ඇමසින් කියන්නේ ඇඩ්මින්ගෙම ෆේක් එකක්. .ඇඩ්මින්ගේ යටි හිතේ තියෙන මඩ ගහන ඒවා අනන් මනන් ඔක්කොම ඒකෙන් කරන්නේ. .
ඇඩ්මින් ප්‍රොෆයිල් එකෙන් එහෙම චාටර් වැඩ කරාම කාඩ් කුඩු නිසා ඇඩ්මින්ගේ හොර වැඩ කරන්නේ ඇමසින් ප්‍රොෆයිල් එකෙන්![]()


ȜMA X;20924820 said:Yep. අර monsonද ගොන්සන්ද කියන ෂිරිකොතේ කුක්කට වගේ තනියම බම්ප් කර ගන්න දෙන්න ඕනී![]()






Amasin thread ekak dapu gaman me thread eka bump karala udata damu![]()
එක පාරක් නූලක වැටිලා තිබුණා නාසා එකේ තඩි resolution ෆොටෝ වගයක්. සෙට් වෙලා පස් හය දෙනෙක් අදාළ නූල් වලට එහෙම දැම්මොත්, උටත් එපා වෙනවා නූල බම්ප් කරන්න.ඇමසින්, කිරියේ ඉන්න අපතයොන්ගේ ලොකුම අපතයානේ. උදේ පාන්දරම ඇවිල්ලා කිරියේ රෙනවා. ඉතින් ඕකව වර්ජනය කරන්න ක්‍රම කීපයක්. උඹලාත් යෝජනා ඉදිරිපත් කරපන්.
උගේ ත්‍රෙඩ් බම්ප් කරන්නවත්, ඒවාට රිප්ලයි කරන්නවත් එපා. උටම බම්ප් කරගන්න දෙන්න
උගේ ත්‍රෙඩ් එකක් දැක්කොත්, පහළ තියෙන ත්‍රෙඩ් බම්ප් කරලා උඩට ගන්න.
මොකද , එක පාරක් ලෝඩ් වුණාම හොඳ bandwidth කොටසක් ගිහින් ඉවරයි. ඕක තමා කරනවා නම් කොරන්න ඕන දේ. වෙන මොකක් කෙරුවත් වැඩක් නම් වෙන්නෙ නෑ. 
එපා බං.....ඉදිරියේ රාළ;20926262 said:එක පාරක් නූලක වැටිලා තිබුණා නාසා එකේ තඩි resolution ෆොටෝ වගයක්. සෙට් වෙලා පස් හය දෙනෙක් අදාළ නූල් වලට එහෙම දැම්මොත්, උටත් එපා වෙනවා නූල බම්ප් කරන්න.මොකද , එක පාරක් ලෝඩ් වුණාම හොඳ bandwidth කොටසක් ගිහින් ඉවරයි. ඕක තමා කරනවා නම් කොරන්න ඕන දේ. වෙන මොකක් කෙරුවත් වැඩක් නම් වෙන්නෙ නෑ.
එතකොට තමා අනික් උන් උගෙ නූල් වලට හොට නොදා ඉන්නේ. නැත්තම් අනිවා නූල බම්ප් වෙනවා. ඒකම නේ උඹලට වෙන්නත් ඕන නැත්තේ.එපා බං.....
ඔය පාහරයා නිසා අනිත් උන් ගේ ඩේට ටිකට කෙළ කරන්න ඕන නෑ නේහ්