ඇම්ඩා සහ එලකිරි, ඩේලි අප්ඩේටිo

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    කතා වල්ල #හතර

    ඇම්ඩා පොඩි කාලෙ….මේ සිද්දිය උනේ බස් එකක…
    දවසක් ඉස්කෝලෙ ඇරිලා බස් එකකට නැග්ගලු එතකොට වයස අවු 5 ක් විතර ඇති…..

    ඇම්ඩා බස් ඩ්‍රයිවර් ගාවට ඇවිල්ලා හිටගෙන යන්න පටන් ගත්තලු….,
    ඊට පස්සෙ ඇම්ඩා මෙන්න මෙහෙම කියවන්න පටන් ගත්තලු…..

    “ඩ්‍රයිවර් අංකල් දන්නවද..?”
    “අපේ අම්ම කිකිලියක් උනා නම්, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනවා…….”

    මේක අහපු ඩ්‍රයිවර් “මම ඒක දන්නවා…මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න….”
    ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ….මූ ආයෙත් කියවන්න ගත්තා

    “අපේ අම්මා ඇතින්නක් උනා නම්, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා……..”
    දැන් ඩ්‍රයිවරයාට මල පැන්නා,,,මූ කියන දේ අහන්නෙම නැහැනේ……”මේ වදයක් වෙන්න එපා ලමයෝ….”

    “අපේ අම්මා බැල්ලියක් වෙලා, තාත්ත බල්ලෙක් උනා නම් මම පුංචි බලු කුක්කෙක් වෙනවා……”
    දැන් ඩ්‍රයිවරයට ඇති වෙලා මුගේ කතා අහලා….
    ඩ්‍රවරයට පහල උනා අදහසක් …….

    “හරි පුතා මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා හරි උත්තරේ දුන්නොත් ඔයා මෙතන ඉන්න, හැබැයි වැරදුනොත් ඔයා බස් එකෙන් බහින්න ඕන…..”

    ඇම්ඩ ඉතින් මේ චැලේන්ජ් එක බාරගත්තලු එල කොල්ලෙක් වගේ….

    “හරි පුතා කියන්න පුතාගෙ අම්ම ගණිකාවක් වෙලා…තාත්තා කුඩුකාරයෙක් උනානම් පුතා මොකෙක් වෙයිද…?”

    ඇම්ඩ එසැනින් කිව්වලු….."බස් ඩ්‍රයිවර් කෙනෙක්…."

    :D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #විසි හත

    ඔන්න මචන් දවසක් ඇම්ඩා ගියාලු මාමාගෙ ගෙදර..එදා තදටම වැස්ස...වැස්ස හින්දා හැමොම ගෙ ඇතුලෙ.නැන්දාත් ගෙ අස්සෙ ඉදන් මොකද්දො ලොකු වැඩක්.ඇම්ඩගෙ නැනා එකියන්නෙ සුමනා , එකිත් පූස් තඩියෙක් අල්ලගෙන හුරතල් කරනවලු. ඇම්ඩගෙ මාමා විතරක් එලියෙ සාලෙ පත්තරයක් බලනවා..අපෙ ඇම්ඩා කාරයට වස කම්මැලිකමක් දැනුනලු..එ දවස් වල මැන් දැන් වගෙ නරක් වෙලා නැ.තාම පොඩි කොලු ගැටයා. :rofl:

    මිනිහා ගියාලු මාමා ගාවට.."මට කම්මලියි මාමෙ" ඇම්ඩා කිව්වා.."තොට කම්මලිය් නම් ගලක් කපාපිය" මමා කියපි. :angry: ඉතින් මෙක තෙරෙන්න ඇම්ඩා උබ වගෙ නරක් වෙලා නැති හින්දා වැස්සෙම මිදුලට ගිහින් තඩි ගඩොල් දෙකක් උස්සගෙන ආවා..ඇවිත් සාලෙ තියාගෙන එ දෙකත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. :yes::yes:

    දැන් වැස්ස හොදටම වැඩි කරනවාලු..දැන් මාමාටත් මාර සීතලයි ..නැන්දත් ලග පාතක නැති හින්දා මාමාට හිතුනාලු අපෙ අසරන ඇම්ඩගෙන් පොඩි ආතල් එකක් ගන්න..පව් නෙද?මාමා ඇම්ඩා ගාවට කිට්ටු කරාලු.."පුතෙ උබ මොනවද ඔය කරන්නෙ?

    "මම මෙ ගල් කපන සෙල්ලමක් කරනවා..ඇයි මාමානෙ මට කිව්වෙ මෙක කරන්න කියලා" ඇම්ඩා කිව්වා..
    "උබට සීතල නැද්ද කොලුවො"මාමා ඇහුවා..
    "අම්මො ගොඩාක් සීතලයි මාමෙ" මෙ ගොන් අලියත් කිව්වා..
    වැඩේට හොදම වෙලාව කියලා දැනගත්ත මාමා ඇගට පතට නොදැනීම මෙහෙම කිව්වා...
    "උබට ඔච්චරම සීතලයි නම් මගෙ සරම අතුලට ඇවිත් ඔය සෙල්ලම කරපන්කො"

    ඇම්ඩාටත් ගොඩක් සීතල හින්දා "හරි මාමෙ" කියලා රින්ගුවාලු මාමාගෙ සරම අතුලට..
    දැන ඇම්ඩා මාමාගෙ සරම ඇතුලෙ ඉදන් ගල් සෙල්ලම් කරනවා..
    ටික වෙලාවකට පස්සෙ ඇම්ඩා මෙහෙම කියනවාලු..
    "මාමෙ මොකෙක්දො එකෙක් මං දිහා හොරෙන් බලාගෙන ඉන්නවා"
    "ආ එකද ? එ පුතෙ කුරුල්ලා..ඔකා හරි හොද සතා.උත් එක්ක සෙල්ලම් කරපං"

    ටික වෙලාවකට පස්සෙ සාලෙ පැත්තෙන් බෙරිහන් දෙන සද්දයක් ආවා ලු..නැන්දා දුවගෙන ගියා මොකද්ද බලන්න..එතකොට මාමා සරම උඩදාගෙන අත් දෙකින්ම අරක අල්ලගෙන දුවනවා ලු..
    "මොකද ඇම්ඩා පුතෙ මාමා අර පිස්සෙක් වගෙ කැගහගෙන දුවන්නෙ" නැන්දා ඇහුවා..
    "නැ නැන්දෙ මම මාමාගෙ කුරුල්ලත් එක්කෙ සෙල්ලෙම් කරනකොට , උ එකපරටම මගෙ අතට කෙළ ගැහුවා.. මම දුන්නා උට ගඩොල් බැවෙන් චප්ප වෙන්න" :frown::frown:
     
    • Like
    Reactions: keenk2n

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #විසි අට

    ඔන්න ඇම්ඩා ඉස්කෝලෙ යන කාලෙ ඇම්ඩගෙ නැන්ද කෙනෙක් හිටිය පිටරටක ඉතින් මේ නැන්ද දවසක් පොඩි සෙල්ලම් බඩුවක් එවුව. ඒ සෙල්ලම් බඩුව තමයි පොඩි රොබෝ කෙනෙක්. ඉතින් මේ රොබෝගෙ පොඩි විශේශත්වයක් තිබුනා. විශේශත්වය තමයි මේ රොබෝ කවුරු හරි බොරු කිවුවොත් තරු වීසිවෙන්න කනට ගහනව. ඉතින් දවසක් ඇම්ඩ ඉස්කෝලෙ ගිහින් පරක්කු වෙලා ගෙදර ආවා.ඇම්ඩ ගෙදර එනකොට ඇම්ඩගෙ අම්මයි තාත්තයි සාලෙ ටීවි එක බල බල හිටියා.ඉතින් ඇම්ඩ ගෙදර ආපු හැටියෙම තාත්ත ඇහුවා ඇයි පරක්කු කියලා. :confused::confused:

    එතකොට පොර කිවුවා අද ඉස්කොලෙ හවස පංතියක් තිබුන කියලා.එහෙම කිවුවා විතරයි කොහෙදෝ ඉදල ආපු අර රොබෝ ඇම්ඩට තරු වීසිවෙන්න කනේපාරක් ගැහුවා. එතකොට තමයි තාත්තට මල පැන්නෙ.දැන් තොට බොරු කියන්නබැ කියපන් කොහෙද ගියේ තාත්ත ඇහුව.

    නෑ තාත්තෙ මම මේ.. මම මේ.. මූවි එකක් බලන්න ගියේ. ඇම්ඩ හොදටම බය වෙලා කිවුවා. තාත්තට තවත් මල. :oo::oo:

    මොන මූවි එකක් තෝ බැලුවේ.? තාත්ත තවත් වෙවුලනව. නැ තාත්තෙ එක මේ, ලමා මූවි එකක්. කියල කිවුව විතරයි තව කනේ පාරක් අර රොබෝගෙන් ලැබුනා.හොයල බැලුවම මේ යෝදය බලල තියෙන්නෙ අතිශයෙන්ම වැඩිහිටියන්ට පමණක් තියෙන මූවි එකක්. මේක දැනගත්ත විතරයි තාත්ත ආයිත් බනින්න පටන් ගත්ත. :baffled::baffled:

    යකෝ මාර විසයක්නෙ මූට හැදිල තියෙන්නෙ අපි ඉස්කෝලෙ යන කාලෙ හොදට ඉගෙන ගත්ත අපිනම් ඔය වගේ ජරා වැඩ කරේ නැ. කියල කට ගන්න හම්බවුනේ නැ හොදවැයින් කනේ පාරක් තාත්තටත් හම්බඋනා. :rolleyes::rolleyes:

    මේක දිහා බලන් හිටිය අම්ම කියනව. ඔය ඉතින් තාත්තගෙම පුතානෙ කියල. එහෙම කිවුව විතරයි ඊලග කනේ පාර අම්මට හම්බඋනා. :angry::angry:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #විසි නවය

    දවසක් ඇම්ඩගෙ ගෙදර අයට මගුල් ගෙදරක
    යන්න ආරාධනාවක් ලැබිලා. ඉතින් ගෙදර අයට ලොකු ප්‍රශ්නයක්. මොකද මේ යකාව ගෙදර තියල යන්නත් බැහැ. පිට ගෙදරක නවත්වල යන්නත් බැහැ. මගුල් ගෙදර අරන් යන්නත් බැහැ. මූ ඇම්ඩනෙ. ඒත් ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා ඇම්ඩගෙ තාත්තා කිවවා මම උඹව මගුල් ගෙදර එක්කගෙන යන්නම් හැබැයි උඹ එක මිනිහෙක් එක්කවත් එකම වචනයක් කථා කරන්න බැහැ. කථා කරල අහුවුනොත් උඹෙ කන පලනවා කියල.:oo: අහිංසක ඇම්ඩත් ඉතින් හා කියලා ඔලුව වැනුව. ඔන්න දැන් මගුල් ගෙදර ගියා කියමුකො මේ යකාගෙ කට කහනව වගේ. මිනිස්සු පිරිලා, ඒත් ඉතින් කථා කරන්නත් බැහැනෙ. වචනයක් කථා කරල අහුවුනොත් තාත්ත මුගෙ කණ පලනවනෙ. ඇම්ඩ ෂේප් එකේ සයිඩ් වෙලා හිටිය පොරක් ලගට ගිහින් පොඩි හිනාවක් දැම්මා.මිනිහත් ඉතින් අවුලක් නැහැනෙ පොඩි එකාන කියල හිනා වුනා. ඊට පස්සෙ ඇම්ඩා අරූට එක ඇගිල්ලක් උස්සල පෙන්නුවා. මිනහා හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සෙ මූ ඇගිලි දෙකක් පූට්ටු කරලා(මැද හිලක් පේන විදිහට)පෙන්නුවා. දැන් අර පොරගෙ මූන රතු වෙලා. ඊලග පාර ඇමඩත් මල පැනපු මූඩ් එකක් අරගෙන අර ඇගිලි දෙක පූට්ටු කරල හදපු හිලෙන් එක ඇගිල්ලක් ඇතුලට දම දමා අරූට පෙන්නනවා.:rolleyes: අර පොරට මල් හත පැනල කථා කලා ඇම්ඩගෙ තාත්තට..කථා කරල සේරම කිව්වා..තාත්ත ආව යක්ෂය වගේ. ඇම්ඩව කනෙන් උස්සගෙන අරගෙන ගියා කව්රුවත් නැති තැනකට.


    තාත්තා: මම උඹට කිව්වා නේද එන්න කලින්ම වලත්ත වැඩ කරල අහුවෙනන එපා කියල..තෝ අර මහත්තයට මොනවද කරල පෙන්නුවෙ වල් බල්ලො.? :angry::angry:

    ඇම්ඩා: මම මොනවත් පෙන්නුවෙ නැහැ තාත්තෙ..

    තාත්තා: උඹ එහෙනම් ඇගිල්ලක් උස්සල මොනවද පෙන්නුවෙ?

    ඇම්ඩා: ආ..ඒ මම ඇහුවෙ මහත්තය මනමාලයගෙ පැත්තෙද කියල. :confused::confused:

    තාත්තා: එතකොට ඇගිලි දෙක පූට්ටු කරල මොකක්ද පෙන්නුවෙ?

    ඇම්ඩා: ඒ ඇහුවෙ මම මහත්තය මනමාලිගෙ පැත්තෙද කියල. :confused::confused:

    තාත්තා: එතකොට අන්තිමට කරපු කැත වැඩේ මොකක්ද?

    ඇම්ඩා: මම අහපු ප්‍රශ්න දෙකටම ඒ මහත්තය උත්තර දුන්නෙ නැහැ..ඉතින් මම අන්තිමට ඇහුවෙ මහත්තය ඒ දෙන්නගෙම කව්රුවත් නෙවෙයිනම් අම්මට හු**** මෙහෙ ආවෙ කියල. :angry::angry:
     

    restart

    Member
    Dec 25, 2010
    392
    17
    0
    srilanka
    කතා වල්ල #විසි නවය

    දවසක් ඇම්ඩගෙ ගෙදර අයට මගුල් ගෙදරක
    යන්න ආරාධනාවක් ලැබිලා. ඉතින් ගෙදර අයට ලොකු ප්‍රශ්නයක්. මොකද මේ යකාව ගෙදර තියල යන්නත් බැහැ. පිට ගෙදරක නවත්වල යන්නත් බැහැ. මගුල් ගෙදර අරන් යන්නත් බැහැ. මූ ඇම්ඩනෙ. ඒත් ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා ඇම්ඩගෙ තාත්තා කිවවා මම උඹව මගුල් ගෙදර එක්කගෙන යන්නම් හැබැයි උඹ එක මිනිහෙක් එක්කවත් එකම වචනයක් කථා කරන්න බැහැ. කථා කරල අහුවුනොත් උඹෙ කන පලනවා කියල.:oo: අහිංසක ඇම්ඩත් ඉතින් හා කියලා ඔලුව වැනුව. ඔන්න දැන් මගුල් ගෙදර ගියා කියමුකො මේ යකාගෙ කට කහනව වගේ. මිනිස්සු පිරිලා, ඒත් ඉතින් කථා කරන්නත් බැහැනෙ. වචනයක් කථා කරල අහුවුනොත් තාත්ත මුගෙ කණ පලනවනෙ. ඇම්ඩ ෂේප් එකේ සයිඩ් වෙලා හිටිය පොරක් ලගට ගිහින් පොඩි හිනාවක් දැම්මා.මිනිහත් ඉතින් අවුලක් නැහැනෙ පොඩි එකාන කියල හිනා වුනා. ඊට පස්සෙ ඇම්ඩා අරූට එක ඇගිල්ලක් උස්සල පෙන්නුවා. මිනහා හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා. ඊට පස්සෙ මූ ඇගිලි දෙකක් පූට්ටු කරලා(මැද හිලක් පේන විදිහට)පෙන්නුවා. දැන් අර පොරගෙ මූන රතු වෙලා. ඊලග පාර ඇමඩත් මල පැනපු මූඩ් එකක් අරගෙන අර ඇගිලි දෙක පූට්ටු කරල හදපු හිලෙන් එක ඇගිල්ලක් ඇතුලට දම දමා අරූට පෙන්නනවා.:rolleyes: අර පොරට මල් හත පැනල කථා කලා ඇම්ඩගෙ තාත්තට..කථා කරල සේරම කිව්වා..තාත්ත ආව යක්ෂය වගේ. ඇම්ඩව කනෙන් උස්සගෙන අරගෙන ගියා කව්රුවත් නැති තැනකට.


    තාත්තා: මම උඹට කිව්වා නේද එන්න කලින්ම වලත්ත වැඩ කරල අහුවෙනන එපා කියල..තෝ අර මහත්තයට මොනවද කරල පෙන්නුවෙ වල් බල්ලො.? :angry::angry:

    ඇම්ඩා: මම මොනවත් පෙන්නුවෙ නැහැ තාත්තෙ..

    තාත්තා: උඹ එහෙනම් ඇගිල්ලක් උස්සල මොනවද පෙන්නුවෙ?

    ඇම්ඩා: ආ..ඒ මම ඇහුවෙ මහත්තය මනමාලයගෙ පැත්තෙද කියල. :confused::confused:

    තාත්තා: එතකොට ඇගිලි දෙක පූට්ටු කරල මොකක්ද පෙන්නුවෙ?

    ඇම්ඩා: ඒ ඇහුවෙ මම මහත්තය මනමාලිගෙ පැත්තෙද කියල. :confused::confused:

    තාත්තා: එතකොට අන්තිමට කරපු කැත වැඩේ මොකක්ද?

    ඇම්ඩා: මම අහපු ප්‍රශ්න දෙකටම ඒ මහත්තය උත්තර දුන්නෙ නැහැ..ඉතින් මම අන්තිමට ඇහුවෙ මහත්තය ඒ දෙන්නගෙම කව්රුවත් නෙවෙයිනම් අම්මට හු**** මෙහෙ ආවෙ කියල. :angry::angry:
    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     

    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    කතා වල්ල #විසි දෙක

    ඇම්ඩා ඉස්කෝලෙ යන්නෙ පාපැදියෙන්ලු. හැබැයි ඇම්ඩා යන්නෙ තනියම නෙමේ. එයාගෙ අක්කත් දාගෙන තාමා යන්නෙ. ඇම්ඩත් අක්කත් තාම පොඩියි. කොටින්ම කියනවනම් අක්කා තාම ජ්ම්බු ගහෙන් වැටිලත් නෑ. :rolleyes: දවසක් ඉස්කෝලෙදි අක්කා ජ්ම්බු ගහෙන් වැටිලා. :dull: දැන් මිස්ලා කල්පනා කරනවලු අක්කව ගෙදර යවන්නෙ කොහමද කියලා. අන්තිමට ඇම්ඩට කතා කරලා කිවුවලු අක්කට තුවාලයක් වෙලා අක්කත් එක්ක ගෙදර යන්න කියලා. ඇම්ඩටත් මොකද, කලින් ගෙදර යන්න තියනවනම් එක පයින් කැමති වෙලා. අක්කගෙ ගවුමෙ ලේ තිබුනට තුවාලයක් ඇම්ඩට පෙන්නෙ නැහැ. ඇම්ඩා අක්කගෙන් ඇහුවට කියන්නෙත් නෑලු. :no: බැරිම තැන බයිසිකලේ නැවත්වලා අක්කට කිවුවලු. තුවාලෙ පෙන්නනකන් මෙතනින් අඩියක් වත් යන්නෙ නැහැ කියලා. :baffled: බැරිම තැන අක්කා ගවුම උස්සලා පෙන්නුවලු. ඇම්ඩා ඇස් ගෙඩි දෙක උඩ දාගෙන බලන් ඉදලා කිවුවලු. අම්මට හුඩු කරමුලින්ම කඩලා ගිහිල්ලනෙ කියලා :angry::angry:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #තිහ

    ඇම්ඩගේ අක්කා දික්කාසදවී ගෙදරට පැමින සිටී. අක්කාගේ කාමරයෙන් නිතරම ගුම් ගුම් නාදයක් ඇසේ.ඇම්ඩන් තාත්තා ලඟට ගොස් මේ පිලිබඳව විමසූවාය.

    ඇම්ඩන්: “මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?” :confused::confused:

    තාත්තා: “මගෙන් කුණු හරුප අහන් නැතිව මෙතැනින් පල!” තාත්තා ඇම්ඩාට බැණ එලවා ගත්තේය. ඇම්ඩන්ගේ කුතුහලය තවත් වැඩිවේ.

    ඇම්ඩන් (අම්මා ලඟට ගොස්):”මොකක්ද අක්කාගේ කාමරෙන් මේ දවස්වල ඇහෙන අමුතු සද්දේ?”

    අම්මා: “උඹ පැහිච්ච කම් නැතිව ගිහින් වැඩක් බලා ගනිං” අම්මා ඇම්ඩාව බැනලා එලෙව්වේය. ඇම්ඩන් ඊලඟට අක්කාගේ කාමරයට එකවරම දොර ඇරගෙන ගියේය. අක්කා වහා තම සාය අස්සේ තිබුන වයිබ්‍රෙටරය එලියට ගත්තේය. :baffled::baffled:

    ඇම්ඩන්: “මොකද්ද ඔය රෝස පාට මෝටරේ?”

    අක්කා: “ආ මල්ලි , මේක තමයි මගේ අලුත්ම හස්බන්ඩ්. ලොකුවෙනකොට උඹට මේවා තේරෙයි.”

    පසු දින අක්කා ගෙදර නැත.ටවුමට ගොසිනි.ඇම්ඩාගේ අම්මා සහ තාත්තා කුස්සියෙ සිටී.සාලය දෙසින් ගුම් ගුම් හඬක් එයි. ගෙයම දෙදරවන තරම්ය.අක්ක නැතිව අක්කගේ ටොයි එක වැඩකරන්නෙ කොහොමද බැලීමට අම්මා සහ තාත්තා සාලේට දිව ආවෝය. ඇම්ඩන් අක්කාගේ වයිබ්‍රේටර් එක පසකින් තබාගෙන රූපවාහිනිය නරඹයි.ඔහු එය උපරිම වේගයෙන් වැඩ කීරිමට දමලාය. :angry::angry:

    තාත්තා: “ඇම්ඩා මොකද්ද මෙතන සිද්දවෙන්නේ.උඹ ඕක සෙල්ලම් බඩුවක් කියලා හිතුවද?”

    ඇම්ඩන්: “නෑ තාත්තේ.මම මගේ අලුත් මස්සිනා එක්ක ක්‍රිකට මැච් එක බලනවා” :growl::growl:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    කතා වල්ල #තිස් එක

    ඔන්න ඉතින් මේ කතාව උනේ ඇම්ඩන්ගෙ ඉස්කෝලෙ ස්පොර්ට් මීට් එකක් තියෙන කාලෙක. ඇම්ඩනුත් ඉතින් හරි හරියට තරඟ වලට ඉදිරිපත් වෙනවලු. ඇම්ඩන්ගෙ පන්තියෙ මිස් එහෙමත් ඇවිත් තරඟ වලට ලමයි පුරුදු කරනවලු. :Pඇම්ඩන්ගෙ මිස් හිටියේ දුර පනින තරඟ පුරුදු කරන තැන. ඔන්න ඉතින් ඇම්ඩත් හිමින් සැරේ එතෙන්ට ගිහින් ඔලුව දාලා එහෙම සීන් එක බලන් ඉන්නවලු. ඇම්ඩත් නිකන් ඉන්නේ නැතුව මිස්ට වැඩ පෙන්නන්න ඕනේ කියල හිතාගෙන දුර පනින වැඩේට සෙට් වෙලා පිම්මක් එහෙම පැන්නලු, වැඩේ හරි ගියෙ නෑලු! :no: මිස්ටත් ඉතින් දැන් මලපැනල ලු. ඇයි, එකෙක්වත් හරියට පනින්නෙ නෑනෙ! මිස් ඇම්ඩට කිව්වලු “ඇම්ඩන් ගිහින් දුර පනින තැන හරියට හදන්න මම පෙන්නන්නම් පනින විදිහ” කියල. :angry::angry: ඇම්ඩ්ත් දුවල ගිහින් වැලි ටික එහෙම ගානට හදල දෙකට නැවිලා බලාගෙන ඉන්නවලු මිස් පනිනකන්. මිසුත් ඉතින් සාරිය එහෙම හොඳට උස්සගෙන එකසිය ගානට දුවගෙන ඇවිත් පැන්නලු පිම්මක් අනිත් කෙලවරටම යන්න. පැනලා ඉවරවෙලා ඇම්ඩගෙන් ඇහුවලු “කොහොමද ඇම්ඩන් මගේ පිම්ම?” ඇම්ඩන් කියනවලු “පිම්ම නම් වැඩක් නැ මිස් ඒත් කි*බ නම් මරු” :rolleyes::lol::lol: