ඊශ්‍රායලයට අත තියන්න ආවොත් WORLD WAR 3 ආරම්භය තමයි...
චීනය,රුසියාව මේ සැරේනම් ඇස් වහගෙන ඉන්නේ නෑ...![]()


















මටත් එහෙම හිතෙනවා....ඊශ්‍රායලයට අත තියන්න ආවොත් WORLD WAR 3 ආරම්භය තමයි...
චීනය,රුසියාව මේ සැරේනම් ඇස් වහගෙන ඉන්නේ නෑ...![]()
උඹ කියපු ගොඩක් දේවල් ඇත්ත එකක් ඇරෙන්න. උඹට අපේ army එක අමතක උනා.![]()



අපේ හමුදාව කොටින්ට ගහන්න අමුතු tactics පාවිච්චි කලා.Anti-gurilla training වගේ ඒවා. කොහොම උනත් අන්තිමට LTTE එක face to face අවහම ඉක්මනට විනාශ උනා. මුල් කාලේ ගරිල්ලා විදිහටLTTE එක හිටියත් අන්තිම් කාලේ තමන්ගේම කියලා වෙනම රාජ්‍යයක් වගේ දේයක් ගොඩනගා ගෙන නේ හිටියේ සටන් විරාමය හින්දා. කොහොම උනත් අපේ හමුදාවේ කොල්ලොන්ගේ මොරාල් එක ලෝකේ ඕන හමුදාවකට දෙවනි නෑ. ඒකත් අපි මතක තියාගමු






fuck Iranians who breed & supply terrorist groups
fuck america..too!
but if US not there we will have to beg for thambi....!! who will like this? i dont like thambi at all....sick bastards...!!!

ඔතන ගැටලුව තියෙන්නෙ ඇමරිකාව ඇත්තටම ගහන්නෙ තෙල් ටික ගන්ඩ මිසක් මානව වර්ගයා නියෂ්ටික යුද්ධයකට පැටලිම වලක්විමට නොවන හින්ද,ඉරානය තියෙන්නෙ රැසියාවේ දොරකඩ. මම නමි හිතන්නෙ නැ සිරියාවට යුධ නැවු යවන රැසියාව ඔකට පැටලෙන්නෙ නැතිවෙයි කියල තමන්ගෙ කලාපයේ ආර්ක්ෂාව වෙනුවෙන්.රැසියාව ඔකට එනව කියන්නෙ අනිවාර්යෙන් චිනය ඔකට බහිනව,මොකද වැලැදිමීර් පුටින්ට චිනෙන් සාම සමිමාන දෙන්නෙ නිකන් නෙමේ.රැසියාවයි චිනෙයි අද ඉන්නෙ අයිය මලෝ වගේ, ඉරානෙට ගැහුවොත් එතනින්වෙන විනාශය හිතාගන්ඩත් බැරිවෙයි.ඇමරිකාවෙ බිතාන්‍යය ඇතුලු බටහර රටවල සාමාන්‍යය ජනයා රජයට විරැද්ධව කැරලි ගහනවකඩ සාප්පු කොල්ලකන තත්වයට ඇවිත් තියෙන්නෙ මොකද තියෙන ආර්ථික කඩාවැටිමත් එක්ක.අන්න ඒක නතර කරන්ඩ අවශ්‍යය සමිපත් සෙවිමට තමයි රටරටවලට පහර දෙන්නෙ නැතුව වෙන දේකට නෙමේ


බලාගෙන ගියාම සුද්දොත් ඉන්නව මේකේ, නැත්තන් කලු සුද්දෙක් 

මේක දිහා බලපුවාම මට හිතෙන දේ නමි ලෝකය අද ඉල්ලන්නෙ කලකදි හොද නැ කියල ඇතඇරල දාපු සමාජවාදය.හැමෝටම එක ආර්ථික, සාමාජිය හා දේශපාලන තත්වක් තියෙන්නෙ අර ලෙනින්ල ලියපු පොත්වල විතරයි.හැබැයි ඒක අද ලිබියාවේ තරැනයත් ඉල්ලනව ඇමරිකාව් තරැනයත් ඉල්ලනව.ඔක දෙන්ඩ පුලුවන්ද කියනදේයි අවුල තියෙන්නෙ.ඒතැනට යන්ඩ පුලුවනනමි ගොඩක් හොදයිඑත් මම නමි හිතන්නෙ නැ ඔක කරන්ඩ පුලුවන් වෙයි කියල මොකද ඔය කාගෙත් තියෙන්නෙ අනිත් එකාව පාගගෙන යන්ඩ හැදිචිච පසුබිමක්.ඔක ඉල්ලන අපිම එක කඩන වෙලාවකුත් එනව
![]()




COD Modern warfare 3ඊශ්‍රායලයට අත තියන්න ආවොත් WORLD WAR 3 ආරම්භය තමයි...
චීනය,රුසියාව මේ සැරේනම් ඇස් වහගෙන ඉන්නේ නෑ...![]()


ඇමරිකාව අපට ගැහුවොත් 11-30-2011 06:14 PM come on iran![]()
බලාගෙන ගියාම සුද්දොත් ඉන්නව මේකේ, නැත්තන් කලු සුද්දෙක්
![]()

