ඇමරිකාව කේ.පී ව ඉල්ලයි
ඇමරිකාව කේපී ව (සෙල්වරාසා පද්මනාතන්)ඉල්ලා ඇත.මෙයට හේතුව කොටි සංවිධානය සහ අල්කයිඩා අතර තිබුන සම්බන්දකම් සොයා ගැනීම පිලිබඳ විමර්ශනයකටය.රොබට් බ්ලේක් පසුගියදා මෙහි පැමින ගෝඨාබයට සහ විදේශ ඇමතිට මේ බව දන්වා ඇත.වැඩි විස්තර බලාපොරොත්තු වෙන්න.