ඇමරිකාවේ_ජීවිතය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    උඹ මේක දාපු එක හොඳයි .මොකද අපේ සමහරක් බයියෝ හිතන් ඉන්නවා ඇමරිකාව කිව්ව හැටියේ අර හොලිවුඩ් ෆිල්ම් වල තියෙන හයි ස්කුල් ෆන් එක ඇමරිකාවේ හැමෝටම හම්බවෙනවාය කියලා .ඒත් යතාර්ථය තමා උඹ කියලා තියෙන්නේ .මම දන්න දෙතුන් දෙනෙකුත් ඉන්නවා ඔයිට දෙවෙනි නැහැ තත්වේ .ඒත් උනුත් කට්ට කාගෙන ඉන්නවා ජීවිතේ පොදි බැඳගත්ත බලාපොරොත්තු නිසා උන් පාඩුවේ ඉන්නවා .මම නම් ඉන්නේ කටාර් වල ,මම වැඩ කම්පැණියෙ නම් ඔච්චර කට්ටක් නැහැ .අනික හොරුන්ගෙන් මැරයින්ගේන් කරදර කියලා දේවල් මෙහෙ නැහැ .මොකද මෙහෙ ගහගැනීම නීතියෙන් තහනම් .කාටවත් හිරිහැර කරන්න බැහැ .කරදර කරන්න බැහැ .ඇල්කොහොල් පාව්චි කරනවානම් යම් සැලරි මට්ටමක් තියෙනවා ඒ මට්ටමෙන් උඩ අයට ලයිසන් ගන්න පුලුවන් .හැබැයි මුස්ලිම් නම් කොහෙත්ම බැහැ .කාන්තාවන්ට මෙහෙ තැන .ඒ කිව්වේ ආරක්ෂාව අතින් .රට වටේම තනියෙන් ගිහින් එන්න පුළුවන් බයක් හැකක් නැතුව .හැබැයි කාන්තාවන්ට විහිළු කරලා ජැක් ගහලා වගේ දේවල් කරන්න බැහැ .එව්වට නඩු නැහැ .එහෙමයි කියලා ඒ නීතියෙන් ගැනුන්ට අයුතු ප්‍රයෝජන ගන්න බැහැ .හොයලා බලලා තමා දඬුවම් දෙන්නේ .මෙහෙ තියෙන ලොකුම් ගැටළුව තමා රස්නේ .තව ටික දවසකින් සෙල්සියස් 52 නගිනවා .ඊට පස්සේ සීතල කාලේ .ඒ කාලෙත් ඊට දෙවෙනි නැහැ .හිම වැටෙන්නේ නැති ටික විතරයි .මම ඉන්න කම්පැණියෙන් නම් වැඩ අඩුයි සෑහෙන්න .මම ඉන්නේ අයි ටි ඩිපාර්ට්මෙන්ට් එකේ .ඒත් එච්චරටම වැඩක් කියලා දෙයක් මෙතන සෙට් වෙන්නේ නැහැ හැමදාම .
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Pitarata jeevithe sundaray kiyalay mehe ina godak katiya hithan ine, mekenwath egolange adahas wenaswenavanam loku deyak:)
    Hama balaporuthuwakma ishta wena kiyala prarthana karanava bro :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අඩෝ ඇත්තද ඇමරිකාවෙ සොම්බි ඇපෝකලිප්ස් වලට ලෑස්ති වෙච්ච උන් ඉන්නව කියන්නෙ :D :D :D
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    Melbourne wala echara awl na ban.... mn giya ratawal walin hondama rata.... minissuth patta hondai.... kisima karadarayak na.... Living cost eakath adui....
    Melbourne wala koheda ban cost of living adu ?
    electricity bill ma kiyyada ?
     
    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    මමත් අමෙරිකාවේදි කැරි කල්ලෙක් ගෙන් වෙඩි කාලා අනූ නවයෙන් බේරුනේ . මට වෙඩි වැදුනෙ නැ. වැඩ දන්න නිසා බඩගාලා බේරුනා.:lol::lol: නමුත් ඇමෙරිකාව නියම රට බන්. :cool:
     
    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මගෙත් ආසාවක් තියනව කවද හරි ඇමරිකාවට ඇවිල්ල ඉන්න...නියමයි බන්.....මේ පාරත් ග්‍රීන් card වලට දාන්න ඕන....
     
    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    උඹ මේක දාපු එක හොඳයි .මොකද අපේ සමහරක් බයියෝ හිතන් ඉන්නවා ඇමරිකාව කිව්ව හැටියේ අර හොලිවුඩ් ෆිල්ම් වල තියෙන හයි ස්කුල් ෆන් එක ඇමරිකාවේ හැමෝටම හම්බවෙනවාය කියලා .ඒත් යතාර්ථය තමා උඹ කියලා තියෙන්නේ .මම දන්න දෙතුන් දෙනෙකුත් ඉන්නවා ඔයිට දෙවෙනි නැහැ තත්වේ .ඒත් උනුත් කට්ට කාගෙන ඉන්නවා ජීවිතේ පොදි බැඳගත්ත බලාපොරොත්තු නිසා උන් පාඩුවේ ඉන්නවා .මම නම් ඉන්නේ කටාර් වල ,මම වැඩ කම්පැණියෙ නම් ඔච්චර කට්ටක් නැහැ .අනික හොරුන්ගෙන් මැරයින්ගේන් කරදර කියලා දේවල් මෙහෙ නැහැ .මොකද මෙහෙ ගහගැනීම නීතියෙන් තහනම් .කාටවත් හිරිහැර කරන්න බැහැ .කරදර කරන්න බැහැ .ඇල්කොහොල් පාව්චි කරනවානම් යම් සැලරි මට්ටමක් තියෙනවා ඒ මට්ටමෙන් උඩ අයට ලයිසන් ගන්න පුලුවන් .හැබැයි මුස්ලිම් නම් කොහෙත්ම බැහැ .කාන්තාවන්ට මෙහෙ තැන .ඒ කිව්වේ ආරක්ෂාව අතින් .රට වටේම තනියෙන් ගිහින් එන්න පුළුවන් බයක් හැකක් නැතුව .හැබැයි කාන්තාවන්ට විහිළු කරලා ජැක් ගහලා වගේ දේවල් කරන්න බැහැ .එව්වට නඩු නැහැ .එහෙමයි කියලා ඒ නීතියෙන් ගැනුන්ට අයුතු ප්‍රයෝජන ගන්න බැහැ .හොයලා බලලා තමා දඬුවම් දෙන්නේ .මෙහෙ තියෙන ලොකුම් ගැටළුව තමා රස්නේ .තව ටික දවසකින් සෙල්සියස් 52 නගිනවා .ඊට පස්සේ සීතල කාලේ .ඒ කාලෙත් ඊට දෙවෙනි නැහැ .හිම වැටෙන්නේ නැති ටික විතරයි .මම ඉන්න කම්පැණියෙන් නම් වැඩ අඩුයි සෑහෙන්න .මම ඉන්නේ අයි ටි ඩිපාර්ට්මෙන්ට් එකේ .ඒත් එච්චරටම වැඩක් කියලා දෙයක් මෙතන සෙට් වෙන්නේ නැහැ හැමදාම .

    salary kohomada mcn IT field eke
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    salary kohomada mcn IT field eke

    සැලරි නම් මචං මෙහෙ අයි ටී වලට හෙන අඩුයි අනෙක් එව්වට සාපේක්ෂව .මෙහෙ තැන තියෙන්නේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකට .සිවිල් වගේ එකෙක් එනවානම් අන්න සිරා .ඒත් උඹේ ජාතිය අනුව හා උඹේ පාස්පොර්ට් එක අනුව සැලරි එක ඩිපෙන්ඩ් වෙනවා .හැකියාවම නෙමේ බලපාන්නේ .ඒ කිව්වේ මෙහෙ වැඩියෙන්ම ටොප් ලෙවල් සැලරි ස්කේල් වල ඉන්නේ සුද්දෝ .ඒ කිව්වේ යුරෝපියන් ඇමරිකන් ඕස්ට්‍රලියන් සවුත් අෆ්‍රිකන් එවුන් හෝ ඒ රටවල් වල පාස්පොර්ට් එක තියෙන වෙනත් ඕනෑම ජාතියක අය .හැබැයි සුද්දෝ පාස්පොර්ට් එක වගේම ජාතියත් සුදු නිසා උන් ටිකක් වැඩිපුර ගන්නවා ඉමිග්‍රන්ට් ලාට වැඩිඅ .ඊට පස්සේ සැලරි ස්කේල් එකේ වැඩියෙන් ඉන්නේ ඇරබික් නැෂනලටිස් එවුන් .උන්ට වැඩිපුර හම්බ වෙන්න එකම ප්‍රධාන හේතුව උන්ට අරාබි ලියන්න කියන්න හැකිවීම .ඊට පස්සේ ඒෂියන්ලා .ඒෂියන්ලාගෙත් ඒක එක ජොබ් වලට එක එක එවුන් ගන්නේ .ඒ කිව්වේ එකවුන්ට් සයිඩ් එකේ වැඩියෙන්ම ඉල්ලුම තියෙන්නේ පිලිපීන්ලාට .ෂේක් ෆැමිලිස් වල ඩ්‍රයිවර්ලා වගේ එව්වට ගොඩක්ම ඉල්ලන්නේ ඉන්දියන්ලා .සෙකුරිටි වගේ ජොබ් වලට නේපාල් එවුන් .අපේ උන්ව ඉල්ලන්නේ ඉලෙක්ට්‍රිෂියන් ,මැකැනික් වගේ එව්වට තමා වැඩියෙන්ම .එකෙන් කියන්නේ නැහැ අනෙක් ජොබ් වලට අපිට පනින්න බැහැ කියලා .අපේ ඩොක්ටර්ස්ලා හිටන් මෙහෙ ඉන්නවා .එකවුන්ටන්ට්ලාත් ඉන්නවා .ඒත් එහෙන් මෙහෙන් වගේ තමා ඒ කිව්වේ කනෙක්ෂන් එකකින් පැන්න එවුන් .හරියට මේ මන් වගේ .
    නැතුව අයිටි වලට කියලා වෙනම අපිව ඉල්ලන්නේ නැහැ .
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    හැබැයි කාන්තාවන්ට විහිළු කරලා ජැක් ගහලා වගේ දේවල් කරන්න බැහැ .එව්වට නඩු නැහැ

    නඩු නෑ කිව්වේ? නඩුවක් නැතුව දඬුවම් දෙන එකඑක්සත් ජාතීන්ගේ නීතියට පටහැනි නේ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    නඩු නෑ කිව්වේ? නඩුවක් නැතුව දඬුවම් දෙන එකඑක්සත් ජාතීන්ගේ නීතියට පටහැනි නේ?

    නඩු නැහැ කිව්වේ කතාවට බන් .ඒත් මුන්ගේ තියෙන නීති පද්ධතිය අනුව නඩු අහන්නේ නැහැ ඔයවගේ සෙක්ෂුවල් හැරස්මන්ට්ස් වලට .මුස්ලිම් රටවල් නේ බන් .හැබැයි සෞදිය තරම් අන්තවාදී නැහැ .