ඇමැති කෙහෙළියගේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇමැති කෙහෙළියගේ

    ඇමැති කෙහෙළියගේ නිල නිවසේ විදුලි බිල ලක්‍ෂ 15 1/2 පනී !
    රු.15,61,779 ක්‌ම ගෙව්වේ රජයෙන් !

    ඒ කියන්නේ අපේ රටේ ගවයන්ට තේරෙන භාෂාවෙන් කියනවා නං අපේම සාක්කුවෙන් !

    181426_540563452654179_651996287_n.jpg

    :angry::angry::angry:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මාසෙක ගානද..? අවුරුද්දක ගානද..?
    කොහොම උනත් අවුරුද්දක කියලා ගත්තත් මාසෙට 120000 විතර වෙනවා ඒ කියන්නේ මාසෙට යුනිට් 1000කටත් වඩා වැඩි (මම යුනිට් එකට රු.100 කියලා ගත්තේ )

    ඕකගේ අම්මා බල්ලොත් එක්ක බුදියලා තමා ඔකා හම්බවෙලා තියෙන්නේ. මේ රටේ මෙච්චර විදුලි අර්බුදයක් තියෙද්දිත් මේ වගේ පාවිච්චි කරනවා කියන්නේ ඉතින් !@$@#$

    :angry::angry::angry::angry:
     
    aruna47

    Well-known member
  • මාසෙක ගානද..? අවුරුද්දක ගානද..?
    කොහොම උනත් අවුරුද්දක කියලා ගත්තත් මාසෙට 120000 විතර වෙනවා ඒ කියන්නේ මාසෙට යුනිට් 1000කටත් වඩා වැඩි (මම යුනිට් එකට රු.100 කියලා ගත්තේ )

    ඕකගේ අම්මා බල්ලොත් එක්ක බුදියලා තමා ඔකා හම්බවෙලා තියෙන්නේ. මේ රටේ මෙච්චර විදුලි අර්බුදයක් තියෙද්දිත් මේ වගේ පාවිච්චි කරනවා කියන්නේ ඉතින් !@$@#$

    :angry::angry::angry::angry:

    oya dala tiyanne eka awuruddaka gaana :yes: