ඇම්ඩන්-කතා (පමා වැඩී)

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඇම්ඩන්-කතා (පමා වැඩී)

    ඇම්ඩන් කතා – පමා වැඩී

    ඇම්ඩන් අළුත්ම කාර් එකක් ගත්තේ මේ ඊයේ පෙරේදාය. සුමනාවත් එක්කහු කරගෙන රවුමක් යන්නට ඇම්ඩන්ට වුවමනාව තිබුණේ අද ඊයේ දවසක් නෙවෙයි. කොහොම හරි සුමනා වත් සෙට් කරන් ඇම්ඩන් ගියා රවුමක් ගහන්න.
    ඇම්ඩන් එළවන්නේ හරි පරිස්සමින්. සුමනට ඕන ඇරල යන්න. ඒ හින්ද සුමනා කියනවා “ඇම්ඩන්, ඔයා 100ට එළෙවුවොත් මම ඇඳුම් ඔක්කොම ගලවනවා”. එහෙම කියල සුමනා ඇඳුම් එකක් එක ගලවනව. ඇම්ඩා වේගෙ ටික ටික වැඩි කරන්ව. ඔන්න දැන් සුමනගේ ඇඟේ නූල් පොටක්වත් නෑ. ඇම්ඩන් ගේ ස්පීඩ් එක 110 යි. ඇඳුම් ගලවන් ඉන්න සුමනා දිහා බලාගෙන එළවන ඇම්ඩන් අතින් කාර් එක පාරෙන් පිට පැනලා පෙරළිලා ගියේ ඔය අතර. (පාර බලන්නේ නැතුව කොහොමද කාර් එළවන්නේ?). සුමනා උපන් ඇඳුමෙන්ම වාහනෙන් එළියට විසි වුණා. ඇම්ඩා චප්ප වෙච්ච වාහනේ ඇතුලේ හිරවෙලා. ඇම්ඩගෙ සපත්තුවක් විතරක් එළියට විසිවෙලා තියෙනව. ඇම්ඩ ඒ අස්සේ කාර් එක ඇතුලේ ඉඳන් කෙඳිරි ගානව. කරන්න දෙයක් නැති තැන සුමනා කොන්ඩෙ කඩා ගෙන තන් දෙක ඒකෙන් වහගෙන, ඇම්ඩගේ සපත්තුව අරන් හුxත තියෙන තැනට තියාගෙන ඉස්සරහට ගියා. මිනිස්සු කණ්ඩායමක් ඉස්සරහින් එනවා. සුමනා ඒ අයට කතා කරල කිවුවා “අනේ, මගේ බොයි ෆ්‍රෙන්ඩ් ව එළියට ගන්න උදවු කරන්නකෝ” කියල. සුමනා දිහා හොඳ බැල්මක් දාපු එක මිනිහෙක් “අනේ නෝනො දැං නං ඒකට පමා වැඩියි වගේ” කියල කියාපි.

    THNX : [email protected]
     
    Last edited: