මචන්, දන්න උන්, දැනට ඉන්න උන් තව විස්තර දාපන් US life එක ගැන. මමත් අහල තියෙන විදියට aus, new Zealand වලට වඩා පට්ට චා US.

Greencard daana kaaleta hugak me wage kathaa elakiriye wetenawa. Mokada me awaareth kiyala beluwe.![]()

kawuruwath ena eka nawattannanam neme mchn damme. mama purudu una de tawa kenekta prayojanawath wennai damme. anika mama ada iye neme meheta awe.![]()