කට්ටිය බැලුන් එහෙක ගිහිල්ලද දූපතට වැටෙන්නෙ, මායා දිවයින වගේ නමක්ද තිබ්බෙMachan තව ටීවී සීරීස් එකක් ගියා ජාතික රූපවහිනියේ.ඒකෙ තියෙන්න්නනෙ මට මතක විදියට දූපතක යන ප්‍රොජෙක්ට් එකක්. තමන් කැමති හීනයක් වගේ කිව්වාම ඒක ඇත්තටම සිද්ද කරනවා.හරියටම මතක නෑ නම මොකද්ද කියලා.උඹලට එහෙම එකක් මතකද? එක ඩොකෙක් අවිත් කියනවා මට විසබීජ නැති ලෝකෙක තනි වෙන්න ඕනි කියලා.එතකොට ඌව බබල් එකක් වගේ එකක් ඇතුලට දානවා.තව ඩිසෙබල් කෙල්ලෙකුට එහෙම කකුල් මැවිලා කරන ඇඩෙවෙන්චර් එකක් එහෙමත් මතකයි.දන්න එකෙක් නම දාපන්