ඇමෙරිකාවට තරගයක් දෙන්න

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඇමෙරිකාවට තරගයක් දෙන්න

    12552992_1545842109065352_5592306635328789702_n.jpg


    ජූනි මසදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ලංකා වෙළද හා සේවා ගිවිසුමෙන් ඉන්දියානු තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට ලංකාවට පැමිණීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙන අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මෝඩයන් හා ගොන් බයියන් පවසන්නේ එය ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඉතාමත් අහිතකර අන්දමින් බලපානු ඇති බවයි. එමගින් ශ්‍රී ලාංකිකයන්ට විශාල රැකියා අවස්ථා ප්‍රමානයක් අහිමි වන බවයි.

    නමුත් ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසන්නේ එමගින් ලංකාවට කිසිදු අහිතකර බැලපෑමක් ඇති නොවන බවයි. ඉන්දියාවේ තොරතුරු කාත්ෂණ ක්ෂේත්‍රය ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, එම වෘත්තිකන් ලංකාවට ගෙන්වීම තුළින් ඇමරිකාවට කරට කර තරගයක් දීමට හැකිවන බවත් රාජ්‍ය අමාත සුජීව සේනසිංහ මහතා පවසයි.

    '' ලංකාවෙ IT අංශය ගොඩක් පහලින් ඉන්නෙ. ඒ නිසා අපිට ඇමෙරිකාවට තාම තරගයක් දෙන්න පුලුවන් කමක් නෑ. ඉන්දියාවෙ IT අංශය අපිට වඩා ගොඩක් ඉස්සරහින් නිසා ඉන්දියාවෙන් IT ක්ෂේත්‍රයෙ රැකියා වලට මිනිස්සු ගෙනාවම අපිට ඇමෙරිකාවට තරගයක් දෙන්න පුලුවන්. ''

    - නියොජ්‍ය ඇමති සූජීව

    සුජීව සෙනසිංහ මහතාගේ මාධ්‍ය හමුව නැරඹීමෙන් පසු ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා ඇතුලු IT ලෝක බලවතුන් මේ වන විට දැඩි කලබලයකට සහ බියකට පත්ව ඇති බව එරට සිටින අපගේ රන්ජන් රාමනායක රහස් බුද්ධි අංශ සාමාජිකයෙකු වාර්ථා කරයි.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔක ඉන්දියාව කලානම් කතාව ඇත්ත.. ඒත් ලන්කාව ඔක කරලා වැඩක් තියේද? මාලදිවයින උන් අපි උම්බලකඩ විකුනන්නේ නැ කිව්වා වගේනේ.. පදුරකට ගහපුවහම 100ක් විසි වෙනවා අයිටී උන් ඔය රටවල් දෙකේම.. එහෙම උන් ගැස්සෙන්නේ ඇයි..
     
    • Like
    Reactions: xcorat