ඇම්ඩා අපායේ ගිහිං

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇම්ඩා අපායේ ගිහිං

    මේක සූටි කතාවක්.... 18+ වගේ දැම්ම නම් අනිවා පොඩි ඒවුනත් දුවගෙන එන නිසා මෙහෙම හොඳයි...

    ඇම්ඩා රටේ ලෝකේ තියෙන සේරම වැරදි කරලා අපායේ ගියා...
    අපායේ ඉන්නේ සේරම ලංකාවෙන් ගියපු දේශපාලකයෝ වගේ එවුන්...
    ඉතින් ඇම්ඩා කරපු නරක වැඩ ටික බලපු යම රජ්ජුරුවෝ ඇම්ඩට කිවුව චුට්ටක් වටේ ගිහිං බලල ඇවිත් කියපන් මොන දඬුවමටද කැමති කියලා....
    ඉතින් ඇම්ඩා වටේට ගියා...
    එපා වෙනවා එකේ තියෙන ඒවා දැක්කම..
    කටු ඉඹුල කටු මැදලා තිබුනා හරියට ලඟින් ගියෝතින් දෙකට කැපෙන විදියට...
    ඇස් එලියට අදිනවා, පුච්චනවා, අත පය කපනවා...
    ඇම්ඩට හිතාගන්න බැහැ මොකක්ද ඉල්ලන දඬුවම කියල...
    කොහොම හරි බලල බලල ඇවිත් ඇම්ඩා අයිත් හම්බ උනා යම රජ්ජුරුවෝ...
    රජතුමනි මාව උණු වතුර හැලියේ දාල තම්බල දඬුවම් දෙන්න කියල ඉල්ලුව..
    මෙතෙක් ආව කිසි එකෙක් එහෙම නොකරපු නිසා රජා යම පල්ලෙක් යැවුවා ඇම්ඩා එක්ක...
    ඇම්ඩා තමයි උණු වතුර හැලිය උස්සන් ගියේ...
    ලොකු හැලියක්..
    ටිකකින් යම පල්ල එනවා කුණු හරුපෙන් බැන බැන...
    අනේ රජතුමනි මට නම් බැහැ වෙන කෙනෙක් යවන්න කියලා...
    ඉතින් රජා වෙන එකෙක් යැවුවා...
    ඒ ගියපු එකත් ටිකකින් එනවා දුවගෙන...
    ඔහොම යවල යවල,
    මේ මොන හු#$ක්ද කියල කල්පනා කරද්දී,
    යම රජාගේ ගෑනි කිවුව උයා ගිහිං බලන්න මෙයා ඇයි කියලා,
    ඒ පාර රජා ගිය‍ා....
    ටිකකින් රජා එනවා ඇම්ඩාව ඇදගෙන....
    තෝ අයිත් එහෙම මේ අපායේ පැත්ත පළාතේ එනවා එහෙම නෙවි කියල,
    පුකට පයින් ගහල ආපහු මනුෂ්‍ය ලෝකෙට එවුව...
    දැන් රජා බර කල්පනාවක...
    ගිනියම් උනත් AC කරපු නිසා යම රජා හිටියේ කුල් එකේ...
    ඒත් දහදිය බේරෙනවා....
    අන්තිමට බැරිම තැන යම ගෑනි ඇහුව මොකෝ වාහේ බොට උනේ,
    ඇයි අර යකාව යැවුවේ කියලා...
    ඒ පාර යම රජා වට පිට බලල කියනවා,
    බලන්න හාමිනේ ලිපට මුට්ටිය තියලා වතුර පුරවලා ගින්දර පත්තු කරන්න දර කෑල්ල ලිපට දාන්න නැවෙනකොටම අරූ මට පු@ අරිනවනේ කියලා.....:D:D

    යම ලෝකේ ඉන්න එවුන් ඇදුම් නැතිව ඉන්නේ කියල දන්නවනේ...
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔන්න දවසක් ටෙලිග්‍රෑම් යවන හෙඩ් ඔෆිස් එකට ටෙලිග්‍රෑම් එකක් ආවලු ලෑබිය යුත්තගේ නම විදිහට "සසුකොබකො" කියලා. මේක දැක්ක එතන හිටපු නිලධාරියෙක් ඒ ටෙලිග්‍රෑම් එකේ අනිත් පැත්තේ ලිව්වලු "මොකොයකො" කියලා. ඒ නිලධාරියා ඒ ටෙලිග්‍රෑම් එක පැත්තකට විසි කරලා දැම්මලු..
    ටෙලිග්‍රෑම් එක හම්බ උනේ නැති නිසා පස්සේ අර ඒ නිලධාරියාට කේස් එකක් වැටුනලු ලියුම අදාල තෑනට යැව්වේ නැත්තේ ඈයි කියලා.. එතන ලොක්කා මෙහෙම අහනවලු...
    ලොක්කා : "තමුසේ දන්නවද "සසුකොබකො" කියන්නේ කාටද කියලා?"
    නිලධාරියා : "නෑ මන් දන්නේ නෑ"
    ලොක්කා : "ඒ කියන්නේ ඕයි "සහකාර සුරා බදු කොමසාරිස් බටහිර කොට්ටාසය කියලා" තමුසේ ඒක දන්නේ නෑත්නම් ඒක දෑන ගන්නවා.තමුසෙට ඕන නෑ නේ මොකොයකො කියලා බෑනලා ඒක විසික් කරන්න.."
    නිලධාරියා : "මම බෑන්නේ නෑ සෑර් මම ඒකේ තේරුම දන්නේ නෑති නිසා මාත් කෙටි යෙදුමක් දෑම්මේ මෙන්න මේ වචනේ කෙටි කරලා " මොහි කොහිද? යවන්නේ කොයිබටද?" කියන එක කෙටි කරලා "මොකොයකො" කියලා."
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar25657_6.gif
    heueheuheheueheuehe :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යම රජතුමා අසුරයෙක් වෙමානිකාසුර කියලා ගණයට අයත් වෙන. :)
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එම අසුරකායට අයත් අයවළුන් හට පශ්චාත් භාග නොමැත්තේ ද පින්වත????:rolleyes::confused:

    :P ඒක හරියටම කියන්න දන්නේ නෑ නමුත් දේවාසුරයන් කියලා කොටසක් ඉන්නවා. ඒ ගොල්ලෝ අදිනවා ඇති සමහර වෙලාවට.