ඇමසින් වර්ජනය කරන්නේ මෙහෙමයි.

reputation_neg.gif

හලාල් ප්‍රශ්නය දෙස... 11-19-2016 02:54 PM Hema ekatama Rathu Miris gaavaganney... Thota pissuda?
මෙන්න ඇඟේ දුවන්නේ සිංහලේ කියල හිතාගෙන රතු මිරිස් වලින් ඇඟේ ලේ ගොන් ලේ කරගත්තු එකෙක්. :P මේ වගේ විචාර බුද්ධියක් නැති උන් තමා මේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නේ. :nerd: රට ජාතියට අබ සරණ වෙන එක අහන්නත් දෙයක් යෑ ඉතිං. :lol:
 
  • Like
Reactions: vidu_250

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉදිරියේ රාළ;20930387 said:
මෙන්න ඇඟේ දුවන්නේ සිංහලේ කියල හිතාගෙන රතු මිරිස් වලින් ඇඟේ ලේ ගොන් ලේ කරගත්තු එකෙක්. :P මේ වගේ විචාර බුද්ධියක් නැති උන් තමා මේ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නේ. :nerd: රට ජාතියට අබ සරණ වෙන එක අහන්නත් දෙයක් යෑ ඉතිං. :lol:

උඹ හීන් නූලෙන් සිංහලේ කියල ස්ටිකර් ගහන උන්ට කැපිල්ල දානව නේ බොරුවට රතු මිරිස් වලට මුවා වෙලා :dull: :dull:
මට පේන්නෙ උඹත් භෞතික වාදියෙක්ද කොහෙදෝ :dull: :dull:
 
උඹ හීන් නූලෙන් සිංහලේ කියල ස්ටිකර් ගහන උන්ට කැපිල්ල දානව නේ බොරුවට රතු මිරිස් වලට මුවා වෙලා :dull: :dull:
මට පේන්නෙ උඹත් භෞතික වාදියෙක්ද කොහෙදෝ :dull: :dull:
සිංහලේ කියල ස්ටිකර් ගහන්න ඕනා ඇත්තට ඇඟේ සිංහලේ තියාගෙන. රතු මිරිස් වලින් ඇඟේ දුවන සිංහලේ ගොන්ලේ කරගෙන ස්ටිකර් බැරි නම් බිල්බෝඩ් ගැහුවත් පලක් වෙන්නෙ නෑ.
 
ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
ElaKiri Community Rules

forum rules
Although the administrators and moderators of ElaKiri Community will attempt to keep all objectionable messages and content off this forum, it is impossible for us to review all messages and content. All messages express the views of the author, and the owners of ElaKiri Community will not be held responsible for the content of any message.

By agreeing to these rules, you warrant that you will not post any messages that are obscene, vulgar, sexually-oriented, hateful, threatening, or otherwise violative of any laws.

The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason.

If you find something violating any rules please report to [email protected]

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇමසින්ගේ ත්‍රෙඩ් වලට බම්ප් දාන උ වගේම එවුන් තවමත් ඉන්නවා.

    so whats wrong with that some time he tells bitter truth may be some people don't want hear :no: