ඇම්ඩන් කතා රැසක්

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇම්ඩන් ඔහුගේ අක්කා සමග පන්ති යමින් සිටී. පාරේ බල්ලෙක් බැල්ලියකගේ පිට මත නැග ගේමට සැරසෙයි.

ඇම්ඩන්: “අක්කේ, අක්කේ අර බල්ලෝ දෙන්නා මොකද කරන්නෙ?”
අක්කා: “ආ මල්ලි, අර බල්ලගෙ කකුල කැඩිල. බැල්ලි ඒ බල්ලව වත්තන් අරගෙන එක්කන් යනවා”

ඒ දෙස ඇම්ඩන් මඳක් වේලා බලා සිටී

ඇම්ඩන්: “මූව තියල වටිනව ද අක්කේ, එහෙව් බැල්ලිටනෙ මේ දාගෙන හු*න්නේ”
 
  • Like
Reactions: sudu pusa

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇම්ඩන් මව සමග නාමින් සිටී. මවගේ දිය රෙද්ද කැඩී වැටී ඇගේ ස්ත්‍රී නිමිත්ත පෙනේ.

ඇම්ඩන්: අම්මේ, අම්මේ අර මොකක්ද?
මව: ආ ඒ පුතේ පොඩි කාලෙ පොරෝ පාරක් වැදිලා
ඇම්ඩන්: අනූනමයෙන්නෙ හු*ත බේරිලා තියෙන්නෙ?
 
Last edited:
Dec 17, 2010
815
80
0
adooo....sorry machan...eka waradila watenna atee....eka hdanna barida???
:(:(:(

ah varadilaada vatune...aiyoooo dont be upset machaan...ma hithuwe balukamata kalaaa kala kiyalaaa..then kamak naaaa.leave it...ooooka mokakda...aye maava dakkoth hariyata daapankoooooooooo ehenam..elaaa.thava kathaaa dapan//:dull::dull:
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇම්ඩන් a/l එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු...
මිනිහා මැත්ස් නෙ කරලා තියෙන්නෙ A/L වලට..හික් හික්..
පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැනැ ශුවර් එකකුත් නැහැල්ලු..
ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ්
එකක් හොයනවලු..ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..
අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...
මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..
කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු..
වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි..

ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..
මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා

පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...
දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...
ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...

දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු..
රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....
පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..
කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...


දැන්නැද්ද ඉතින් අනම් මනම් කර කර හික්..හික්
පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...

කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු..
උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු...ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...
ඇදේ මෙට්ටෙඋස්සල බලනවලූ...ආයෙත් අරමිනිහට ගහනවලු..හරියට නිකන් පිස්සෙක් වගේ..
ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...
ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...
ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...
අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා
මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා...

දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..

හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා
ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා
මාර වැඩකාරයෙක් තමා..හික්ස්..
මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා
වාහන,අතටපයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා...

පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..
මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා....මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
ජොබ් එකක් හොයලා දෙන්න කියලා...
ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත් මිටිකරගෙන...ඉන්නවලු..

හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..

ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක් කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු
පරයෝ දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර ගන්ජා ටික ගහන්න කියලා
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇම්ඩන් ගේ පාසල බහු ආගමික එකකි. එහි ක්‍රිස්තු ධර්මය සඳහාද කාල පරිච්ඡේදයක් ඇත. ඇම්ඩන් බොහොම වුවමනාවෙන් ක්‍රිස්තු ධර්මය ඉගෙන ගත්තත්, ඇම්ඩන් ගේ අසල්වැසි සුමනා නම් කලේ මේ පාඩම අතරතුර හොඳ හැටි නිදා ගැන්මය. එදිනද පියතුමා පැමිණ පාඩම පටන් ගත්තේය. සුමනා නිදා ගන්නට විය.
“අපේ ලොකේ මැවුවේ කවුද ලමයිනේ?” පියතුමා ඇසීය. එවිටම ඇම්ඩන් සුමනාට අල්පෙනෙත්තකින් ඇන්නේය.
“දෙයියනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.
“බොහොම හොඳයි” පියතුම පැවසීය. ඉන්පසු නැවත සුමනා නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.
“අපේ ගැලවුම් කරුවා කවුද ලමයිනේ?” පියතුමා නැවත ඇසීය. ඇම්ඩන් නැවත සුමනාට අල්පෙනෙත්තෙන් ඇන්නේය. “ජේසු සුවාමි දරුවනේ” යයි කෑ ගසමින් සුමනා අවදි විය.
“බොහොම හොඳයි” පියතුමා පැවසීය. ඉන්පසු නැවත සුමන නිදයි. පියතුමා පාඩම කරගෙන යයි.
“ඒවා ආදම්ට තමන්ගේ විසිතුන් වෙනි ලමයා ලැබුනම මොකද්ද කිවුවේ ලමයිනේ” පියතුමා ඇසීය. ඇම්ඩන් සුමනාට නැවතත් අල්පෙනෙත්තෙන් ඇන්නේය. මෙවර තදින් කිපුණු සුමනා එකවරම නැගිට
“බොල වනචරයො, තෝ ඕකෙන් මට ආයෙත් ඇන්නොත්, මම ඕක දෙකට කඩලා බිම දාල පාගල උඹේ පු* ගහනවා”
පියතුමා සිහි සුන්ව වැටුනේය
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇම්ඩන්ගේ කවිය
ගුරුවරයා – “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා ‍ෙකරන කවියක් ලියන්න කියලා…… ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”
ඇම්ඩන් -
“කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”
ගරුවරයා – “තරමක් හොඳයි……… ඇම්ඩන් කවිය ලිය‍නකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.”
ඇම්ඩන් – “මෙහෙමයි ස…ර්….. රතුළූණු පොත්ත ගලවනකොට ඇ‍‍‍‍‍‍ඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇ‍‍ඬෙනවනේ…
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඔන්න දවසක් ඇම්ඩට පාටියකට ආරාධනාවක් ආවලු. ඌත් ඉතින් හොදට ලෑස්ති වෙලා එහෙම ගියාලු. විශේෂත්වය තමයි පොර අළුත්ම අළුත් සපත්තු දෙකකුත් අරගෙන මූණ බලන්න පුළුවන් තරමට ඒක පොලිෂ් කරල දාගෙන ගියපු එක. ඇම්ඩා ඉතින් රජ කුපාඩි‍යනෙ, ශුවර් එකටම මොකක් හරි අලුගුත්තේරු වැඩකට තමා ඔය ලෑස්ති උනේ.
පාටිය වෙලාවෙ කට්ටිය ඩාන්ස් කරන වෙලාව ආව. ඉතින් ඇම්ඩත් එක එක කෙල්ලො එක්ක ඩාන්ස් කරනවලු. ඩාන්ස් කරන ගමන් හිමිහිට හැම කෙල්ලගෙම කනට කොදුරල හරියටම එයා(කෙල්ල) ඇදං ඉන්න යට ඇදුමෙ පාට කියනවලු. දහ පහලොස් දෙනෙක්ගෙ මෙහෙම කියන කොට ඉතින් කාට උනත් සැක හිතෙනවනෙ. එක්කො මූට රෙදි හරහා පේන මොකක් හරි විශේෂ හැකියාවක් තියෙන්න ඕනෙ. නැත්තං මොකක් හරි උප්පර වැට්ටියක්.
ඉතින් මේ අතර හිටියලු ටිකක් විතර මොලේ තියෙන කෑල්ලක්. මේකි කරපු වැඩේ ශේප් එකේ ගිහින් නිදහසේ සිවිල් පිට ආවලු. “කියපිය දැන් පුළුවන් නං හරියටම පාට කියල”. ඇම්ඩත් ඉතින් උරහිස් එහෙම ගස්සලා ඩාන්ස් කරන්න පටන් ගත්තලු කකුල එහෙම එහෙ මෙහෙ කර කර. දන්නවනෙ ඉතින්. හැබැයි මේ පාර ඩාන්ස් එක නැවතුනේ ඇම්ඩට එකසියගානට මල පැන්න නිසා. ඩාන්ස් එකත් අතර මග නතර කරල දාල බුවා ෆොන් එකකුත් කනේ ගහගෙන සපත්තු කඩේ එකාට බැන බැන යනවලු කුණු හරුපෙන්, ඌට අරගෙන දෙවැනි දවසෙම ඉස්සරහින් හරහටම පැලෙන ජරා සපත්තුවක් විකිණුවයි කියල.
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ගුරුතුමා : ළමයි අපි පොඩි කාලෙ ඉදලම හොඳ පුරුදු ඇති කරගන්න ඕනෑ. වැසිකිළි ගියාට පස්සේ හොඳට සබන් දාලා අත් දෙක සෝදගන්න ඕන. මොකද ඔය ළමයා ඔය හිනාවෙන්නෙ ?
ඇම්ඩන් : නෑ සර්. . . වැසිකිලි ගියාට පස්සේ අත් දෙක විතරක් සබන් දාල හේදුවම ඇතිද ?
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇම්ඩන් ඉපදුන හැටියේ, ඒ කියන්නේ අම්මගේ කුසෙන් එලියට ආපු වෙලාවේ මහ හයියෙන් හිනා වෙනවලු. නවත්තන්නෙම නැතිව හිනා වෙනවලු. වින්නඹු අම්මා දුවලා ගිහිල්ල දොස්තර නෝනාව එක්ක ගෙන ආවා. දොස්තර නෝනා දැක්කා ඇම්ඩන්ගේ අතේ මිට මොලවගෙන මොකක්ද තියාගෙන ඉන්නවා. ඇම්ඩන්ගේ චූටී ඇඟිලි හෙමිහිට දිග ඇරල බැලුවා මොකක්ද කියලා.බලනකොට චූටි බෙහෙත් පෙත්තක් අතේ ගුලි කරන් හිනාවෙලා තියෙන්නේ. මේක අනාරක්ශිත ලිංගික ඇසුරකින් පසු බොන උපත් පාලන පෙත්තක්ලු.


ගත්තේ මෙතනින්
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඇම්ඩන් දවසක් මිනිහගේ යාලුවෙක්ගේ ගෙදර ගියා.මේ යාලුවා වැඩ කරන්නේ හමුදාවේ දූර විහිදුම් බලකායේ.මිනිහා එකේ ස්නයිපර් කාරයෙක්.පස්සෙ මේ දෙන්නා ජොලියටත් එක්ක ස්නයිපර් තුවක්කු දෙකක් අරගෙන ලඟ තියෙන කැලයකට ගියා දඩයම් කරන්න. ඇම්ඩන් කැලේ තියන ගහකට නැගලා මේ ආමි යාලුවාගේ ගෙදර මොනවද වෙන්නෙ කියල ස්නයිපර් තුවක්කුවේ බයිනොකියුලර් එකෙන් බලනවලු.
ඇම්ඩන්- යකෝ උඹේ ගෑනිත් එක්ක අල්ලපු ගෙදර සිල්වා සෙක්ස් (sex)කරනවා.
යාලුවා- පර බැල්ලි, ඔය තුවක්කුවෙන් එකක් තියපන් ඕකිගේ ඔලුවට, අනික තියපන් සිල්වගේ මුන්ඩෙට(ලිඟුවට)
ඇම්ඩන්-ෂොට් දෙකක් ඕනි නෑ. මට දෙකම වන් ෂොට් එකකින් ගන්න පුලුවන්


metanin gatteee
 

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
දවසක් ටීචර් ඇම්ඩන්ගේ පංතියට " සහතිකවම" කියන වචනය යොදා වාක්‍යය හදන හැටි උගන්වනවා.
ටීචර්- සුමනා කියනවා බලන්න වාක්‍යයක්
සුමනා- අහස සහතිකවම නිල් පාටයි
ටීචර්- වැරදියි.වහිනකොට අහස නිල් පාට නැහැ.
ටීචර්- සෝමේ කියනවා බලන්න වාක්‍යයක්
සෝමේ- ගහ කොලෙ සහතිකවම කොල පාටයි
ටීචර්- වැරදියි.නියග කාලේට දුඹුරු පාට වෙනවා
ඇම්ඩන්- ටීචර් පඩයක් ගියාම ගූලියක් වගේද?
ටීචර්- නැහැ ඇම්ඩන්.එහෙම නෑ.ඒත් ඒ ප්‍රශ්නය මෙතනට අදාල නෑ නේද?
ඇම්ඩන්- එහෙනම් ටීචර " මට සහතිකවම කලිසමේ ගූ ගිහිල්ලා ඇත"



http://goo.gl/Cqh5x[/COLOR]