ඇම්ඩා සහ සර්කස් !!

blue_in_rio

Well-known member
  • ඇම්ඩා සහ සර්කස් !!

    කට්ටියගේ පෝස්ට් බල බල යද්දි මටත් මතක් උනා ඇම්ඩගේ පොඩි කතාවක්.. :P:P මේ කතාව මම පුලුවන් තරම් ශිෂ්ටසම්පන්න විදියට කියන්න උත්සහා කරනවා... :eek::eek:

    දවසක් ඇම්ඩා කම්බි වැටක් ගාවට වෙලා ස්වයං වින්දනයේ යෙදෙනවලු.(සමහරවිට වැටේ අනිත් පැත්තේ තිබුනේ ඒකට උත්තේජනයක් සපයන දෙයක්ද දන් නෑ..) :love::love: කොහොමහරි අන්තිමට ඉතින් අරවා ටික පිට උනාලු. :dull::dull: මූ ඒවා අතට අරන් මෙහෙම කල්පනා කරනවලු.
    "මේකේ දොස්තරලා ඇති, ඉංජිනේරුවෝ ඇති, නඩු කාරයො, පෙරකදෝරුවො ඇති,දේශපාලකයො ඇති..ඒත් දැන් ඉතින් වැඩක් නෑ...මම මේක විසි කරනවා"
    කියලා ලඟ තිබුන වැට පැත්තටම මේ ටික විසි කලාලු. :rolleyes::rolleyes: හැමෝම දන්නවනේ ඉතින් මේවගේ ස්වභාවය..සෙවෙල ගතියකින් යුක්තයිනේ.... :sorry::sorry: ඉතින් මේවගෙන් ටිකකුත් වැටේ තියෙන කම්බියක පැටලිලා, එල්ලෙන ස්වභාවයෙන් යුක්තව, පොඩියට කම්බිය වටේ කැරකිලා බිමට වැටුනලු. :shocked::shocked::shocked::shocked:
    මේක දැකපු ඇම්ඩා කියනවලු.....

    යකෝ, මේකේ සර්කස්කාරයොත් ඉඳලානේ..............
    :lol::lol::lol::lol::lol:


    බොලාට කැමතිදෙයක් කරපියව් !!!!

    (එහෙම කිව්වට ඉතින් රෙප් කපන්න එපා )
    :oo::oo::oo::oo:
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    a2172193-51-laughing%20monkey.gif