ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි

    2015 මාර්තු මස 15 වැනි ඉරිදා

    ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි
    2015 මාර්තු මස 15 15:51:57 | .

    ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකු බාල වයස්කාර දැරියක බලෙන් පැහැරගෙන වසරක් තිස්සේ රඳවාගෙන සිටිතියි මවත් පියාත් කොළඹ ගලදාරි හෝටලයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද (15) චෝදනා කළහ.
    කොළඹ කිරුළපනේ ව්‍යාපාරික ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූහ.
    2014 පෙබරවාරි මාසයේදී ඇමැති පුතා අමාත්‍යංශ රියකින් පැමිණ එවකට 16 හැවිරිදි වියේ සිටි තම දියණිය පැහැරගත් බවත් කුරුඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් පළක් නොවූ බවත් ඔවුහු කියති.
    තම දියණිය තමනට බාරදීමට පොරොන්දුවී ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ දෙන බව පැවසූවත් එය කිසිදාක නොවූ බවත් එදා සිටම දියණිය ඔවුන් බාරයේ රඳවාගෙන සිටින බවත් දියණිය දැක්වීමට හෝ සම්බන්ධ කර ගැනීමට කිසිම ඉඩක් නැති බවත් එයින් බලවත් මානසික පීඩාවක් පවතින බවත් දැරියගේ මව්පියෝ කියති.
    දැරියගේ බාරකාරත්වය පතා කොළඹ මහාධිකරණයේ හබයාස් කෝපූස් ඉල්ලුම්පතක් ගොනු කර ඇතැයිද ඔවුහු කියති.
    තම දියණිය ව්‍යාජ ගමන් බලපත්‍රයකින් එතෙර රැගෙන යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයිද ඇගේ ගමන් බලපත්‍රය ඇත්තේ තමන් බාරයේ යැයිද ඔවුහු පවසති. තමනට සාධාරණය ඉෂ්ට කරන ලෙස ඔවුහු මෛත්‍රිපාල සිරිසේන ජනපති, රනිල් වික්‍රමසිංහ අගමැති හා කාන්තා කටයුතු ඇමැතිනී රෝසි සේනානායක මහත්මියගෙන්ද ඉල්ලා සිටී.
    රණසිංහ මහතා ලංකාදීපයට පැවසූයේ ගැහැණු දරුවකු නිසා මෙතෙක් ඉවසාගෙන සිටි බවයි. ‘‘පසුගිය ඡන්ද කාලයේදී මේ සිද්ධිය එළියට දමන ලෙස අපේ නෑදෑ හිතවතුන් කිව්වා. ඒත් කළේ නැහැ. දැන් ඉතින් එළියට දානවා. අපේ රෙදි ගැලවිලා ගියත් කමක් නෑ‘‘

    Source kawda ban buwa:baffled:
     
    Last edited:
    • Like
    Reactions: sumudu_lk

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    චන්දෙට කලිනුත් ඕක ලඟින් යන කතාවක් කිය කිය ඇවිද්ද...හැබැයි අතේ පත්තු වුනා...මේක පාර්ට් 2
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මේකේ කිසි ප්‍රශ්නයක් නෑ කෙල්ලත් කැමත්තෙන්ම ගිහිල්ල නම් ඌත් එක්ක.වයස් අ16 කියන්නේ ලෝකෙයේ දියුනු රටවල කැමත්තෙන් ලිංගිකව හැසිරෙන්න සහ කැමති සහකරුව එක්ක ඉන්න පුලුවන් වයස.ලංකාවෙත් වයස 16න් සෙක්ස් කරන්න පුලුවන් දෙන්නගේ කැමත්තෙන්.16ට අඩු නම් බෑ.ඒත් වැද්දන්ටෛ හම්බයන්ටයි පුලුවන්.
    මෙතන වැරද්දක් මම දකින්නේ නෑ.අම්මලාට වයස 16න් පස්සේ ලමයි අයිති නෑ.එයාලට සහකරුවා හොයාගෙන එයා එක්ක එකට ඉන්න පුලුවන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431

    :confused:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    16 හැවිරිදි වියේ සිටි තම දියණිය පැහැරගත් බවත් කුරුඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් පළක් නොවූ බවත් ඔවුහු කියති.

    ලංකාවේ නීතිය අනුව වැඩිහිටියෙක් කියල ගණන් ගන්නේ මොන වයස් සීමාවේ ඉඳන්ද? 16ට වැඩි අය වැඩිහිටි කියල ගණන් ගන්නවානම්, ඒ දියණියගේ කැමැත්ත අනුව ගියා නම්, නීතියෙන් කිසි දෙයක් කල නොහැක . :yes: හැබැයි මේක නීතියෙන් නිවැරදි වුනත් සදාචාරාත්මක හා සංස්කෘතික වශයෙන් වැරදි :dull:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මේකේ කිසි ප්‍රශ්නයක් නෑ කෙල්ලත් කැමත්තෙන්ම ගිහිල්ල නම් ඌත් එක්ක.වයස් අ16 කියන්නේ ලෝකෙයේ දියුනු රටවල කැමත්තෙන් ලිංගිකව හැසිරෙන්න සහ කැමති සහකරුව එක්ක ඉන්න පුලුවන් වයස.ලංකාවෙත් වයස 16න් සෙක්ස් කරන්න පුලුවන් දෙන්නගේ කැමත්තෙන්.16ට අඩු නම් බෑ.ඒත් වැද්දන්ටෛ හම්බයන්ටයි පුලුවන්.
    මෙතන වැරද්දක් මම දකින්නේ නෑ.අම්මලාට වයස 16න් පස්සේ ලමයි අයිති නෑ.එයාලට සහකරුවා හොයාගෙන එයා එක්ක එකට ඉන්න පුලුවන්.

    උබේ ලමෙක් උස්සන් ගියොත් තේරෙයි උබට. ලංකාවෙද ඉන්නේ?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Meke ekek dala tiyena comment eka,dakkama aduna. Yako lamai hadala eka eka balen geniyanna del a wayasa hari nam demaw piyanta iyti ne kiyanne, nodamakin mehema un.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලංකාවේ නීතිය අනුව වැඩිහිටියෙක් කියල ගණන් ගන්නේ මොන වයස් සීමාවේ ඉඳන්ද? 16ට වැඩි අය වැඩිහිටි කියල ගණන් ගන්නවානම්, ඒ දියණියගේ කැමැත්ත අනුව ගියා නම්, නීතියෙන් කිසි දෙයක් කල නොහැක . :yes: හැබැයි මේක නීතියෙන් නිවැරදි වුනත් සදාචාරාත්මක හා සංස්කෘතික වශයෙන් වැරදි :dull:

    උබේ ලමෙක් උස්සන් ගියොත් තේරෙයි උබට. ලංකාවෙද ඉන්නේ?

    :yes::yes::yes::yes::yes:
     
    Feb 23, 2015
    542
    45
    0
    South korea
    වත්මන් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පසුගිය රාජපක්ෂ රෙජීමය යටතේ ධීවර ඇමැතිවරයාව සිටියදී ඔහුගේ බාල පුත්‍රයා විසින් බාල වයස්කාර දැරියක බලෙන් පැහැරගෙන වසරක් තිස්සේ රඳවාගෙන සිටිතියි ද රාජිත සහ ඔහුගේ බිරිඳ සුජාතා ඊට උදව් කර ඇති බවද දැරියගේ මවත් පියාත් අද කොළඹ ගලදාරි හෝටලයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කළහ.

    කොළඹ කිරුළපනේ ලයනල් එදිරිසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු වන ගාමිණී රණසිංහ මහතා සහ ඔහුගේ භාර්යාව දාමිණී ඉන්දිරා රුද්‍රිගෝ මෙම පුවත්පත් සාකච්ඡාව පැවැත්වූහ.

    2014 පෙබරවාරි මාසයේදී ඇමැති රාජිතගේ බාල පුතා වන ‘එක්සත් සේනාරත්න‘ ධීවර අමාත්‍යංශ රියකින් පැමිණ එවකට 16 හැවිරිදි වියේ සිටි දිනිති නමැති තම දියණිය පැහැරගත් බවත් කුරු ඳුවත්ත පොලිසියට හා ජාතික ළමා රක්ෂණ අධිකාරියට මේ බව පැමිණිලි කළ නමුත් පළක් නොවූ බවත් දෙමාපියෝ හඬා වැටෙමින් කීහ.

    තම දියණිය ඉල්ලා දෙමාපියන් විසින් අභියාචනාධිකරණයට අංක HCWA 02/2015 දරණ හබායස්කෝපුස් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    තම දියණිය තමනට බාර දෙන බවට ඇමැති රාජිත සහ බිරිඳ සුජාතා සේනාරත්න පොරොන්දු වුවද ඇයගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට ඉඩ දෙන බවට පොරොන්දු වුවද එය කිසිදාක ඉටු නොකළ රාජිත, සුජාතා සහ එක්සත් තවමත් තම දියණිය රඳවාගෙන සිටින බවත් දියණිය දෙමාපියන්ට පෙන්වීමට හෝ දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට හෝ කිසිම ඉඩක් නොදෙන බවත් මේ හේතුව නිසා තමන් බලවත් මානසික පීඩාවකට පත්ව ඇති බවත් දැරියගේ මව්පියෝ මාධ්‍ය හමුවේදී කියා සිටියහ.

    දැන් රාජිත සුජාතා සහ එක්සත් යන පිරිස විසින් තම දියණිය ව්‍යාජ ගමන් බලපත්‍රයකින් එතෙර රැගෙන යාමට සැරසෙන බවට තොරතුරු ඇතැයිද ඇගේ ගමන් බලපත්‍රය ඇත්තේ තමන් බාරයේ යැයිද ඔවුහු පවසති. එම සත්‍ය ගමන් බලපත්‍රයේ අංකය N0912666 වේ. Lankaenews