පොඩි උන් පල ගිහින් දොස්තර හොඳහිත බලාපියව්!
ඔන්න කාලයක් රට වටේම කෙල්ලොත් එක්ක බුදියපු ඇම්ඩටත් අන්තිමට බඳින්න හිතුනලු. බඩු කාපර් ල හැමෝම වගේ, තමුන් කෙල්ලෝ හැට හුට හමාරක් එක්ක බුදියගෙන තිබ්බත් ඇම්ඩත් ඕනේ උනාලු හරිම අහිංසක කන්යාවියක් බඳින්න. ඉතින් මු මේකට ක්රමයක් කල්පනා කරලා සරල පරීක්ෂණයක් හදා ගත්තලු
පරීක්ෂණය මෙහෙමයි. හිතට අල්ලන කෙල්ලක් දැක්ක ගමන් මූ සරම උස්සල පෙන්නලා කෙල්ලගෙන් අහනවා "මේ මොකක්ද?" කියල.
"පයි*ක්" කිව්වොත් කෙල්ල චාටර්. මොකක්ද කියල හරියට දන්නේ නැත්නම් කෙල්ල අහිංසකයි
ඔන්න ඉතින් මූ පරීක්ෂණය පටන්ගත්තලු. රට වටේම ඇවිදලා කෙල්ලෝ සීයක් විතර පරීක්ෂණයට ලක් කරත් හැමෝම දැකපු ගමන් "ඔය පයි*ක් නේ" කියනවලු. මුට දැන් මාර අප්සෙට්

වැඩේ අත ඇරලා දාල එනකොට වැවක් ළඟ හරිම අහිංසක පෙනුමක් තියෙන කෙල්ලක් නානවලු. මු හිතුවලු අන්තිම වතාවට try කරලා බලනවා කියල.
කෙල්ල ගාවට ගිහින් ඉස්සුවලු සරම. කෙල්ල එකපාරටම "අනේ චුට්ටන් මී පැටියෙක්" කිව්වලු. ඇම්ඩට පට්ට හැපී
ආයේ ඉතින් හිත හිත හිටියේ නෑ ගිහිල්ල දෙමව්පියෝ හම්බෙලා කතාකරලා පහුවදාම බැන්දලු
දැන් ඉතින් කෙල්ලට හරි වචනේ කියල දෙන්නත් එපෑ. මු කෙල්ල ගෙන්නලා, පෙන්නලා කිව්වලු "පැටියෝ දැන් ඉතින් මේවා හරියට ඉගෙන ගන්න ඕනේ. මේකට කියන්නේ මීය නෙවේ. මේකට කියන්නේ පයි* කියල "
ඊට පස්සේ වෙච්ච conversation එක මෙහෙමයි,
ඇම්ඩ : ආ දැන් හොඳ පැටිය වගේ කියන්න මේ මොකක්ද කියල?
කෙල්ල : ඔය මීයෙක්නේ!
ඇම්ඩට ටිකක් මල පන්න
ඇම්ඩ: නෑ නෑ පැටියෝ.දැන් කියල දුන්නේ හරි නම. හා ආයේ කියන්න බලන්න
කෙල්ල: ඔය මීයෙක් නේ !
ඇම්ඩ: දැන් කී සැරයක් කිව්වද? මේකට කියන්නේ මීය නෙවේ, පයි* කියල
කෙල්ල:අනේ පල වේ*ගේ පුතෝ යන්න. ඔය මොන මී බිජ්ජක්ද? බලපන් ගිහින් අල්ලපු ගෙදර සිරිපාල අයියගේ එක. අන්න පයි*!