ඇමසෝන් කාටද මතක

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,259
    26,717
    113
    Kandy
    me tiyenne lost world https://1337x.to/torrent/4445271/The-Lost-World-2001-UK-BBC-adventure/

    mama nam asama la alu pata shirt eka adan inna ganu kenata podi kale crush tama

    doyle_lost_world.png
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,637
    113
    ow ban last part ekath tiye meke aparade mama hituwa ee kale 2nd part ekath ati kiyala 1999-2000 australia wala hadapu seris ekak
    A dawaswala tv eke giyapu okkoma wge australian ewa bn. pattama kata tikak thiwne.
    around the twist
    spell binder
    girl from tomorrow
    crash zone
    silver sun, shadow
    space cases
    ocean girl
    thunder storm
     
    • Like
    Reactions: Die-hard

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,260
    36,326
    113
    කෑගල්ල
    අම්මෝ ඔක සැහෙන කාලයක් හොයලා හම්බ උනේ තාම ලැපෙකේ තියනවා. බලලා ඉවරකරේ නෑ කියපන්කෝ තාම 🤣🤣🤣.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    Lost World එකේ Veronica ට පස්සෙ මෙයා තමයි ඉස්සර මගෙ හොඳම අත් ට්‍රැක්ටර් සෝස් එක. 🤫
    අඩොව් මමත්,
    fabiana udenio :love2: :love2: :love2:

    rachel blakely ටත් මම හෙන කැමතියි ඒ දවස් වල
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Maruma kathawa ban podi kaale hari asawen baluwa. Ape pahala gedara kollek hitiya uu ehe board wela hitiye. Oka patangannakota muu haiyen mata kaa gahala kiyanwa malli amachon patangannawa kiyala 😂. Oya kathawa iwara wenna uneth naha ea kolla ea gedara auntywa aran panala giya 😂😂 muu ea gedara inna kaleth auntiwa hodata adda thiyagena. Mata ea siddi nisa hodata mathakai oka.
     
    • Like
    Reactions: bruges

    bruges

    Well-known member
  • Sep 12, 2016
    513
    313
    63
    Machan තව ටීවී සීරීස් එකක් ගියා ජාතික රූපවහිනියේ.ඒකෙ තියෙන්න්නනෙ මට මතක විදියට දූපතක යන ප්‍රොජෙක්ට් එකක්. තමන් කැමති හීනයක් වගේ කිව්වාම ඒක ඇත්තටම සිද්ද කරනවා.හරියටම මතක නෑ නම මොකද්ද කියලා.උඹලට එහෙම එකක් මතකද? එක ඩොකෙක් අවිත් කියනවා මට විසබීජ නැති ලෝකෙක තනි වෙන්න ඕනි කියලා.එතකොට ඌව බබල් එකක් වගේ එකක් ඇතුලට දානවා.තව ඩිසෙබල් කෙල්ලෙකුට එහෙම කකුල් මැවිලා කරන ඇඩෙවෙන්චර් එකක් එහෙමත් මතකයි.දන්න එකෙක් නම දාපන්
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Machan තව ටීවී සීරීස් එකක් ගියා ජාතික රූපවහිනියේ.ඒකෙ තියෙන්න්නනෙ මට මතක විදියට දූපතක යන ප්‍රොජෙක්ට් එකක්. තමන් කැමති හීනයක් වගේ කිව්වාම ඒක ඇත්තටම සිද්ද කරනවා.හරියටම මතක නෑ නම මොකද්ද කියලා.උඹලට එහෙම එකක් මතකද? එක ඩොකෙක් අවිත් කියනවා මට විසබීජ නැති ලෝකෙක තනි වෙන්න ඕනි කියලා.එතකොට ඌව බබල් එකක් වගේ එකක් ඇතුලට දානවා.තව ඩිසෙබල් කෙල්ලෙකුට එහෙම කකුල් මැවිලා කරන ඇඩෙවෙන්චර් එකක් එහෙමත් මතකයි.දන්න එකෙක් නම දාපන්
    කූඹිච්චි