ඇම්ඩගෙ ඇම්බුන් කෙසෙල් ,lol

sacrox

Well-known member
  • Aug 28, 2011
    3,550
    1,020
    113
    Negombo paththe thama
    ඔන්න එක රටක හයි වේ එකක් හැදුවලු. මේක හදල ඕපන් කරපු දවසෙ ඉඳන් මේ රටේ ජනාධිපතිතුමාට හයි වේ එකේ වාහනයක් එලවන්න පට්ට ආසාවක් තියෙනවලු. ඒ උනාට ආරක්ෂක හේතු මත ඒ වැඩේ කරන්න එපා කියල වටේ හිටපු උපදේශක බුවාල 55ක්ම උපදෙස් දුන්නලු.

    ඔහොම කාලයක් යද්දි ජනාධිපතිතුමාට මේක ඉවසන්නම බැරිලු. දවසක් උන්නාන්සෙ තමංගෙ ඩ්‍රයිවර් එක්ක නිල නොවෙන වාහනේක හොරෙන්ම ගියාලු හයිවේ එක පැත්තේ.
    මේ හයිවේ එකේ මැදක තියෙන රෙස්ටිං පොයින්ට් එකකදි ජනාධිපතිතුමා ඩ්‍රයිවර් එක්ක සීට් මාරු කරගත්තලු. දැන් ඩ්‍රයිවර් පිටිපස්සෙලු. ජනාධිපතිතුමා හිටු කියල එලවනවා.

    ටිකකින් හයි වේ ට්‍රැෆික් පොලිසියෙ ලොක්කට හයි වේ ට්‍රැෆික් රාළහාමි කෙනෙක්ගෙන් කෝල් එකක් ආවලු.

    “සර්... හයිස්පීඩ් වාහනයක් නැවැත්තුවා... වීඅයිපී කෙනෙක් ඉන්නෙ. කොහොමද කේස් එක හැඬල් කරන්නෙ“

    “කවුද පොර? කළාකාරයෙක්ද?“

    “නෑ සර්... ඊට වඩා වැදගත් කෙනෙක්“

    “කවුද....? මහ ඇමතිතුමාද?“

    “නෑ සර් මහ ඇමතිතුමාටත් වඩා වැදගත් කෙනෙක්“

    “කවුද කියනවකො අයිසෙ... අපේ ජනාධිපතිතුමාද?“

    “නෑ සර්. ජනාධිපතිතුමාටත් වඩා වැදගත් කෙනෙක්...“

    “මළ #%#$%$ මොකාද කියනවකො ඕයි...“

    “මම දන්නෙ නෑ සර් කවුද කියලා... හැබැයි ජනාධිපතිතුමා තමයි එයාගෙ ඩ්‍රයිවර්...“
    :lol:

    :lol::lol: sira kathawaa mekanam :lol::lol::lol:
     

    champi123

    Active member
  • Dec 7, 2007
    692
    30
    28
    Sri Lanka
    මේකෙන් කොහොමද ?
    0afe5292-f353-11e2-bfd7-12313b05ca02.jpg

    :lol::lol::lol::lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    වීරවංසත් උඹට ඇම්බුං ගිල්ලවලා පුක ඌයීය කරන්නෙ මෙහෙම හොරෙන් හොරෙන්ද ?:rofl::rofl::rofl::rofl::P:P:P:lol::lol::lol::lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    :yes: @හෙළයෙක් @dilann @malakadss @ruchira55 @Heshan Daminda @pavithra_uk @r.pathirana මුන් ඔක්කොම් ගු ඇන් පි පොන්නයො බන් , ඔකුන් රනිලගෙ පුකේ හිලට දිව දදා උන්න ලිoගික වහල්ලු..🤭🤭🤭
    දැන්නෙ තේරුනේ ලොල්ල ඇයි මේ හැම එකකම පුකවල් හොය හොයා යන්නෙ කියල. උබ බේතක් ගනින් පොන්ස්.