ඇමරිකාවේ මහා ගින්නක් - පින්තුර

janaka530

Member
Jan 23, 2015
102
39
0
කොළඹ
ඇමරිකාවේ මහා ගින්නක් - පින්තුර

ඇමරිකාවේ මහා ලැවූ ගින්න දැන් මැන්හැටන් ප්‍රදේශය වගේ 7ක් ගුණයක ප්‍රදේශයක විසිරිලා ලු . තාමත් නිමාගන්න බැරි මේ ගින්න තවත් පැතිරෙයි කියලලු ආරංචිය :shocked::shocked:

470D496400000578-5152225-Terrifying_Paris_Hilton_had_to_have_her_pets_evacuated_as_she_gi-a-13_1512624818427.jpg

470DADA400000578-5152225-image-a-113_1512593409643.jpg


470EE9B700000578-5152225-image-m-180_1512598039251.jpg

4707682600000578-5152225-image-a-65_1512576709140.jpg

470DC0B900000578-5152225-image-a-109_1512591826315.jpg


470768EA00000578-5152225-A_farm_is_consumed_by_fire_in_Kagel_Canyon_Production_on_two_TV_-a-95_1512582293922.jpg
 
  • Like
Reactions: EvilEye

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
gay විවාහ නීතිගත කල නිසා දෙයියො කෝප වෙලා කියයි දැන් :P කලිනුත් ගංවතුර ආවාම ඔහොම කිව්වනෙ :rofl:
 

Emios

Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    gay විවාහ නීතිගත කල නිසා දෙයියො කෝප වෙලා කියයි දැන් :P කලිනුත් ගංවතුර ආවාම ඔහොම කිව්වනෙ :rofl:

    E ausi wala utto mae usa
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    E ausi wala utto mae usa

    නෑ usa වලත් වුනේ මෑතකදිනෙ :D ඊට පස්සෙ ගංවතුරක් ආව :baffled: උන් කියල තිබ්බ හොඳ වැඩේ දැන් සම්මත කලා නං විඳෝපං කියල :lol: එහෙම කියපු එකෙක්ගෙ ගේකුත් ගංවතුරට අහුවෙලා තිබ්බ :lol:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    නෑ usa වලත් වුනේ මෑතකදිනෙ :D ඊට පස්සෙ ගංවතුරක් ආව :baffled: උන් කියල තිබ්බ හොඳ වැඩේ දැන් සම්මත කලා නං විඳෝපං කියල :lol: එහෙම කියපු එකෙක්ගෙ ගේකුත් ගංවතුරට අහුවෙලා තිබ්බ :lol:

    උබත් දන්න දේවල් ;)
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    ඇමරිකාවටත් නිව ගන්න බෑ ලු
    වෙලවට ලන්කoවට ඔහොම කේස් නැත්තෙ
    තිබුන නම් ඉතින් ලන්කවම හැන්දිගෑවිලා යනව
    පොලිටික්කො ඔක්කොම රට පනීවි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    ඈමරිකාව අනිත් රටවලට දෙන ගින්දර වල හෑටියට මේ ගින්දර මොකක්
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඇමරිකාවටත් නිව ගන්න බෑ ලු
    වෙලවට ලන්කoවට ඔහොම කේස් නැත්තෙ
    තිබුන නම් ඉතින් ලන්කවම හැන්දිගෑවිලා යනව
    පොලිටික්කො ඔක්කොම රට පනීවි

    :lol::rofl::P