ඇම්ඩා

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සිරා කතාව

    policeman_dog_color.jpg

    ඔන්න දවසක් ඇම්ඩන් පොඩි කාලේ…. … කොහොම හරි දැන් ඇම්ඩ කක්කා දාල….
    කොහොම හරි මුගේ තියෙන කොලු කමටයි පොඩි කමටයි දැන් කක්කා වලින් සෙල්ලම් කරනවලු..
    ටික වෙලාවක් යද්දී කිරි කාරය ආවලු කිරි අරගෙන…. අනේ හිත හොඳ මනුස්සය ඇහුවලු.. අහ්හ් ඇම්ඩ බබා මොනාද ඔය කොරන්නේ ???
    ඇම්ඩ කිව්වලු : අහ්හ් මම මේ කක්කා වලින් කිරි uncleව හදනවා කිව්වලු… අරුගේ මූණ කක්කා උනා පව් අප්පා ,උ කතා නොකරම යන්න ගියාලු….
    ඊලඟට ආවේ තැපැල් උන්නැහේ අහ්හ් බබා මොනවද කොරන්නේ ??? සෙල්ලම් කරනවා වගේ ???
    ඇම්ඩ කිව්වලු : අහ්හ් මම මේ කක්කා වලින් තැපැල් උන්නැහේව හදනවා කිව්වලු… හෙන ගහන්න වගේ අරුටත් උත් චාටර් පිට මාරු…
    ඉස්සෙලා දෙන්නම මගදී යනකොට පොලිසි uncle කෙනෙක් හම්බ වෙලා මේ කතාව කිව්වලු… දැන් පොලිසියේ ලොක්ක එනවලු(හරියට ජ වි ප ගහන්න එනවා වගේ )…. මිනිහ වැඩේ දන්නවනේ
    ඇම්ඩගේ උත්තරේ…. මිනිහත් ඇහුවලු ලොක්ක වගේ… අහ්හ් බබා බබා පොලිසේ කෙනෙක් හදනවා වගේ…..

    ඇම්ඩ : පිස්සුද uncle !!! ඔයාව හදන්න මෙතන කක්කා මදි හලෝ කිවුවාලු…
     
    Last edited: