිගන බැක් පැක් සුද්දන්ට යාලයි සීගිරියයි බීච් එකයි පෙන්න පෙන්න ඉදලා හරියන්නේ නැහැ
    තේ පොල් වලින් තවත් යැපෙන්න බැහැ
    බටහිර උන්ට සද්දේ දදා ඉන්නේ නැතිව පුළුවන් තරම් ආයෝජන ගන්න බලන්න ඕන රට ඇතුලට
    චයිනිස් උන්ගේ ආයෝජන වැඩක් නැහැ උන් එන්නේ මිනිස්සු මරාගෙන වැඩ ගන්න
    ඔය කියන්ක හදන්නේ ගනිකා,red street,අවි ආයුද,මස් පැක්ටරි වගේ එිවා කරන්න කියලද
     
    • Like
    Reactions: lilman

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,354
    166,729
    113
    එකමත් එක රටක
    ඇමරිකාව තමා පව් වැඩියෙන්ම කරන රට අවි,මස්,මත්පැන් වගේ ඒවා ඉහල නිෂ්පාදනයක් කරනවා ⁣ලංකාව පව්කාර රටක් නෙවෙයි
    ඒ අපේ උනාට අපේ කට්ටිය මේ ආත්මේ පින් කරල බලාපොරොත්තු වෙන්නේ ලබන ආත්මේ වත් ඇමරිකාව වගේ “පව් වැඩි” රටක ඉපදෙන්න තමයි
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒ අපේ උනාට අපේ කට්ටිය මේ ආත්මේ පින් කරල බලාපොරොත්තු වෙන්නේ ලබන ආත්මේ වත් ඇමරිකාව වගේ “පව් වැඩි” රටක ඉපදෙන්න තමයි
    එහෙනං කියුබාව, ඇමරිකාව නැතුව ඔය ඉන්නෙ සිංහයෝ වගේ
     
    • Haha
    Reactions: niranga1989

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය කියන්ක හදන්නේ ගනිකා,red street,අවි ආයුද,මස් පැක්ටරි වගේ එිවා කරන්න කියලද
    දියුණු වෙන දේවල් කරන්න ඕනා කිව්වා ගමන් ඕනෑම එකෙක් එහෙනම් ගණිකා මඩම්, කැසිනෝ දාන්න ඕනද කියලා. හරියට නිකන් ලංකාවේ ගැහැණු මේ වෙනකන් ඉටිපන්දම් හදුන්කුරු කාලා, ලංකාවේ පිරිමි මේ වෙනකන් පිරිත්පැන් තුන්වේලට බිලා හිටියා වගේ.. දියුණු රටවල් දියුණු උනේ ගැහැණුන්ගේ හුත්තෙන්ම නෙමෙයි.. එක ඉස්සෙලා ඕනා.. ඒ වගේම ලංකාවේ ගැහැණු හුත්ත අරාබියට පටවලා ලංකාවේ පිරිමි කසිප්පු ගහනවා වගේ පොන්න වැඩ දියුණු සමාජයේ මිනිස්සු කරලා නැහැ. ඉතින් හිතපන් ඇමෙරිකාව ද පව්, ලංකාවද පව්..
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    yes
    ඇත්තටම බංලා අපි චීනෙට නැතුව ඇමරිකාවට සෙට් උනානං අපි අද ලෝකෙ දියුණු බලවත් රටක් වෙලා කියලා මට හිතෙනවා හැබැයි උං චීනා වගේ නය දෙන්නෑ සහජීවනය,ජාතින් අතර සමගිය,මානව හිමිකම් වගේ ඒවා තදට බලනවා එහෙම ඇමරිකාවට සෙට් උනානං අද අපි බංග්ලාදේශයේ ණය ගන්න ඕන නෑ එහෙනං අපිත් දකුණු කොරියාව,ඊස්රායල් ඒ වගේ දියුණු රටවල් උඹලා මොකෝ හිතන්නේ සුද්දා අපිට help කරයිද?🙄
    yes
     
    • Like
    Reactions: Amare machan