පට්ට පාඩුවක් ඇත්තේ., මුලින් නෙලුම් කුලුනේ එළියේ කරන්න හිටියේ අන්තිමේ SLECC එකට ගෙනිච්චා. ඊයේ මුළු බෑන්ඩ් එකම ලංකාවටත් ආවා. අද කියනවා කැන්සල් කියලා. අරුන් ඇවිල්ලා නිකන් හැරිලා යන්නේ නෑනේ. ගානක් දෙන්න එපැයි. 🥴