ඇමරිකාව, ඥානසාරගේ විසා අත්හිටුවයි
බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇමරිකාවට ඇතුල්වීම සඳහා ලබාදී තිබු විසා අහෝසි කර ඇත.
මේ සම්බන්ධයෙන් 'ශ්රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූ බොදු බල සේනා සංවිධානයේ ප්රධාන විධායක නිලධාරි කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා කියා සිටියේ, ඥානසාර හිමියන්ට වසර 5ක කාලයක් සඳහා ලබාදී තිබු විසා බලපත්රය අහෝසිකළ බව ඇමරිකානු තානාපති කාර්යාලයෙන් දැනුම්දී ඇති බවයි.
ඇමරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව විසින් ඊට අදාලා තීරණය ගෙන ඇතැයි ද විතානගේ මහතා පැවසිය.