ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    එල එල දහතුන් වෙනි වල්ලත් ඉක්මනට දාපන්...:P:P +2
    ඕන්න දැම්මා :P:P:P

    කතා වල්ල #දහතුන

    ඔන්න යාලුවනේ දවසක් මහ රෑ ඇම්ඩගෙ ගෙදරට කලුපාට රෙද්දකින් මූන බැදගත්ත හොරෙක් පැන්නලු...

    මේ වෙලාවෙ ගෙදර ඉදල තියෙන්නෙ ඇම්ඩනුයි ඇම්ඩගෙ අම්මායි ඇම්ඩගෙ ආච්චියි ඇම්ඩගෙ නංගියි විතරයි...

    හොරා ගෙදරට පැනල ඇම්ඩගේ අම්මට තුවක්කුවක් දික්කරල කිව්වලු "ගෙදර තියන සල්ලියී, රත්නරන් බඩුයි ගෙනත් දියන් නැත්නම් උඹලා ඔක්කොම දුෂණය කරනවා..." කියල.

    ඊට පස්සෙ ඇම්ඩගේ අම්මා එයාලග තිබුන සල්ලියි රත්නරන් බඩුයි ගෙනත් දෙන්න ගේ ඇතුලට ගිය වෙලාවෙ ඇම්ඩා අර හොරාගෙන් ඈහුව "හොරා මාමේ... හොරා මාමේ.... ඔයා අපේ අම්මා සල්ලියි රත්නරන් බඩුයි දුන්නෙ නැත්නම් ඔයා අපෙ අම්මව දුෂණය කරනවද ???" කියල. :confused::confused:

    ඔන්න ඊට පස්සෙ හොරා කියනව "ඔව් ඔව් සල්ලි දුන්නෙ නැත්නම් මම උඹලගෙ අම්මව දුෂණය කරනවා..." කියල. ඊට පස්සෙ ඇම්ඩා ආයෙත් හොරගෙන් අහනව "හොරා මාමේ.... හොරා මාමේ.... ඔයා අපේ නංගිවත් දුෂණය කරනවද???" කියල. :confused::confused:

    ඊට පස්සෙ හොරා කියනව "ඔව් ඔව් යකො නංගි විතරක් නෙමෙයි තොවත් දුෂණය කරනව" කියල.
    මෙන්න යකො ඒ පාර ඇම්ඩ අහපි "හොරා මාමේ.... හොරා මාමේ.... ඔයා අපේ ආච්චිවත් දුෂණය කරනවද" කියල. :rolleyes::rolleyes:

    එකපාරටම හොරටත් කලින් මෙන්න බොලේ පැනපු ගමන් ආච්චි කියපි "නැතුව නැතුව එහෙම නැතුව කොහොමද :angry::angry:?"
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #දහ හතර

    ඕන් එක දවසක් ඇම්ඩට අම්ම කිව්වලු "ඇංඩෝ, මේ 50න් හාල් මැස්සෝ ටිකක් අරගෙන වරෙං" කියලා පලාතටම ඇහෙන්න
    ඕක එහා ගෙදර සුමනා අක්කා අහගෙන ඉදලා තියෙන්නෙ. එයා මොකෝ කරේ
    "මල්ලි බෑරක්ය?"
    "නෑ අක්කෙ, මේ හාල් මැස්සො ගේන්න යනවා"
    "මල්ලි ප්‍රශ්ණයක් අහනවා, 50ක් ඔට්ටුයි ඔයාට උත්තරේ දෙන්න බෑ!"
    "අහපන්කො බලන්න"
    "මගේ උත්ත තියෙන්නෙ කොයි පැත්තෙද?"
    "ආපෝ සිම්පල්නෙ! ඉස්සරහනෙ!":rolleyes::rolleyes:

    අක්කා හැරුනා, ඇද්දා ගවුම උඩටම පාර මැද,
    "නෑ බං, උත්ත තියෙන්නෙ පස්සෙ!!" :D:D

    මූ ඉතින් නයියා මැරිච්ච අංකල් වගේ ගෙදර ගියාලු හාල් මැස්සොත් නැතුව.

    ඕන් ඊලඟ දවසෙත් අම්මා කෑගානවා ඇහුනලු සුමනක්කට, කුකුල් මස් කෑල්ලක් අරගෙන එන්න කියලා. :oo::oo:

    ඕන් අක්කා ආයි ආවලු ඌ කඩේ යන වෙලාවෙ පාර ගාවට.

    "මල්ලි අදත් අල්ලමුද ඔට්ටුවක්??"
    අදවත් දිනයිනෙ, දෙන්නන් අස්සටම බහින්න කියලා
    "හා, කියපන්කො බලන්න අද"

    "මගෙ උත්ත තියෙන්නෙ කොයි පැත්තෙද??" :rofl::rofl:

    ඊයෙ තිබ්බ පැත්තෙනෙ යකෝ අදත් තියෙන්නෙ, දෙන්නන්කො ඇට්ටි හැලෙන්න කියලා

    "අයියෝ, පිටිපස්සෙනෙ ඔය උත්ත තියෙන්නෙ!":yes::yes:

    අක්කා ඉස්සරහ පැත්ත උස්සල පෙන්නුවලු, "මේ තියෙන්නෙ මගෙ උත්ත!" කියලා.

    ආයි මූ කල්පනා කර කර ගෙදර ගියාලු!
    මේ මොන උත්තක්ද කිය කිය. :baffled::baffled:

    කෝම හරි ඊල්ඟ දවසෙත් සෙට් උනා මූට කඩේ යන්න, වෙනදා වගේම අර ගෑනිත් ආවලු මූ ලඟට
    "මල්ලි 50ක් ඔට්ටුයි, කියපන් මගෙ උත්ත තියෙන්නෙ කොහෙද කියලා??!"
    "ඕක ඉස්සරහනෙ ගෑනියේ තියෙන්නෙ, මල උත්ත" කිව්වලු!
    මෙන්න මේ ගෑනි "ආච්චිගෙ ෆයිය, මේ තියෙන්නෙ මැද!" කියලා කකුල් දෙක පලල් කරල පෙන්නුවලු :confused::confused:

    ආ ඒ 50ටත් ඉකුවනෙ කියලා මිනිහා ගෙදර ආවලු.

    කෝමින් කෝම අරී මිනියට ආයි අම්මට කඩේ යන්න ඕනෙ උනාලු,

    අම්මා කෑගහද්දි අම්ම ගාවට මූ දුවලා ඇවිල්ලා කිව්වා "අම්මෙ මේ, සුමනක්කගෙ උත්ත එක තැනකට එනකන් අපිට හරියට කන්නවත් නැති වෙයි වගේ" කිව්වලු! :rolleyes::rolleyes:"
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #පහලව

    ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා. :growl::growl:

    “මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.” :rolleyes::rolleyes:

    ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි.

    “මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඕන. අපි සිංහයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිට ඕන තැන. දීපන් මට අයින.” චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අයියට අයින දීලා පැත්තකට උනා.

    දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා. :oo::oo:
    “මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සිංහයො යකෝ.තනි සිංහයො” චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා.

    ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අයියගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා.

    ”අයිය මම බඩුවක් අහන්නද?” :confused::confused:

    “හා අහපිය. ඕන එකක් අහපිය.”චන්ඩි අයිය කිව්වා.

    “අයිය ඇත්තටම සිංහයෙක්ද?”ඇම්ඩ ඇහුවා

    “ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා. :oo::oo:

    එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?” :frown::frown:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #දහසය

    ඔන්න ඇම්ඩා ටයි තව යාලුවෙකුටයි interview එකකට යන්න සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ ඉන්ටවී එකේදී මොනවගේ ප්‍රශ්න අහයිද කියල. ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල ඉන්ටවී එකට පලයන්, ඊට පස්සේ අහපු ප්‍රශ්න පට කියාපන් කියල. :yes::yes:

    කොහොමහරි යාළුවා ඉන්ටවී එකට ගිහින් ඇවිත් අහපු ප්‍රශ්න ටික කිව්වා.

    1) ලංකාවට නිදහස ලැබුනේ කවද්ද කියලා ඇහුව බං . මම කිව්වා 1818 ඉඳල වරින්වර උත්සහා කරලා හරියටම 1948 කියලා. :confused::confused:


    2) ඔබ කැමතිම පුද්ගලයා කවුද කියලා ඇහුවා. මම කිව්වා, එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා, මේ දැන් නම් ඔබතුමා කියල. ඒ කියන්නේ ඉන්ටවී එක මෙහෙයවන බොස් ව. :rolleyes::rolleyes:


    3) ලංකාව අසමත් රාජ්‍යක් ද කියලත් ඇහුව. මම කිව්වා මේ දවස්වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා, ප්‍රතිපල ආවම හරියටම කියන්න පුළුවන් කියලා. :cool::cool:

    ඉතින් ඇම්ඩා ඒ උත්තර සියල්ලම සිතේ මතක තබාගෙන ඉන්ටවී රූම් එක ඇතුලට ගියාලු. එත් මිනිහට තාම nervous ලු. මොන ප්‍රශ්නේ ආවත් ඔය උත්තර ටික දෙන සය්ස් එකේ ලු දැන් ඇම්ඩා ඉන්නේ. :dull::dull:

    ඔන්න ඉන්ටවී එකේ බොස්, පලවෙනි ප්‍රශ්නය ඇම්ඩා ගෙන් ඇහුවා.

    බොස් - කියන්න බලන්න ඇම්ඩා කවද්ද ඉපදුනේ කියලා. :oo::oo:
    ඇම්ඩා -1818 ඉඳලා වරින් වර උත්සහා කරා, හරියටම 1948 :baffled::baffled:

    බොස් - මොකා ??? හරි කියපන් බලන්න තමුසෙගෙ තාත්ත කවුද කියල.
    ඇම්ඩා - එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා.මේ දවස්වල නම් ඔබතුමා.

    බොස් - මොකක්ද යකෝ තෝ කිව්වේ? දැන් තොට පිස්සුද නැත්නම් මට පිස්සුද? :angry::angry:
    ඇම්ඩා - ඒක හරියටම කියන්න බැහැ. මේ දවස් වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා. ප්‍රතිපල ආවට පස්සේ හරියටම කියන්නං. :angry::angry:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #දහ හත

    ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා ‍ෙකරන කවියක් ලියන්න කියලා :rolleyes::rolleyes:. ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”

    ඇම්ඩන් -
    “කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
    නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
    මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
    අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”

    ගරුවරයා - “තරමක් හොඳයි......... ඇම්ඩන් කවිය ලිය‍නකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.” :confused::confused:

    ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්..... රතුළූණු පොත්ත ගලවනකොට ඇ‍‍‍‍‍‍ඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇ‍‍ඬෙනවනේ...” :baffled::baffled:
     
    • Like
    Reactions: manojmashz

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #දහ අට. මෙදා පාර ෆොටෝ එකක්



    422932_383875161682183_1860125881_n.jpg
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #දහ නවය

    ඇම්ඩන් චිත්‍ර ශිල්පයට ඉතාම දක්ෂය. මේ ඔහුගේ පසලා මුල් කලයේ සිදු වූ සිද්ධියකි. එදින පාඩම වූයේ සමනළයකු අඳීමය. ඇම්ඩන් අන්තිම ඇම්ඩෙක් නිසා ගුරුතුමිය වෙත පොත අරන් ගියේ අවසානයටය. සැබෑ ලෙසටම අඳ තිබු සමනළයා දුටු විගස ගුරුතුමිය ඌ අල්ලන්නට සැරසුණි. :yes:
    ඇම්ඩන්: “හා, හා ටීචර්, ඔය මගේ චිත්‍රේ!” :rolleyes::rolleyes:
    ගුරුතුමිය: “හානේ ඇම්ඩන්, හරි ලස්සනට, තාත්විකව චිත්‍ර අඳිනවා. ඔය ළමයට චිත්‍ර අංශෙන් ඉස්සරහට යන්නපුළුවන්. ඔය ලමයගේ චිත්‍ර ප්‍රදර්ශනයක් අපි තියමු”. ;);)
    ඇම්ඩන්: “අනේ මන්දා ටීචර්, ඕව අපේ තාත්තත් එක්ක කත කර ගත්තොත් තමා හොඳ”
    ගුරුතුමිය ඉන් පසු ඇම්ඩන් ගේ පියා සොයා පැමිණෙයි. ගෙදර ආ ගුරුතුමියට ඇම්ඩන් පියා මුහුණ නරක් කරගෙන සිටිනු පෙනෙයි. නමුත් ඇය කතාව පටන් ගනී.
    ගුරුතුමිය: “මේ ළමය චිත්‍ර වලට හරිම දක්ෂයි. තාත්වික විදියට චිත්‍ර අඳිනවා” :love::love:
    පියා: (එක් වරම පුටුවෙන් නැගිට කෝපයෙන්) “අනේ යන්න ටීචර් යන්න. ඕකගෙ අසමජ්ජාති වැඩ මම නොදන්නවයැ. ඕකා බිතියේ අඳපු තාත්වික හු** හින්දනෙ මගෙ ප**ට කෙළ උනේ!”
    බිත්තිය දෙස බැලු ගුරුතුමිය දුටුවෙ කකුල් පළල් කරගෙන වැතිරි සිටිනා ගැහණු යටි කයක රූපයකි...! :angry::angry:
     
    • Like
    Reactions: rashee_irosh