රටවල් කීපයක් දැම්මට. අපි හිතමු ඇමරෙිකාවෙ කියල. ඒ රටේ ලංකාවෙ a/l වලට සමානව තියෙන exam එක මොකක්ද? ලංකාවෙ නම් Nie එකෙන් වගේ පිළිගත් තැනක් තියෙනවද සිලබස් එක ගන්න? මම අහල තියෙනව ap physics, ap chemistry කියල. ඒව ලංකාවෙ a/l වල ලෙවල් එකට වඩා පහතින්ද තියෙන්නේ?
මම මේ හොයන්නේ නෝට්ස් හොයාගන්න නැති නිසා. එහෙවත් හොයන් කියවන්න කියල. කඩ්ඩ අවුලක් නැත.
මම මේ හොයන්නේ නෝට්ස් හොයාගන්න නැති නිසා. එහෙවත් හොයන් කියවන්න කියල. කඩ්ඩ අවුලක් නැත.