ඇම්ඩන්ගේ_කතා
ඇම්ඩ දෙක වසරේ
“ඔන්න ඇම්ඩා දෙක වසරේ ඉන්න කාලේ දවසක් ටීචර් කිව්වලු මූට . . පුතා ඔයා
හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ හොඳේ . . ගෙදරට වෙලා සෙල්ලම් කරන්න . . කියලා .”
“ඇයි තීත එහෙම තිව්වේ . කියලා මූ ඇහුවලු”
“පුතේ හෙට ඉස්කෝලෙට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා. ඔයා මොකක් හරි නෝටි
වැඩක් කලොත් ඉස්කෝලෙට හොඳ නෑ නේ . . ඒක නිසයි මම එහෙම කිව්වේ කියලා . .
ටීචර් මූව ශේප් කරගන්න කියලා හිතලා කිව්වලු”
“මූ සාමාන්‍යයෙන් වෙනදට ස්කූල් කට් කරනවලු . . ඒත් ටීච ම එන්න එපා කිව්ව
හින්දා කරන්නම් හොඳ වැඩක් කියල හිතලා පහුවදා වෙනදටත් වඩා
උදෙන්ම ඉස්කෝලේ ගියාලු”
“ටීචර්ට හීන් දාඩිය දැම්මලු මූව දැක්ක ගමන්
. . ඒත් දැන් මොකෝ කරන්නේ කියලා හිතලා එහෙනම්
හොඳ පුතා වගේ දඟ වැඩ නොකර ඉන්න කියලා මුගේ ඔලුව එහෙම අතගෑවලු”
“ඔන්න ඉතිං ඉන්ස්පෙක්ටර්ලා ඇවිත් පංතියෙන් පන්තිය ට යනවලු . . මූ ඉන්න
පංතියටත් ඇවිත් ආයිබෝවන් ළමයි . . . කියලා සුභ පැතුවලු. . ළමයිනුත්
ආයිබෝවන් ත. . ර් . .” කියලා සර්ටත් සුභ පැතුවලු.
“හරි මේ චූටි දූලා පුතාලා අතරින් සිංදුවක් කියන්න පුලුවන් කවුරු හරි
ඉනවානම් අත උස්සන්න . . ” කියලා සර් කිව්වලු.
“ළමයි නෝ හෙල්ලුම්ලු . . ”
“සර්ට ටිකක් අප්සට් වගේලු . . ”
“හරි එහෙනම් කවියක් කියන්න පුලුවන් ළමයෙක් . . ?”
“ඒත් ම් . හු ලු . . ”
“හරි කමක් නෑ කතාවක් කියන්න දන්න ළමයෙක් ඉන්නවද එහෙනම් . . ”
“ටික වෙලාවක් ගිහින් ඇම්ඩා හෙමීට ටීචර් දිහා බල බල අත උස්සන්න
හදනවලු . . ටීච අතින් කියනවලු අත පහත දාන්න කියලා. .
“මේක දැකපු සර්ට හරි තරහයිලු . . . ඇයි මිස් ඔයා එහෙම කරන්නේ . . බලන්න ඒ
ළමයගේ ඉදිරිපත් වීම කොයි තරම් ලොකු දෙයක් ද . . ඔයා කරන වැඩෙන් ඒ ළමයට
ලොකු අසාධාරණයක් වෙනවනේ . . කියලා බැනලා හරි පුතා එන්න . .
ඉස්සරහට ඇවිහ් ඔයාගේ කතාව කියන්නකෝ . . කිව්වලු . . ”
“තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි . . කිව්වලු . . ”
“අනේ ශෝක් පුතෙක් . . සර් කිව්වලු . . . ”
“ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ
වෙලා ඉතියාලු . . ” “ලස්සන කතාව වගේ නේද පුතා . . ටීචර්ට රවලා
බලලා සර් කිව්වලු. . ”
“පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන
එයාගේ කූදුවේ තියා ගත්තාලු . . ”
“ශා මොලේ තියෙන කුරුල්ලෙක් නේද පුතා . . සර් ඇහුවලු . . ”
“කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු . . .”
“මෝඩ කපුටෙක් නේද පුතේ . . ඉතිං ඉතිං . . ”
ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු . .. තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම
කකා සතුතෙන් හිතියලු . . ”
එතකොට පුතේ කපුටා . .
“කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති
කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත
බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . . ”
“ඉතිං . . චූටි කුරුල්ලා මොනාද කිව්වේ . . ”
“ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන්
නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා . . .තූති කුලුල්ලා
තිව්වලු . . ”
“හොඳ වැඩේ නේද පුතේ . . ”
“කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . .
ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට හු@# ලා
තොටත් පු# ඇරල තමයි පස්ස බලන්නේ කියලා . .. ”
සර්ට කලන්තේ දාලා
වැටුනාලු .
මිනිස්සු තුන්දෙනෙක් ස්වර්ගයට ගියා.එතකොට දෙවියෝ පලමු මිනිහගෙන් ඇහව්වා, ඔයා බිරිඳට හොරෙන් වෙන ගෑනු එක්ක බුදියාගෙන තියනවද කියලා.
එතකොට පලමු මිනිහා කීවා " ඔව් 10 දෙනෙක් එක්ක විතර, දෙයියෝ පලමු මිනිහට පොඩි කාර් එකක් මවල දුන්නා. දෙවනි මිනිහගෙනුත් දෙවියන් වහන්සේ ඒ ප්‍රශ්නයම ඇහුවා. දෙවනි මිනිහා කීවා " ඔව් 5 දෙනෙක් එක්ක, මිනිහට සාමන්‍යය ප්‍රමාණයේ කාර් එකක් ලැබුනා. ඇම්ඩගෙන් ඇහුවම ඇම්ඩ කියනවා "අනේ නෑ, මම බුදියගත්තේ මගේ බිරිඳ එක්ක විතරයි. දෙවියන් මිනිහට ප්‍රාඩො මවලා එකක් දුන්නා.
ටික දවසකින් මෙන්න අනිත් මිනිස්සු දෙන්නාට ඇම්ඩ ස්වර්ගයේ අඬමින් ඉන්නවා හමු වුනා. ඒ දෙන්නා ඇම්ඩගෙන් ඇහුවා" මොකද බං අලුත් ප්‍රාඩෝ එකක් හම්බ වෙලත් අඩන්නේ "අනේ බං මගේ ගෑනි ස්වර්ගයේ පුෂ් බයිසිකලයක් පදිනවා".
ඇම්ඩන්ගේ දෙමාපියන් දික්කසාද වීමෙන් පසුවඇම්ඩ හිටියේ මව සමගය. දිනක්මවගේ කාමරයෙන් ශබ්දයක් එන නිසා ඇම්ඩා කර පොවා බැලීය.ඇම්ඩන් මව නිරුවතින් සිය සිරුර අතගාමින් “මට මිනිහෙක් ඕනේ!, මට මිනිහෙක් ඕනේ!” ලෙස කෑ ගාමින් සිටියි. දින කීපයක් ගතවිය. මෙවර මවගේ කාමරයෙන් එන්නේ අමුතුම හඬක් නිසා ඇම්ඩා නැවත කර පොවා බැලීය. මෙවට මවගේ ඇඟ උඩ නැග ගෙන මිනිහෙක් සිටිනු ඇම්ඩා දිටීය.“හරි, දෙන්නම් වැඩේ” යයි සිතා ගත් ඇම්ඩා කාමරයට ගොස් සියළු ඇඳුම් ගලවා සිරුර අත ගාමින්, “මට බයිසිකලයක් ඕනේ, මට බයිසිකලයක් ඕනෙ!” ලෙස කෑ ගාන්නට විය .
දිනක් මව හා පියා සමග ඇම්ඩන් සත්ව උදයානයක් බැලීමට යයි. එහෙදී අලියෙක් මුත්‍රා කරනු දුටු ඇම්ඩන් අලියාගේ අහවල් එක දැක
ඇම්ඩන්: ඒ මොකක් ද තාත්තේ?
පියා : හාපෝ, ඒක මහ භයානක දෙයක්
තව ටිකක් දුර ගිය විට තවත් අලියකු ඉහත ක්‍රියාවම කරණු ඇම්ඩන් ට දකින්නට ලැබෙයි. මෙවර ඔහු තම මව විමසයි.
ඇම්ඩන් : ඒ මොකක්ද අම්මේ?
මව : ආ පුතේ ඒක හරිම සුළු දෙයක්
දැන් ඇම්ඩන් හොල්මන් වී ඇත. තව ටිකක් දුර යන විට තුන් වන අලියෙකුද ඉහත කටයුත්තම කරණු පෙනෙයි. මෙවර ඇම්ඩන් නැවතත් පියාට කතා කරයි.
ඇම්ඩන් : තාත්තා කියනවා අරක මහ භයානක දෙයක් කියලා. අම්මා කියනවා ඒක සුළු දෙයක් කියලා. කවුද හරි?
පියා: (ඇඟට පතට නොදැනී) උඹෙ අම්මට නම් ඉතින් ඕකත් සුළු දෙයක් වෙන්න ඇති !
දවසක් එක වසර පන්තියේ ගුරුතුමිය පාඩම අවසන් කරලා ළමයින් ගෙන් මෙහෙම අහනවා.
"හරි දැන් ඔය ළමයින්ට පාඩමේ ප්‍රශ්නයක් තියනවනම් අහන්න."
ටික වෙලාවකින් ඇම්ඩ බයෙන් වගේ නැඟිටලා මෙහෙම අහනවා.
"ටීචර් පොඩි ළමයින්ට, බබාලා හම්බ වෙනවද?"
ටීචර්ට මළ පැන්නා.
"මේ මොනවද මේ අහන්නේ, ඕවා පොඩි ළම්යින් ගේ ප්‍රශ්ණ නෙවෙයි. වාඩිවෙනවා."
ටීචර් ආයෙත් අහනවා,
"මොනවා හරි පාඩමේ ප්‍රශ්ණයක් තියනවනම් අහන්න."
පන්තියේ කිසිම සද්දයක් නැහ. කාටවත් ප්‍රශ්ණයක් නැති ගානයි.
ආයෙත් ඇම්ඩ බයෙන් බයේ නැඟිටලා,
"ටීචර් පොඩි ළමයින්ට, බබාලා හම්බ වෙනවද?"
ටීචර්ටත් කරගන්න දෙයක් නැහ මේ ප්‍රශ්නෙන් නම් ගලවිල්ලක් ඇත්තෙම නැති ගානයි. දන්නවනෙ ඇම්ඩගෙ ප්‍රශ්න ඇහිල්ල. කොහොමත් උත්තරේ දීලා මිසක් ටීචර් ට යන්න වෙන්නේ නැති නිසා ටීචර් ඇත්තම කියලා දෙන්න හිතාගෙන මෙහෙම කියනවා.
"පුතේ පොඩි ළමයින්ට බබාල හම්බවෙන්නෙ නැහැ."
ඇම්ඩගේ මූනේ මල් හතක් පිපුන වගෙ. ඌ ටීචර් දිහයි තුන්වෙනි පේළියේ හිටිය පුන්චි ලස්සන ගෑනු ළමයා දිහයි බලලා මෙහෙම කියනවා.
"ඒකනේ ටීචර් මේ 'ටානිය' බොරුවට බයවෙලනේ..."
ඇම්ඩන් තව යාලුවෝ දෙන්නෙක් එක්ක ඉන්නවලු දිව්‍යලෝකයේ දොරටුව ලඟ සදාකාලික ආත්මයක් බලාපොරොත්තුවෙලා.මේගොල්ලන්ව ඉන්ටර්විව් කරන්න දාලා ඉන්නේ ඉස්සර කාලේ නර ලෝකෙට දේව පණිවුඩ ගෙනෙල්ලා, ඒවා නරයන්ට භාරදීලා ගිය දේව පණිවුඩකාරයෝ දෙන්නෙක්ලු.
දේව පණිවුඩකරුවන් - මෙතන අහන ප්‍රශ්න වලට අවංක උත්තර ඕනී.බොරු කීවොත් ඕ ගොල්ලන්ට ලෝකයේ ඉන්න අවලස්සනම ගෑනිව දෙනවා.මේ ගෑනිත් එක්කලා තමයි සදකාලික ජීවිතය ගෙවන්න වෙන්නේ.
ඔන්න මේ ගොල්ල පලමුවැනි යාලුවාව ඉන්ටව් කරනවලු.
දේව පණිවුඩකරුවන් - ඔයා මොනාද වැඩිපුරම කරේ නර ලෝකයේ ඉන්න කොට.
පලමු යාලුවා - මම පුලුවන් තරම් දන් දුන්නා දුප්පත් අයට.
එක පාරම කලු තඩි ගෑනියෙක් කැත ගෑනියෙක් මැවුනලු හරියට බිග් මමා වගේ. පලවැනි යාලුවා මේ ගෑනිත් එක්ක දිව්‍යලෝකය ඇතුලට යන්න දුන්නලු.
දැන් දෙවනි යාලුවාව ඉන්ටර්විව් කරනවලු.මිනිහත් හෙන බොරුවක් කීවාලු කවදාවත් අරක්කු බීලා නෑ කියලා. පස්සේ මිනිහටත් බලය අහිමි වුන චන්ද්‍රිකාගේ මූන වගේ තියෙන ගෑනියක් මවල දුන්නලු.
මේ යාලුවෝ දෙන්න ඇතුලට ගිහිල්ල බලං ඉන්නවලු ඇම්ඩන් කැත ගෑනියෙක් එක්ක එනකම්. මොකද මේ ගොල්ලේ ඇම්ඩන් ගේ හැටිත් දන්නවා.
මෙන්න ඇම්ඩන් ආශ්චර්යාරායි වගේ සෙක්සි ලස්සන කෙල්ලෙක් එක්ක ඇතුලට එනවලු
යාලුවෝ අහනවලු උඹ කොහොමද බේරුනේ කියලා.
ඇම්ඩන් - අනේ උන් මාව ඉන්ටර්විව් කරේ නෑ. මේ ලස්සන නංගිගෙන්ම අහගන්නකෝ කියලා.
ලස්සන නංගි කියනවලු අනේ අය්යලා මාර වැඩේ උනේ. මම බොරු කියලා අහුවෙලා මාව මේ ඇම්ඩන් අය්යට ජෝඩු කරලා දුන්නානේ අර බූරුවො දෙන්නා.
හා හා නඩුව පරදියි
ඔන්න දවසක් ඇම්ඩගෙ ඉස්කොලෙ ටීචර් කිව්වා විභාගෙට පාඩම් කරල පන්තියෙ පලවෙනිය වෙන එක්කෙනාව ගෙදර එක්ක්ගෙන යනව කියල. ටීචත් ඉතින් ටිකක් කෑල්ල නිසා අම්ඩ හොඳට පාඩම් කරල කරල පන්තියෙ පලවෙනිය උනා.
ඊට පස්සෙ ටීචර්ට ඇම්ඩව ගෙදර එක්කගෙන යන්න උනා.ඔන්න ඉතින් රෑ නිදාගන්න ගිහාම ඇම්ඩ එකපාරටම මහ හයියෙන් අඬන්න ගත්ත.
ටීචර්: මොකඩ ඇම්ඩො අඩන්නෙ?
ඇම්ඩ: නෑ ටීචර්, මට අම්මව මතක් උනා. මම ගෙදර නිදාගන්නෙ අම්මගාවනෙ.
ටීචර්: ආ එහෙනම මං ගාවට අවිත් නිදාගන්නකො...
ඉබ්බ දියට දැම්මම ඇන්නෑවයි කිව්වලු. ඇම්ඩ ටීචර්ගෙ ඇඳට ගියෙ උඩින්. ඒත් ටික වෙලාවකට පස්සෙ මෙ යෝදය තව හයියෙන් මොරදෙන්න ගත්තා.
ටීචර්: ඒගමන මොකද ඇම්ඩො?
ඇම්ඩ: මම ගෙදරදි නිදාගන්නෙ අම්ම්ගෙ බුරියෙ අඟිල්ල ගහගෙන.
දැන් ටීචර්ට මල වදේ.
ටීචර්: ආ එහෙනම් මගෙ බුරියෙ ඇඟිල්ල ගහගෙන නිදාගන්නකො.
ටික වෙලාවක් යනකොට ටීචර්ට ලොකු අමුත්තක් දැනුන. ඊට පස්සෙ ටීචර් ඇම්ඩට කතාකලා.
ටීචර්: ඇම්ඩො ..... ඔය ඇඟිල්ල ගහගෙන ඉන්නෙ බුරියෙ නෙමේනෙ කොල්ලො......?
ඇම්ඩ: මමත් ගහගෙන ඉන්නෙ ඇඟිල්ල නෙමෙයි ටීචර්.
ඊටපස්සෙ ටීචර්ට හොඳටම තරහ ගිය. ටීචර් කරපු වැඩේ ටීචර්ව දූශණය කල කියල නඩු දැම්මා.
ඔන්න නඩුව විභාග කරන දවසත් ආව. ඇමඩගෙ නීතීඥය ඇමඩගෙ කලිසම ගලවල අහවල් එක පෙන්නල ඒකට තට්ටු දදා කියනව මෙහෙම.
ඇම්ඩගෙ නීතීඥය: ස්වමීනී මේ බලන්න. මෙච්චර පුංචි එකකින්, මෙච්චර පුංචි එකකින්, පුලුවන්ද ගෑනුකෙනෙක්ව දූශණය කරන්න?
ඇම්ඩ: හා හා වැඩිය තට්ටු දාන්න එපා. නඩුව පරදියි.
ඇම්ඩා පොඩි කාලෙ….මේ සිද්දිය උනේ බස් එකක…
දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5 ක් විතර ඇති…..
ඇම්ඩා බස් ඩ්‍රයිවර් ගාවට ඇවිල්ලා හිටගෙන යන්න පටන් ගත්තලු….,
ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තලු…..
“ඩ්‍රයිවර් අංකල් දන්නවද..?”
“අපේ අම්ම කිකිලියක් උනා නම්, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනවා…….”
මේක අහපු ඩ්‍රයිවර් “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න….”
ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ….මූ ආයෙත් කියවන්න ගත්තා
“අපේ අම්මා ඇතින්නක් උනා නම්, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා……..”
දැන් ඩ්‍රයිවරයාට මල පැන්නා,,,මූ කියන දේ අහන්නෙම නැහැනේ……”මේ වදයක් වෙන්න එපා ලමයෝ….”
“අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා……”
දැන් ඩ්‍රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා….
ඩ්‍රවරයට පහල උනා අදහසක් …….
“හරි පුතා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන…..”
ඇම්ඩ ඉතින් මේ චැලේන්ජ් එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ….
“හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද…?”
ඇම්ඩ එසැනින් කිව්වලු….."බස් ඩ්‍රයිවර් කෙනෙක්…."



