ඇමරිකාව අපට ගැහුවොත්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ කියපු ගොඩක් දේවල් ඇත්ත එකක් ඇරෙන්න. උඹට අපේ army එක අමතක උනා. :nerd:

    අපේ හමුදාව කොටින්ට ගහන්න අමුතු tactics පාවිච්චි කලා.Anti-gurilla training වගේ ඒවා. කොහොම උනත් අන්තිමට LTTE එක face to face අවහම ඉක්මනට විනාශ උනා. මුල් කාලේ ගරිල්ලා විදිහටLTTE එක හිටියත් අන්තිම් කාලේ තමන්ගේම කියලා වෙනම රාජ්යයක් වගේ දේයක් ගොඩනගා ගෙන නේ හිටියේ සටන් විරාමය හින්දා. කොහොම උනත් අපේ හමුදාවේ කොල්ලොන්ගේ මොරාල් එක ලෝකේ ඕන හමුදාවකට දෙවනි නෑ. ඒකත් අපි මතක තියාගමු
    :yes::yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ හමුදාව කොටින්ට ගහන්න අමුතු tactics පාවිච්චි කලා.Anti-gurilla training වගේ ඒවා. කොහොම උනත් අන්තිමට LTTE එක face to face අවහම ඉක්මනට විනාශ උනා. මුල් කාලේ ගරිල්ලා විදිහටLTTE එක හිටියත් අන්තිම් කාලේ තමන්ගේම කියලා වෙනම රාජ්යයක් වගේ දේයක් ගොඩනගා ගෙන නේ හිටියේ සටන් විරාමය හින්දා. කොහොම උනත් අපේ හමුදාවේ කොල්ලොන්ගේ මොරාල් එක ලෝකේ ඕන හමුදාවකට දෙවනි නෑ. ඒකත් අපි මතක තියාගමු
    :yes::yes::yes::yes::yes::yes:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඔතන ගැටලුව තියෙන්නෙ ඇමරිකාව ඇත්තටම ගහන්නෙ තෙල් ටික ගන්ඩ මිසක් මානව වර්ගයා නියෂ්ටික යුද්ධයකට පැටලිම වලක්විමට නොවන හින්ද,ඉරානය තියෙන්නෙ රැසියාවේ දොරකඩ. මම නමි හිතන්නෙ නැ සිරියාවට යුධ නැවු යවන රැසියාව ඔකට පැටලෙන්නෙ නැතිවෙයි කියල තමන්ගෙ කලාපයේ ආර්ක්ෂාව වෙනුවෙන්.රැසියාව ඔකට එනව කියන්නෙ අනිවාර්යෙන් චිනය ඔකට බහිනව,මොකද වැලැදිමීර් පුටින්ට චිනෙන් සාම සමිමාන දෙන්නෙ නිකන් නෙමේ.රැසියාවයි චිනෙයි අද ඉන්නෙ අයිය මලෝ වගේ, ඉරානෙට ගැහුවොත් එතනින්වෙන විනාශය හිතාගන්ඩත් බැරිවෙයි.ඇමරිකාවෙ බිතාන්‍යය ඇතුලු බටහර රටවල සාමාන්‍යය ජනයා රජයට විරැද්ධව කැරලි ගහනවකඩ සාප්පු කොල්ලකන තත්වයට ඇවිත් තියෙන්නෙ මොකද තියෙන ආර්ථික කඩාවැටිමත් එක්ක.අන්න ඒක නතර කරන්ඩ අවශ්‍යය සමිපත් සෙවිමට තමයි රටරටවලට පහර දෙන්නෙ නැතුව වෙන දේකට නෙමේ

    aniwa siraa scne eka...oya scne ekata aniwa rusiyawa bahinwa..rusiyawa bahinawa kiyanne defa chineth bahinawa....okkomalatama amathaka una ratak thamai pakistanaya kiyanne...pakkoth nyashtika awi walin shakthimath ewn tikak...eka nisa me sare amaricawata echcharama lesi na.....
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම හිතන්නේ නෑ මෙතන්දි ඇමරිකන්කාරයා ගේමට එයි කියලා
    ඌ දැන් හාමත් වෙලා ඉන්න හැටියට ආයේ යුද්ධෙකට ගියොත් ඔසාමව ඇමරිකාවේ එවුන්ම ගහලා පන්නනවා
    ඇමරිකාව ඉරාකෙට ලිබියාවට ගැහුවේ ගොඩාක්ම ආර්ථික අරමුණු ඉටුකරගන්න
    ඩොලර් එකේ පැවැත්ම ආරක්ෂා කරගන්න
    දැන් ඇමරිකාව හති අරින කාලේ
    ආයේ යුද්දෙකට පැටලුනොත් ඇමරිකාවට ගොඩ එමක් ලොවෙත් නෑ
    වැටුනොත් 3 වෙනි ලොකෙනුත් පහලට වැටෙනවා
    අනික ආයේ මෙහෙම දෙයක් උනොත් රුසියාව චිනය නිහඩව ඉන්න එකකුත් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    reputation_neg.gif
    ඇමරිකාව අපට ගැහුවොත් 11-30-2011 06:14 PM come on iran

    :lol::lol::lol:බලාගෙන ගියාම සුද්දොත් ඉන්නව මේකේ, නැත්තන් කලු සුද්දෙක් :lol::lol:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේක දිහා බලපුවාම මට හිතෙන දේ නමි ලෝකය අද ඉල්ලන්නෙ කලකදි හොද නැ කියල ඇතඇරල දාපු සමාජවාදය.හැමෝටම එක ආර්ථික, සාමාජිය හා දේශපාලන තත්වක් තියෙන්නෙ අර ලෙනින්ල ලියපු පොත්වල විතරයි.හැබැයි ඒක අද ලිබියාවේ තරැනයත් ඉල්ලනව ඇමරිකාව් තරැනයත් ඉල්ලනව.ඔක දෙන්ඩ පුලුවන්ද කියන‍දේයි අවුල තියෙන්නෙ.ඒතැනට යන්ඩ පුලුවනනමි ගොඩක් හොදයි :yes::yes: එත් මම නමි හිතන්නෙ නැ ඔක කරන්ඩ පුලුවන් වෙයි කියල මොකද ඔය කාගෙත් තියෙන්නෙ අනිත් එකාව පාගගෙන යන්ඩ හැදිචිච පසුබිමක්.ඔක ඉල්ලන අපිම එක කඩන වෙලාවකුත් එනව :yes::yes:



    :yes::yes::yes::yes:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    අපෙ ජනාධිපතිතුමාට පින් සිද්ධවෙන්න ඔහොමම අපිටත් සළකයිද මන්ද? :(:eek:;)