ඇමෙරිකාගේ, එන්ගලන්තයේ, කැනඩාවේ.........

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    රටවල් කීපයක් දැම්මට. අපි හිතමු ඇමරෙිකාවෙ කියල. ඒ රටේ ලංකාවෙ a/l වලට සමානව තියෙන exam එක මොකක්ද? ලංකාවෙ නම් Nie එකෙන් වගේ පිළිගත් තැනක් තියෙනවද සිලබස් එක ගන්න? මම අහල තියෙනව ap physics, ap chemistry කියල. ඒව ලංකාවෙ a/l වල ලෙවල් එකට වඩා පහතින්ද තියෙන්නේ?

    මම මේ හොයන්නේ නෝට්ස් හොයාගන්න නැති නිසා. එහෙවත් හොයන් කියවන්න කියල. කඩ්ඩ අවුලක් නැත.
     
    • Like
    Reactions: NRTG

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    England වල A/l තියෙනවා නේද..අනිත් රටවල් දන්නැ...මොකටද notes ? ආපහු A/l කරනවද?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    2013 කඩ්ඩ මොකුත්ම බැරුව ඉදපු උබ අද ඉන්ග්‍රීසියෙන් ඒ ලෙවල් ලියනවා. සතුටුයි බන්
     
    Last edited:

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඇමරිකාවේ ප්‍රී යුනිවසිටි කෝස් එක අවුරුදු 4 දිගයි, ඒක ලංකාවට සමාන නෑ. APID එක පිලිගන්නවා ඒත් ලංකාවේ නෑ මං හිතන්නේ (ACHE/ANC වල නෑ)
     
    • Like
    Reactions: NRTG

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මම මේ හොයන්නේ නෝට්ස් හොයාගන්න නැති නිසා. එහෙවත් හොයන් කියවන්න කියල. කඩ්ඩ අවුලක් නැත.

    ඔයා හදන්නේ ඇමරිකාවේ notes කියෝලා ලංකාවේ AL කරන්නද ??