මම අදහස් කරන්නේ බුද්ධ ධර්මය මිසක් බුද්ධාගම නෙවෙයි. දැන් අය රට විකාර කරලා තියෙන්නේ මේක ආගමක් විදිහට අරගෙන.බුද්ධාගම මත පදනම් වෙච්ච සිස්ටම් එකක් good point![]()
මම අදහස් කරන්නේ බුද්ධ ධර්මය මිසක් බුද්ධාගම නෙවෙයි. දැන් අය රට විකාර කරලා තියෙන්නේ මේක ආගමක් විදිහට අරගෙන.බුද්ධාගම මත පදනම් වෙච්ච සිස්ටම් එකක් good point![]()
ඔව් ඔබ නිවැරැදිමම අදහස් කරන්නේ බුද්ධ ධර්මය මිසක් බුද්ධාගම නෙවෙයි. දැන් අය රට විකාර කරලා තියෙන්නේ මේක ආගමක් විදිහට අරගෙන.
oya salli tika sri lankawe deshapalakayange athata giya nam monawa weida ?Ow wenna puluwan.
Israel walata $3B denawa USA yearly. Ithin apata aduma gane 1B labuna nam aurudda gane.
Aurudu 10k wenakota aduma gane $7B ithiri wenna thibuna.
Since 1985, the United States has provided nearly US$3 billion in annual grants to Israel,
https://en.wikipedia.org/wiki/Israel–United_States_relations#:~:text=Since 1985, the United States,percent of these funds are
මම අදහස් කරන්නේ බුද්ධ ධර්මය මිසක් බුද්ධාගම නෙවෙයි. දැන් අය රට විකාර කරලා තියෙන්නේ මේක ආගමක් විදිහට අරගෙන.
බුද්ද දර්මයේ කරුණු අනුව ගිහින් බෞතික දියුණුව ලගාකරගත්ත මේ ලෝකේ එක රටක් කියපන් බලන්න.. බුද්ද දර්ශනය කියන්නෙයි බෞතික දියුණුව කියන්නෙයි හරියට රේල්පාරේ පිලි දෙක වගේ. එක ගමනක් ගියාට මලාට එක්කහු වෙන්නේ නැහැ. ඒ නිසා බුද්ද දර්ශනය තුලින් බෞතික දියුණුව හොයන්න බැහැ, කැමති නම් තර්ක කරමු.මම අදහස් කරන්නේ බුද්ධ ධර්මය මිසක් බුද්ධාගම නෙවෙයි. දැන් අය රට විකාර කරලා තියෙන්නේ මේක ආගමක් විදිහට අරගෙන.
UNP eke unta sanallu kiya kiya innawa ranjage recording tika awith baladdi kiyapu unge ganuntath kelala. haha samanallu kawadawath kiyanne na mama samanalayek kiyalaඑහෙනම් රටේ යූ එන් පී එකේ වගේ සමනල්ලු ගහනය වැඩිවෙන්න තිබ්බ.

ඔය කියන්ක හදන්නේ ගනිකා,red street,අවි ආයුද,මස් පැක්ටරි වගේ එිවා කරන්න කියලදපන්සිල් රකින්නයි ටුවරිසම් කරන්නයි දෙකම කරන්න බැහැ
ලංකාව ටුවරිසම් කරනවානම් සල්ලි තියෙන සුද්දෝ ගෙනල්ලා වියදම් කරවන්න ඕන
හිගන බැක් පැක් සුද්දන්ට යාලයි සීගිරියයි බීච් එකයි පෙන්න පෙන්න ඉදලා හරියන්නේ නැහැ
තේ පොල් වලින් තවත් යැපෙන්න බැහැ
බටහිර උන්ට සද්දේ දදා ඉන්නේ නැතිව පුළුවන් තරම් ආයෝජන ගන්න බලන්න ඕන රට ඇතුලට
චයිනිස් උන්ගේ ආයෝජන වැඩක් නැහැ උන් එන්නේ මිනිස්සු මරාගෙන වැඩ ගන්න
ඒ අපේ උනාට අපේ කට්ටිය මේ ආත්මේ පින් කරල බලාපොරොත්තු වෙන්නේ ලබන ආත්මේ වත් ඇමරිකාව වගේ “පව් වැඩි” රටක ඉපදෙන්න තමයිඇමරිකාව තමා පව් වැඩියෙන්ම කරන රට අවි,මස්,මත්පැන් වගේ ඒවා ඉහල නිෂ්පාදනයක් කරනවා ලංකාව පව්කාර රටක් නෙවෙයි
එහෙනං කියුබාව, ඇමරිකාව නැතුව ඔය ඉන්නෙ සිංහයෝ වගේඒ අපේ උනාට අපේ කට්ටිය මේ ආත්මේ පින් කරල බලාපොරොත්තු වෙන්නේ ලබන ආත්මේ වත් ඇමරිකාව වගේ “පව් වැඩි” රටක ඉපදෙන්න තමයි
දියුණු වෙන දේවල් කරන්න ඕනා කිව්වා ගමන් ඕනෑම එකෙක් එහෙනම් ගණිකා මඩම්, කැසිනෝ දාන්න ඕනද කියලා. හරියට නිකන් ලංකාවේ ගැහැණු මේ වෙනකන් ඉටිපන්දම් හදුන්කුරු කාලා, ලංකාවේ පිරිමි මේ වෙනකන් පිරිත්පැන් තුන්වේලට බිලා හිටියා වගේ.. දියුණු රටවල් දියුණු උනේ ගැහැණුන්ගේ හුත්තෙන්ම නෙමෙයි.. එක ඉස්සෙලා ඕනා.. ඒ වගේම ලංකාවේ ගැහැණු හුත්ත අරාබියට පටවලා ලංකාවේ පිරිමි කසිප්පු ගහනවා වගේ පොන්න වැඩ දියුණු සමාජයේ මිනිස්සු කරලා නැහැ. ඉතින් හිතපන් ඇමෙරිකාව ද පව්, ලංකාවද පව්..ඔය කියන්ක හදන්නේ ගනිකා,red street,අවි ආයුද,මස් පැක්ටරි වගේ එිවා කරන්න කියලද
yesඇත්තටම බංලා අපි චීනෙට නැතුව ඇමරිකාවට සෙට් උනානං අපි අද ලෝකෙ දියුණු බලවත් රටක් වෙලා කියලා මට හිතෙනවා හැබැයි උං චීනා වගේ නය දෙන්නෑ සහජීවනය,ජාතින් අතර සමගිය,මානව හිමිකම් වගේ ඒවා තදට බලනවා එහෙම ඇමරිකාවට සෙට් උනානං අද අපි බංග්ලාදේශයේ ණය ගන්න ඕන නෑ එහෙනං අපිත් දකුණු කොරියාව,ඊස්රායල් ඒ වගේ දියුණු රටවල් උඹලා මොකෝ හිතන්නේ සුද්දා අපිට help කරයිද?![]()