gay විවාහ නීතිගත කල නිසා දෙයියො කෝප වෙලා කියයි දැන්කලිනුත් ගංවතුර ආවාම ඔහොම කිව්වනෙ
![]()

E ausi wala utto mae usa
ඊට පස්සෙ ගංවතුරක් ආව
උන් කියල තිබ්බ හොඳ වැඩේ දැන් සම්මත කලා නං විඳෝපං කියල
එහෙම කියපු එකෙක්ගෙ ගේකුත් ගංවතුරට අහුවෙලා තිබ්බ 
නෑ usa වලත් වුනේ මෑතකදිනෙඊට පස්සෙ ගංවතුරක් ආව
උන් කියල තිබ්බ හොඳ වැඩේ දැන් සම්මත කලා නං විඳෝපං කියල
එහෙම කියපු එකෙක්ගෙ ගේකුත් ගංවතුරට අහුවෙලා තිබ්බ
![]()

gay විවාහ නීතිගත කල නිසා දෙයියො කෝප වෙලා කියයි දැන්කලිනුත් ගංවතුර ආවාම ඔහොම කිව්වනෙ
![]()
ඇමරිකාවටත් නිව ගන්න බෑ ලු
වෙලවට ලන්කoවට ඔහොම කේස් නැත්තෙ
තිබුන නම් ඉතින් ලන්කවම හැන්දිගෑවිලා යනව
පොලිටික්කො ඔක්කොම රට පනීවි