ඇමරිකාව යුද අපරාධ මිලියන 1.17ක් සිදු කරලා
ඇමරිකාව ප්රමුඛ මිශ්‍ර හමුදා සන්ධානය ඇෆ්ගනිස්ථානයේ දී යුද අපරාධ මිලියන 1.17ක් සිදු කරලා - ජාත්‍යන්තර අධිකරණය හෙළිකරයි
ඇෆ්ගනිස්ථානයේ දී ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය යන රටවල් හමුදා මෙන්ම තාලිබාන් සංවිධානයද යුද අපරාධ මිලියනයකට අධික සංඛ්‍යාවක් සිදුකර ඇත.
මේ බව ජාත්‍යන්තර අධිකරණය හෙළිකර තිබේ. ජාත්‍යන්තර අධිකරණ වාර්තාවකට අනුව යුද අපරාධ මිලියන 1.17 ක තොරතුරු සහ පැමිණිලි මේ වන විට ලැබී ඇත. පසුගිය නොවැම්බර් මාසයේදී එම පැමිණිලි ලැබුණ බව ජාත්‍යන්තරය අධිකරණය කියා සිටී.
යුද අපරාධ සිදු කිරීම ගැන ඇමරිකාව ප්රමුඛ මිත්‍ර සන්ධානය, අයි. එස්. සන්ධානය, බුද්ධි සේවා සහ ඇµaගන් හමුදාවටද චෝදනා එල්ල වී ඇත.
මෙලෙස ඇමරිකාවට සහ ඔවුන්ට සහාය දැක්වූ රටවල්වලට එරෙහිව පැමිණිලි විශාල ලෙස ඉදිරිපත් වූයේ මුල්වරටය.
මෙම පැමිණිලි ඉදිරිපත් කළ පැමිණිලිකරුවකු වූ සොයිබ් පැවසුවේ බස් රියක ගමන් කරමින් සිටි මගීන් ඝාතනය කර ඇති බවත් ඔවුන් අතර තම පියාද සිටි බවයි. මෙම අපරාධ පැමිණිලි සම්බන්ධව ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ආණ්ඩු මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.
http://divaina.com/daily/index.php/vides-3/7547-2018-02-16-13-35-50
අපි වගෙ පොඩි රටවල්වල එවා හොයන්න කලින් උන්ගෙ එවා හොයන්න එපැයි .අපිට ඇගිල්ල දික් කරන්නේ උන්ගෙ මිලියන් ගනන් යුද අපරාද ,මෙච්චර පක්ශග්‍රාහි ඇයි එක්සත් ජාතින්.අපෙ ජනපති ලොකෙ ජය ගත්ත කියලා හිතන්නෙ උන්ගෙ යොජනවට එකග වෙන එකද,ආන්ඩුව කරගෙන යන්න ඇමෙරිකා ඉන්දියන් තානාපති වරු කියන එවා පිලිගන්න එකේ යුද අපරාදත් මුන් පිලිගන්න ඇති..මොකද මුන් දඩුවම් විදිනවයි..ජනවාරි 8විප්ලවෙ රට පාවදුන්නු විප්ලවයක්.එකට චන්දෙ දුන්නු උන් වගකියන්න ඔනේ..

Last edited: