ඇම්ඩා අපායේ ගිහිං
මේක සූටි කතාවක්.... 18+ වගේ දැම්ම නම් අනිවා පොඩි ඒවුනත් දුවගෙන එන නිසා මෙහෙම හොඳයි...
ඇම්ඩා රටේ ලෝකේ තියෙන සේරම වැරදි කරලා අපායේ ගියා...
අපායේ ඉන්නේ සේරම ලංකාවෙන් ගියපු දේශපාලකයෝ වගේ එවුන්...
ඉතින් ඇම්ඩා කරපු නරක වැඩ ටික බලපු යම රජ්ජුරුවෝ ඇම්ඩට කිවුව චුට්ටක් වටේ ගිහිං බලල ඇවිත් කියපන් මොන දඬුවමටද කැමති කියලා....
ඉතින් ඇම්ඩා වටේට ගියා...
එපා වෙනවා එකේ තියෙන ඒවා දැක්කම..
කටු ඉඹුල කටු මැදලා තිබුනා හරියට ලඟින් ගියෝතින් දෙකට කැපෙන විදියට...
ඇස් එලියට අදිනවා, පුච්චනවා, අත පය කපනවා...
ඇම්ඩට හිතාගන්න බැහැ මොකක්ද ඉල්ලන දඬුවම කියල...
කොහොම හරි බලල බලල ඇවිත් ඇම්ඩා අයිත් හම්බ උනා යම රජ්ජුරුවෝ...
රජතුමනි මාව උණු වතුර හැලියේ දාල තම්බල දඬුවම් දෙන්න කියල ඉල්ලුව..
මෙතෙක් ආව කිසි එකෙක් එහෙම නොකරපු නිසා රජා යම පල්ලෙක් යැවුවා ඇම්ඩා එක්ක...
ඇම්ඩා තමයි උණු වතුර හැලිය උස්සන් ගියේ...
ලොකු හැලියක්..
ටිකකින් යම පල්ල එනවා කුණු හරුපෙන් බැන බැන...
අනේ රජතුමනි මට නම් බැහැ වෙන කෙනෙක් යවන්න කියලා...
ඉතින් රජා වෙන එකෙක් යැවුවා...
ඒ ගියපු එකත් ටිකකින් එනවා දුවගෙන...
ඔහොම යවල යවල,
මේ මොන හු#$ක්ද කියල කල්පනා කරද්දී,
යම රජාගේ ගෑනි කිවුව උයා ගිහිං බලන්න මෙයා ඇයි කියලා,
ඒ පාර රජා ගියා....
ටිකකින් රජා එනවා ඇම්ඩාව ඇදගෙන....
තෝ අයිත් එහෙම මේ අපායේ පැත්ත පළාතේ එනවා එහෙම නෙවි කියල,
පුකට පයින් ගහල ආපහු මනුෂ්‍ය ලෝකෙට එවුව...
දැන් රජා බර කල්පනාවක...
ගිනියම් උනත් AC කරපු නිසා යම රජා හිටියේ කුල් එකේ...
ඒත් දහදිය බේරෙනවා....
අන්තිමට බැරිම තැන යම ගෑනි ඇහුව මොකෝ වාහේ බොට උනේ,
ඇයි අර යකාව යැවුවේ කියලා...
ඒ පාර යම රජා වට පිට බලල කියනවා,
බලන්න හාමිනේ ලිපට මුට්ටිය තියලා වතුර පුරවලා ගින්දර පත්තු කරන්න දර කෑල්ල ලිපට දාන්න නැවෙනකොටම අරූ මට පු@ අරිනවනේ කියලා.....

යම ලෝකේ ඉන්න එවුන් ඇදුම් නැතිව ඉන්නේ කියල දන්නවනේ...

Last edited:

ඒක හරියටම කියන්න දන්නේ නෑ නමුත් දේවාසුරයන් කියලා කොටසක් ඉන්නවා. ඒ ගොල්ලෝ අදිනවා ඇති සමහර වෙලාවට.