ඇමරිකාව බන්කොලොත්!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මචං.. ඔව්ව කතාන්දර ඇත්තටම. ඇමරිකාව ලොවෙන් බංකොලොත් වෙන්නෙ නෑ. උන් ණය වෙලා ඇති. හැබැයි ඒ ණය වලින් උන් කරල ඇති රටට පට්ට ආදායම් එන්න වැඩපිලිවලවල් ටිකක්. අපේ රටේ වගේ මැට්ටො නෙමෙයිනෙ බන් ආර්ථිකය හසුරවන්නෙ... උන් මුලු ලෝකෙටම ගහන්න ආයුධත් හදාගෙන උන් උන්ගෙ තෙල් ලිං ටික හාරන්නෙත් නැතුව මැදපෙරදිගින් තෙල් ටික අරන් ස්ටොක් කර කර උන් ගහන ගේම සෙල්ලමක් නෙමෙයි. හැබැයි මම කැමතියි ඇමරිකාව ලෝකෙ හොල්ලගෙන ඉන්නවට. චීනෙ ඔතන්ට ආවොත් අනික් හැම රටක්ම හූරං කනව චීන්නු.
     
    • Like
    • Dislike
    Reactions: sahases and acryan

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843
    113
    1. The law is solid and liberal (specially first amendment and second).
    2. Entrepreneurship friendly environment.
    3. The local market (if you watch a single American football match then you can realize how big it is)
    4. Military

    The USA is not powerful some states are powerful that states represent the country.

    Sri Lanka is far better than Louisiana, Alabama, Utah, Oklahoma, Virginia ... those shits

    Louisiana has a film industry, :lol::lol::lol: believe me, the Sri Lankan film industry is far better

    Louisiana people still use VPN to unblock Netflix regional block and porn. Yes Pornhub is restricted in Louisiana :lol: :lol: If you use Wifi then pornhub requires age verification because of this para huththi https://twitter.com/RepSchlegel.

    bible belt set eka danger, Louisiana vala indian, lankan unta New Orleans vage venakan hodai. ita eha giyouth Somaliya,Ethiopia ghilla awwuna vage thamai :lol:

    unga.jpg
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මචං.. ඔව්ව කතාන්දර ඇත්තටම. ඇමරිකාව ලොවෙන් බංකොලොත් වෙන්නෙ නෑ. උන් ණය වෙලා ඇති. හැබැයි ඒ ණය වලින් උන් කරල ඇති රටට පට්ට ආදායම් එන්න වැඩපිලිවලවල් ටිකක්. අපේ රටේ වගේ මැට්ටො නෙමෙයිනෙ බන් ආර්ථිකය හසුරවන්නෙ... උන් මුලු ලෝකෙටම ගහන්න ආයුධත් හදාගෙන උන් උන්ගෙ තෙල් ලිං ටික හාරන්නෙත් නැතුව මැදපෙරදිගින් තෙල් ටික අරන් ස්ටොක් කර කර උන් ගහන ගේම සෙල්ලමක් නෙමෙයි. හැබැයි මම කැමතියි ඇමරිකාව ලෝකෙ හොල්ලගෙන ඉන්නවට. චීනෙ ඔතන්ට ආවොත් අනික් හැම රටක්ම හූරං කනව චීන්නු.
    උන් ලොකෙට බන්කොලොත් නෑ, උන් උන්ගෙම ෆෙඩරල් රිසව් එකට තමයි හොඩක් නය. කෙස් එක එන්නෙ වෙන රටවල් ඩොලර් අතැරලා වෙන වෙන මුදල් එකක වලින් ගනුදෙනු කරන්න පටන් ගැනිමෙන්,. අනික් එ රටවල් ගොඩ ගහන් ඉන්න ඩොලර් සන්චිත විකුනන්න පටන් අරන්, ස්විස් අද බිලියන 35ක් විකුනලා දාන සින් එකක තිබ්බ., යෙන් එක ස්ටෙබල්කරන්න ජපානෙ බිලියන 600ක් අතාරින කතාවක් තියෙනවා,,
    බයිඩන් පොන්ස් සල්ලි ප්‍රින්ට් කර්ලා ටිලියන ගානක්, එකෙන් මෙ ඔක්කොම අන්ජබජල් පටන් අරන් තියෙන්නෙ. එ අස්සෙ සමහර ප්‍රාර්න්ත බිට්කොයින් ලිගල් කරන්න යනවා, දනටම පාරාන්ත 2ක් 3ක් බිට්කොයින් වලින් ටැක්ස් ගෙවන්න පුලුවන් කරලා,, බුකියෙ මෙවා නෑ, ට්විටර් තමයි මෙවා යන්නෙ, බුකිය පිස්සු උට්ටක් වෙලා දැන්
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    දැන් ණය සීමාව ඉහළ දැම්මම ආර්ථිකය වර්ධනය වෙන්න ඉඩක් තියෙනවා, මේකේ ප්‍රශ්නය මුදල් සැපයුම වැඩිවෙනකොට උද්ධමනය වැඩි වෙන එක, නමුත් බොන්ඩ් පියවල මුදල් සැපයුම අඩු කලොත් ආර්ථික වර්ධනය හැකිලෙනවා. ඔය රටවල් සංවර්ධිත කාර්මික රටවල්, ඉනොවේෂන් ඉන්ඩෙක්ස් එකෙන් ලෝකේ ඉහළම රට, ආර්ථිකයේ විවිධත්වය ඉතා ඉහළයි, බ්‍රේන් ගේන් එකක් තියෙනවා. ලෝකේ ඉන්වෙස්ටර්ල උන්ගේ රටේ ඉන්වෙස්ට් කරනවා. ඉතින් ණය කියන්නේ උන්ට ප්‍රොබ්ලම් එකක් නොවෙයි. අපේ රටෙත් ප්‍රී කොවිඩ් සීන් වලදී ඔය විදිහටම ණය ප්‍රශ්නය මැනේජ් කරගත හැකි මට්ටමක තිබුණා. රටට ඩොලර් ලැබුන සංචාරක ආදායම්, රෙමිටන්ස්, සහ එක්ස්පෝට් වලින්. කොවිඩ් වලදී ඔය ඔක්කොම එක සැරේ බිඳ වැටුන. එතකොට තමයි හිර වුනේ. ලංකාව කාර්මික රටකුත් නෙවෙයි ඉකොනොමි එක විවිධාන්ගීකරණය මදි. ඉතින් ආර්ථිකය බිඳ වැටුනා. ඉතින් ණය තියෙනවා කියන එක ප්‍රශ්ණයක් නෙවෙයි, නමුත් අවධානය අවශ්‍යයි, මැනේජ් කරගත යුතුයි.
    USD world reserve currency eka nisa alla gena innawa wena monama reason ekak wath newei..industries china walata move wenawa USA wala manufacturing den thiyenne heavy machinery ewa anith okkoma china..swrvices india walata yanawa low labour cost eka nisa..

    Lankaawe bloated economy eka hediww mahinda wesige putha ewilla china ekka ekathuwela hebei umba kiwwa wage ekath goda daanna thibba imf 2021 gihilla rola gehuwanan hariyata..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Kohomath recession ekake enawa machan. eka amarui nawathanna

    Minissuta amaru kalayak thama recession ekake kiyanne. aging population ekake ekka lesi na handle karanna globally ithin

    Lay-off yawi hondata. danatama start karala thiyanne

    USA wala debt & liquidity awulata answer ekake na ithin. Money print karanna wenawa unta thawa, Daily kohomath print karanawa ganak USA, eka issara idan ma wenawa

    Gold standard eka wath un thiyagena giya nam mehama wenne naa unta. Reserve currency eka nisa thama un power ekee innawa
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මුලු ලොකෙම රටවල් බන්කොලොත්, මෙ වෙනකම් සියලු රටවල් කලෙ නය අරන්, සල්ලි ප්‍රින්ට් කර කර එ නය පියවන එක, කොරොනා අස්සෙ සියලුම රටවල් වගෙ සල්ලි කදු ප්‍රින්ට් කරා ( බොන්ඩ්ස් විකුනලා මීසුන්ගෙන් නයට ගත්තා). එ නය පියවන්න දැන් කාලෙ ඇවිල්ලා, කෙල වෙලා ඉන්නෙ, ප්‍රන්සෙ අද විරොදතා, පැන්ශන් ෆන්ඩ් රිෆොම් නිසා එහෙ වලි, චිනෙ කොරොනා,,
    France wala Emmanuel Macron ge poster gahala minissu protesting. 1 million + ehaaa innawa lu protesing wala

    Food supply idan godak service awule gihilla.

    Samahara decision untath tough unath ganna wenawa bung

     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Un loketama naya welath hemotama sadde daa gena inne defence & offence honda hinda thama. Hebai eka maintain karanna un aaye naya ganna one
    නියම බලය තිබෙන්නේ යුරෝපයේ බව නොදැන හෝ නොතෙරී පිටු තුනක් පුරාවට අළුතින් හැදූ ඇමෙරිකාව අල්ලාගෙන දඟලන එලකිරියන් දැක්කම :sick::rolleyes2:

    හැබැයි මම කැමතියි ඇමරිකාව ලෝකෙ හොල්ලගෙන ඉන්නවට. චීනෙ ඔතන්ට ආවොත් අනික් හැම රටක්ම හූරං කනව චීන්නු.
    කට තලන්නමයි මගේ හිත :giggle:
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    යුරොපෙ විනාඩි 15 නහර සින් එකක් එනවා කියලා, තවා කාලගොට්ටියක් යනවා,
    නගර කැලි වලට බෙදාලා විනාඩි 15න් ඇවිදින දුරින් සියලු පහසුකම් දෙන්න යනවාලු,
    එ සොන් එකෙට පිටතට යන්න පුලුවන් අවුරුද්දට නියමිත වාර ගානක් විතරයිලු,,
    ඉයෙ එඩින්බරො හරි කොහෙ හරි හෙන වලි,

    අම්මෝ, ලන්කාව හොදයි,,,


    අහපල්ලා


    ------ Post added on Jan 21, 2023 at 3:17 PM