ඇම්ඩන් කතා – රෑ කෑම

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
ඇම්ඩන් කතා – රෑ කෑම

ඇම්ඩන් ගේ පන්ති භාර ගුරුතුමිය පාඩම පටන් ගනියි.

ගුරුතුමිය: ළමයි මොනවද ඊයෙ රෑට කෑවේ?
සිරිපාල: බතුයි, පරිප්පුයි, මාලුයි
සුමනා: පානුයි, කිරි හොදියි
ඇම්ඩන්: මම නම් කෑවේ හකුරුයි, ආප්පයි, හැබැයි අපේ අම්මා නම් ලාම්පුවක් කෑවා.
ගුරුතුමිය: ලාම්පුවක්? ඒ කොහොමද ඇම්ඩන්?
ඇම්ඩන්: මට ඇහුණ තාත්තා කියනවා ඔය පාන නිවලා කටට ගන්න කියලා


mer.jpg
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හි. හි...
    මැක්සා.. ඒ වේලාවේ ඇම්ඩන්

    ඒ පහන කටට දාගන්න විදිය බලා ගන්න
    ආසාවක් හිතුනේ නැද්ද දන්නේ නෑ..:P
    රෙප් +9
     

    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28
    හි. හි...
    මැක්සා.. ඒ වේලාවේ ඇම්ඩන්

    ඒ පහන කටට දාගන්න විදිය බලා ගන්න
    ආසාවක් හිතුනේ නැද්ද දන්නේ නෑ..:P
    රෙප් +9
    :yes::yes::yes::yes::yes: