ඇම්ඩා සහ භාශාව

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඇම්ඩා සහ භාශාව

    ඇම්ඩා සහ භාශාව

    ඔන්න ඉතින් මාත් කතාවක් කියන්න සෙට් උනා. මෙක අපේ ඇම්ඩා භාලන්සෙ ඉන්න කාලේ වෙච්ච දෙයක්. ඇම්ඩා කුනුහරප ඉගෙන ගන්න පටන් ගන්න කාලේ.

    ඔන්න මූ ඉස්කොලේ ඉද්දි මූට ඇහුනා ලොකු කොල්ලෙක් පx කියලා කියනවා. මොන උනත් ඇම්ඩ හොද මීටරේ...... මූ ගෙදර ගිහින් අම්මා ගෙන් අහුවා පx කියනේ මොනද කියල. අම්මා දන්නවානේ මුගේ හැටි. ඒක නිසා අම්මා කිව්වා පX කියන්නේ කියන්නේ කුඩයට, ඒ වචනේ වැදගත්, උගත් අයත් එක්ක විතරක් කතා කරද්දි කියන වචනයක් කියලා. (නැත්නම් දන්නවනේ වෙන වැඩේ....)

    ඉට පස්සෙ දවසක අයෙත් මූට තවත් අමුතු වචනයක් ඇහුනා. ඒ හුxත කියලා. මූ අයෙත් අම්මා ගෙන් අහුවා හුxත් කියනේ මොනද කියලා. ආයෙත් අම්මා කිව්ව " පුතේ හුxත කියන්නෙ පුටුවට, හැබැය් ඔය වචන කටවත් කියන එපා. ඔවා ගොඩක් වැදගත් උදවියට කියන වචන" කියලා.

    ඔන්න ආයෙත් දවසක මූට අහෙනා හුxනවා කියලා. අනේ මුකුත් නොදන්න අපේ ඇම්ඩා ආයෙත් අම්මා ගෙන් ඇහුවා හුxනවා කියනෙ මොනද කියලා. එතකොට අම්මා කිව්වා "පුතේ කතා කරනවට එහෙම නත්නම් අඩගහනවට තමා හුxනවා කියනේ" කියලා.

    ඔන්න ඔහොම ටික දවසක් ගියා. එක දවසක ඉස්කොලෙ Principal ආවා ඇම්ඩලාගේ ගෙදර. ඔන්න එවෙලේ ඇම්ඩලාගේ අම්මා බාත් රූම් එකේ නානවා. ඉතින් Principal අහුවා ඇම්ඩා ගෙන් "කො පුතේ අම්මා කියලා" ඔන්න අපේ කොල්ලාට ඝන දෙවි නුවන පහල උනා. අම්ම වැදගත් අයට කියනවා කියපු වචන මතක් උනා. මූ principal ගෙන් ලකුනු දාගන්න කියල මෙහෙම කිව්වා. "සර් පx පැත්තකින් තියලා හුxතෙන් ඉදගන්න, මම ඉකමනට බාත් රූම් එකට ගිහින් අම්මට හුxලා එන්නම්" කියල....

    :lol::lol::lol::lol::lol:

    ඔන්න Repost කියලා නම් කියන එපා, හොද නම් ඉතින් Rep + දීලා යන්න හොදේ...............