ඇමරිකාවෙ වලි නේද..කල්ලො ගේමට බැහැලා..

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    අර පොලිස්කාරයෙක්‍ කල්ලෙක්‍ ව මරපු සීන් ඵක දුර දිග යයි වගේ‍..ට්‍රම්ප් කාරයත් ටුවිටර් ඵකේ පිස්සෙක්‍ වගේ දොඩවනවා..😆😆



    20200529_192700_copy_900x495.jpg
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    කල්ලෝම විතරක් නෙමෙයි දෙගොල්ලොම ඉන්නවා පොලිසිය එක්ක ගේමක් නේ යන්නේ :yes:
    මුන් පිස්සු ඩයල් මේක බලහන්කො
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    හොංකොං වල ගිණි තියනකොට උන් peaceful protesters ලා..අැමරිකාවේ ගිණි තියෙනකොට උන් thugs ලා..බලපංකො ඒකෙත් හැටි..😆😆😆
    Spot on :D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ජන්දෙත් ලගයිනේ බන් කොයි රටත් එකයි බලේ
    ගන්න වෙන එකෙක් ගේ බලල් අතක් වෙන්නත් පුලුවන්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    හොංකොං වල ගිණි තියනකොට උන් peaceful protesters ලා..අැමරිකාවේ ගිණි තියෙනකොට උන් thugs ලා..බලපංකො ඒකෙත් හැටි..😆😆😆
    :yes: :yes: :yes:

    twitter hides US presidents message as it may lead to further violence 😮😮
     
    Last edited:
    • Like
    Reactions: YelaWolf

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    මං මේ සීන් එකක් දැනන් ඉදියෙ නෑනෙ දැන් වෙනකන්. මොකක්ද මේකට හේතුව?

    අපි කොච්චර ඇමෙරිකාවට අකමැති උනත් උන්ට කෙල උනොත් ISIS කාරයොයි අරුන් මෙවුන් ඔක්කොම ලෝකෙ බලේ අල්ලයි බන්.