මේකෙ ඉන්න පොස් ගුපියො කන්නෙත් මේව :(
lilman Well-known member May 10, 2009 41,193 54,966 113 Colombo Jun 26, 2023 #1 මේකෙ ඉන්න පොස් ගුපියො කන්නෙත් මේව Reactions: aneasarayana, shenat, jzx and 5 others
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,818 113 Jun 26, 2023 #2 yako mewa kana un hidanno wenne kohoda? Reactions: senewimala1988, Rumeshzoysa, shenat and 2 others
lilman Well-known member May 10, 2009 41,193 54,966 113 Colombo Jun 26, 2023 #3 Honda.putha said: yako mewa kana un hidanno wenne kohoda? Click to expand... වෙන්න හෝම්ලස් පීපල්ස් කන ෆූඩ්.බජට්... Reactions: NRTG
Honda.putha said: yako mewa kana un hidanno wenne kohoda? Click to expand... වෙන්න හෝම්ලස් පීපල්ස් කන ෆූඩ්.බජට්...
KrishanL89 Well-known member Sep 12, 2020 9,311 15,398 113 Jun 26, 2023 #4 @scurvy deyyoh! Reactions: Rahula Kasun, Ulti, NRTG and 1 other person
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Jun 26, 2023 #5 දුප්පත් මිනිස්සු ඔහොම කනවනම් සල්ලි තියෙන මිනිස්සු කොහොම කනවා ඇතිද Reactions: elakiriaddict, shenat, NRTG and 1 other person
SimMaster Well-known member Dec 16, 2015 9,881 13,159 113 Jun 26, 2023 #6 Ape usas kule un kanne mewane Reactions: NRTG
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Jun 26, 2023 #7 ලංකාවේ නං මයිනගේ ගූ තියෙන නිසා බයියෝ නම් හැමදාම සැපේ... @erozan @weer 11 Reactions: rumesh.fbi, shenat and HAneo
todd2231048 Well-known member Apr 28, 2008 12,817 17,040 113 Jun 26, 2023 #8 Duppath unath supiriyata kanawane Ape unta bath ekak kanna Rs 200-250k one Reactions: elakiriaddict and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,197 198,810 113 Colombo, Sri Lanka Jun 27, 2023 #10 අපහාස කරන එක වැරදියි ඔව්වා අපේ පොෂ් කෑම Reactions: elakiriaddict, Any.key, HYBRIDPC and 2 others
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,419 5,785 113 Jun 27, 2023 #11 අපි කොල, පාන් කකා ඉන්නවා. අපි කොච්චර පහලින්ද ඉන්නෙ Reactions: elakiriaddict and NRTG
N ntayya Well-known member Dec 2, 2012 2,566 2,163 113 Jun 27, 2023 #12 Yako apita ohoma kanna thibunath athi, hamadama kanne, Ala, parippu, soya meat , podi unta Halmasso Reactions: elakiriaddict and NRTG
RottenCOLT Well-known member Oct 9, 2011 27,569 16,401 113 Jun 27, 2023 #13 Oya hodine. Mama video ekaka dakka us ganiyek kiwwa eki kalayak kawe rice + soya souce kiyala. Reactions: kinkon, elakiriaddict, Any.key and 3 others
sheila222 Well-known member Nov 24, 2021 500 719 93 Jun 27, 2023 #14 වෙයාර් ඊස් ගෝට් චීස්? Reactions: NRTG
Heshan Daminda Well-known member Mar 13, 2009 46,407 1 101,307 113 34 Kalutara Jun 27, 2023 #15 යකෝ අපි හ්බත් ගුලියි හොද්දකුයි කරෝල කෑල්ලක් කන්නත් රුපියල් 1000ක් විතර යනවා තුන්වේලටම. Reactions: elakiriaddict and NRTG
Nidarshana_k Well-known member Feb 19, 2022 29,894 1 51,880 113 ප*යාගල sorry.com Jun 27, 2023 #16 Reactions: elakiriaddict and NRTG
jzx Well-known member Apr 26, 2023 861 1,679 93 Mars Jun 27, 2023 #17 අපි මොනවද මෙහෙ කන්නෙ Reactions: elakiriaddict and NRTG
shenat Well-known member May 13, 2007 58,759 87,168 113 ආශ්චර්යමත් රටක Jun 27, 2023 #18 Honda.putha said: yako mewa kana un hidanno wenne kohoda? Click to expand... ඔය ඔක්කොම වගේ ඩොලර් 1-3 අතර ගානකට ගන්න පුලුවන් ඒව. එතකොට මුලු දවසක්ම 5$ වලින් වගේ ෂේප් කරගන්න පුලුවන්. Reactions: elakiriaddict, NRTG and sakuntha1996
Honda.putha said: yako mewa kana un hidanno wenne kohoda? Click to expand... ඔය ඔක්කොම වගේ ඩොලර් 1-3 අතර ගානකට ගන්න පුලුවන් ඒව. එතකොට මුලු දවසක්ම 5$ වලින් වගේ ෂේප් කරගන්න පුලුවන්.
kinkon Well-known member Aug 5, 2007 116,005 2 116,156 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 27, 2023 #19 පොෂ් කෑම Reactions: NRTG
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,674 10,267 113 Jun 27, 2023 #20 ලංකාවෙ තමා කෑම ගනන් වැඩිම ! Reactions: NRTG