ඇම්ඩා_හා_බට_නළාව

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
ඇම්ඩා_හා_බට_නළාව

ඇම්ඩා දවසක් තාත්තා ලගට ගිහින් කිව්වාලු.... "තාත්තේ මට බට නලාවක් ඔනේ.."කියලා...
තාත්තා කිව්වාලු " තොට සරිගමේවත් බැරි ‍එකේ මොන බට නලාද " කියලා...

ඇම්ඩා ඇහුවෙම ‍නෑලු ඔනේමයි කියලා කරදර කරාලු... අන්තිමට බැරිම තැන ගෙනත් දුන්නාලු බටනලාවක්....

එදා රෑ ඇම්ඩා මහ හයියෙන් බට නලාව වාදනය කරනවාලු... තාත්තාට නින්දක් නෑ අනික ඇම්ඩා තාලයක් දනනෙත් නෑ රෑ හින්දා හරියට මූසලයි වගේ බට නලා ගහනකොට....

තාත්තා බැරිම තැන ඇම්ඩා ලගට ඇවිත් ඇම්ඩාව බය කරන්න හිතාගෙන මෙහෙම කිව්වාලු....
"පු‍තේ රෑ‍ට බට නලා පිම්ඹාහම මොහිනි එනවා"

එතකොට ඇම්ඩා කිව්වාලු....

"ඔව් තාත්තේ මං දන්නවා.. පැයකට විතර ගෙන්නගත්තහම ඇති...." කියලා...