අර පොලිස්කාරයෙක් කල්ලෙක් ව මරපු සීන් ඵක දුර දිග යයි වගේ..ට්රම්ප් කාරයත් ටුවිටර් ඵකේ පිස්සෙක් වගේ දොඩවනවා..

Last edited:

මුන්ගේ රට දැන් රියල් හොලිවුඩ් එකක් වෙලා තියෙන්නේ![]()

කල්ලෝම විතරක් නෙමෙයි දෙගොල්ලොම ඉන්නවා පොලිසිය එක්ක ගේමක් නේ යන්නේ
මුන් පිස්සු ඩයල් මේක බලහන්කො

Nope son, this kind of stuff happens time to time . and then business as usualEnd of White supremacy![]()
hong kong walata karapu de untama karakila aawa..![]()
![]()
![]()
Spot onහොංකොං වල ගිණි තියනකොට උන් peaceful protesters ලා..අැමරිකාවේ ගිණි තියෙනකොට උන් thugs ලා..බලපංකො ඒකෙත් හැටි..![]()

හොංකොං වල ගිණි තියනකොට උන් peaceful protesters ලා..අැමරිකාවේ ගිණි තියෙනකොට උන් thugs ලා..බලපංකො ඒකෙත් හැටි..![]()

Trump said "when they start looting, we'll start shooting"

Ketiyen me siddiya pahadili karapankohong kong walata karapu de untama karakila aawa..![]()
![]()
![]()