ඇමරිකාව පවා බියවන අපගේ ගුවන් හමුදාව

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    ඔව් උන් සිරාවටම බයයි.
    අපේ ලඩි කොයි වෙලේ කඩං වැටෙයිද කියලා ෂුවර් නැහැනේ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Sri%20Lanka-15.jpg

    ලඟදි දවසක හිරු එකේ හරි දෙරණේ හරි කිවුවා ලංකාවේ එයාර් ෆෝස් එකේ ප්‍රහාරක ගුවන් යානා බලගණයට ඇමරිකානු ගුවන් හමුදාව පවා තැති ගන්නවලු. ඒ කියන්නේ ඇත්තටම අපි දේශපාලනික වශයෙන් කුහක නොවී හදවතින්ම සතුටු වෙන්න ඕනේ ලංකාවේ අති දක්ෂ ගුවන් නියමුවන් සහ අපගේ නවීන ගුවන් යානා ගැන. F-35A වර්ගයේ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යාන පවා තැති ගන්නවා අපගේ මිග් යානා වලට .
    උඹ මහින්ද පතිරණගේ නෑදෑයෙක්ද ?
     
    • Haha
    Reactions: War Fighter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Mig 21 කියන්නේ පරණ මළ ඉලවුවක්
    ඒවත් දෙකද කොහේදෝ තියෙන්නේ
    කෆිර් එකයි තියෙන්නේ
    රාජපස්සලා උදයංග එක්ක එකතු වෙලා හොරාකාලා ගෙනාපු මල ඉලව් නේද :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    රාජපස්සලා උදයංග එක්ක එකතු වෙලා හොරාකාලා ගෙනාපු මල ඉලව් නේද :rofl:
    ඒ මල ඉලවු වලින් ගහලා තමා තමිල් සෙල්වම් එහෙම පරලොව යැව්වේ 🤣🤣
    එදා එහෙම කරේ නැත්නම් ඔය කොමෙන්ට් දාන්න ආද තෝ ජීවතුන් අතර ත් නැතිව ඇති🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඒ මල ඉලවු වලින් ගහලා තමා තමිල් සෙල්වම් එහෙම පරලොව යැව්වේ 🤣🤣
    එදා එහෙම කරේ නැත්නම් ඔය කොමෙන්ට් දාන්න ආද තෝ ජීවතුන් අතර ත් නැතිව ඇති🤣🤣
    නැතුව තුන් ගුනයක් වැඩිපුර ගෙවලා ගෙනාපු ඒවා ගහන්නැතුව පුකේ ගහගෙන තියාගන්නද කියන්නෙ? මෝඩ පොන්නයා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    නැතුව තුන් ගුනයක් වැඩිපුර ගෙවලා ගෙනාපු ඒවා ගහන්නැතුව පුකේ ගහගෙන තියාගන්නද කියන්නෙ? මෝඩ පොන්නයා
    අඩුවට කොහෙද තියෙන්නේ කියලා දාපන් බලන්න එහෙම නැත්නම් උබ පොන්නයා 😛
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අඩුවට කොහෙද තියෙන්නේ කියලා දාපන් බලන්න එහෙම නැත්නම් උබ පොන්නයා 😛
    කීයටද ගත්තෙ කියල හොයාගෙන මෙතන දාපන්. ඊට පස්සෙ කියල දෙන්නං වේස පවුල හොරාකෑවෙ කොහෙමද කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    කීයටද ගත්තෙ කියල හොයාගෙන මෙතන දාපන්. ඊට පස්සෙ කියල දෙන්නං වේස පවුල හොරාකෑවෙ කොහෙමද කියල
    තුන් ගුණයක් වැඩියෙන් ගත්තා කියලා කොහොමද හුත්තෝ තෝ දන්නේ එහෙනම්🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගාන දාන්න බයද පොන්නයෝ🤣🤣
    ඉංග්‍රීසි තේරෙනවද පොන්නයෝ.. ඔතන තියනව ලසන්ත මරපු හැටි, ප්ලේන්වල ගාන, ලසන්ත මැරුණට පස්සෙ නිදොස් කොට නිදහස් වෙච්ච හැටි, හොරාකාපු ගාන ඔක්කොම.
     
    • Like
    Reactions: ITGuy25

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Sri%20Lanka-15.jpg

    ලඟදි දවසක හිරු එකේ හරි දෙරණේ හරි කිවුවා ලංකාවේ එයාර් ෆෝස් එකේ ප්‍රහාරක ගුවන් යානා බලගණයට ඇමරිකානු ගුවන් හමුදාව පවා තැති ගන්නවලු. ඒ කියන්නේ ඇත්තටම අපි දේශපාලනික වශයෙන් කුහක නොවී හදවතින්ම සතුටු වෙන්න ඕනේ ලංකාවේ අති දක්ෂ ගුවන් නියමුවන් සහ අපගේ නවීන ගුවන් යානා ගැන. F-35A වර්ගයේ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යාන පවා තැති ගන්නවා අපගේ මිග් යානා වලට .

    wishala-shabdayak-kelaniya.gif
     
    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    මෙහෙමයි අපේ ජඩ මාධ්‍ය කාරයෝ දාන හෙඩින්ග්ස් පස්සේ නම් එල්ලෙන්න එපා ,

    හැබැයි අපේ forces වල හිටියේ දක්ෂයෝ , උන්ට තිබුන ලඩි වලින් උපරිම ප්‍රයෝජනයක් ගත්තා , නිර්භීත කම තිබුනා, ඒ හැකියාවන් ලෝකේ මොන army එකක් ගත්තත් සුපිරි මට්ටමේ තිබුනා.

    උන්ව හෑල්ලුවට ලක් වෙන්නේ මිඩියා කාරයෝ විවුස් ගන්නයි fans ලව form කරන්නයි ගහන මෝඩ joke නිසා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    කොහෙද තියෙන්නේ ඩොලර් ගෙවලා Planes හම්බ උනේ නැහැ කියලා?
    මිලදී ගත්තා කියන්නේ ගෙවල නේ කෝ ඒවා ඉතින් 🤭

    මොකද ගූ පෝර ගෙනාව
    ඉට කලින් ශ්‍රී ලංකන් එයාබස් ගන්න ගේමක් ගැහුවා
    හෙජින් එකට ගෙව්වා
    ග්‍රීක බැදුම්කර වල දැම්මා
    මහ බැංකුව සොරා කෑවා
    සැටලයිට් යැව්වා යැව්වා එවගෙන් වෙන වැඩ අපි දන් නෑ

    බඩු, ප්‍රථිලාභ නැතුව කීයකටනම් ගෙවල තියේද ! උදයංගට ඉන්ටපෝල් වරෙන්තු ගන්න හේතුවක් නෑනේ බොරුවක් නම් 😂 ඉන්ටපෝල් එකට පිස්සු නෑනේ නිකං මිනිස්සු පස්සේ යන්න රජයකින් කියන නිසානේ ඒම කරන්නේ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,153
    113
    ඔව් උන් සිරාවටම බයයි.
    අපේ ලඩි කොයි වෙලේ කඩං වැටෙයිද කියලා ෂුවර් නැහැනේ
    සිරාවට උන් ඔය military exercises වලට එහෙම ආවම පණ බයේ ඇත්තේ ඕවාගේ යන්න උනොත් කියලා..ඒක ගැන ඔය කියන්න ඇත්තේ..
     
    • Haha
    Reactions: jdchathuranga

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන් Rang De Basanti ෆිල්ම් එක බලලා ඇති නේද. ඒකෙ තියෙන්නෙ මිග්-21 crash වෙලා ඉන්දියාවෙ pilotලා ගොඩක් මැරිලා තියෙනවා ඇත්තටම. මට මතක විදිහට ඒක ෆිල්ම් එක ඉවර වෙලා යන description එකෙත් දානවා. එහෙත් දේශපාලනේ කරන උන් කොමිස් ගහන්න out dated aircraft ගෙන්නනවට විරුද්ධව වැඩ කරන කොල්ලො සෙට් එකක් ගැන කතාවක් යන්නෙ. එයාලගෙ සෙට් එකේම යාලුවෙක් මිග් එකක් කඩන්වැටිලා නැතිවෙනවා.

    P.S : Us Air Force එකට චැලෙන්ජ් කරන්න ලගට එන්නවත් රටක් තාම මේ ලෝකෙ නෑ.
     
    • Like
    Reactions: hasithayad

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    P.S : Us Air Force එකට චැලෙන්ජ් කරන්න ලගට එන්නවත් රටක් තාම මේ ලෝකෙ නෑ.
    Yes
    to give some perspective,
    US Navy is the second biggest airforce
    US Airforce has some 5200+ aircrafts
    US navy has 2500+ aircrafts
    Russia has about 3500 aircrafts

    Total development cost for F35 alone is more than 420Billion USD, that is RnD cost just for F35
     
    • Like
    Reactions: Mint90