ඇමෙරිකා-උතුරු කොරියා අර්බුදය

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
atta ban. ehema wenna epa :yes:

missile ekak gihin client ta wadunoth u marenawa ne ban.
ethakota projects denne kawuda ? :(

අනේ අම්මපා... :eek:

උබව parliament එකට යවන්න මන් යෝජනා කරනවා,උබැ මේකේ වසන්න සුදුසු චරිතයක් නොවේ ;)
 
кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    north korea walata gahanna taram america wata balayak tiyenawada ban?

    america wa nuke reply walata oroththu deida?

    anith eka america ewun Russia walin udin kaaaak petiyekwath yawaida??

    nikamata hari kela gaththoth nam nuclear walata hapan bomba Russia wa lanaga have man hithanne

    +11

    usa russia udin yanna oni ne neda ben.usa wala allapu rata.
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    වාසනාවකට එහෙම deyak nam wenna epa...ඇමරිකාවේ google ekata මිසයිල yak වැටුණොත් ...adsence karala th iwarai
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,397
    13,318
    113
    33
    ෆින්ලන්ඩ්
    Yesterday N.Korea parade 1n mama hithan ne Amarica baya una.

    Kim karaya kisima bayak natuwa parade 1a tiyapu 1n and hitapu widiyen mata num teru ne munge mokuk hari yatin game 1k yanawa wage bun.

    Nethtum mona pissada bun den gahnawa den gahanawa kiyana kota parade tiyanne.

    pora hodatoma dannawa gahnne nehe kiyala. Nethtum yesterday parade 1ta ara Mother of Bomb 1k bassu wanum lokko okkoma sun ne.

    N.Korea bombo pipirila unge unma marenawa.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Yesterday N.Korea parade 1n mama hithan ne Amarica baya una.

    Kim karaya kisima bayak natuwa parade 1a tiyapu 1n and hitapu widiyen mata num teru ne munge mokuk hari yatin game 1k yanawa wage bun.

    Nethtum mona pissada bun den gahnawa den gahanawa kiyana kota parade tiyanne.

    pora hodatoma dannawa gahnne nehe kiyala. Nethtum yesterday parade 1ta ara Mother of Bomb 1k bassu wanum lokko okkoma sun ne.

    N.Korea bombo pipirila unge unma marenawa.

    උ දන්නවා බන් ගහන්නේ නැහැ කියලා..ඔය news කියන උනුයි,article රස රස කරලා ලියන උන් හිතන් ඉන්නේ ගහනවා කියලා මේ දැන්ම :lol::lol:

    මතකනේ මේකේ උන් මෙරෙන්න හැදුවා මේ ලදී ඉන්දියා - පකිස්තාන් ගහගන්න යනවා කියලා..කෝ ගහ ගත්තද :rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Yesterday N.Korea parade 1n mama hithan ne Amarica baya una.

    Kim karaya kisima bayak natuwa parade 1a tiyapu 1n and hitapu widiyen mata num teru ne munge mokuk hari yatin game 1k yanawa wage bun.

    Nethtum mona pissada bun den gahnawa den gahanawa kiyana kota parade tiyanne.

    pora hodatoma dannawa gahnne nehe kiyala. Nethtum yesterday parade 1ta ara Mother of Bomb 1k bassu wanum lokko okkoma sun ne.

    N.Korea bombo pipirila unge unma marenawa.
    ෆස්ට් ශොට් එක නම් කීයටවත් ඇමෙරිකාව ගහන්නේ නැ බන්. පලවෙනියට ගැහුවොත් ගහන්නේ උතුරු කොරියාව. ඒ ඉතින් ඉල්ලගෙන කැමක් තමයි. ට්‍රම්ප්කාරයා දන්නවා උබ කිව්ව හැටියට බොම්බයක් දැම්මොත් විනාඩි 30-40කින් දකුනු කොරියාවක් හොයන්න වෙනවා. ඒ පරිප්පුව සෙට් උනොත් ඇමෙරිකන් උන්ටගැලවීමක් නැ ලොකෙන්. හැබැයි උතුරු කොරියාව පලවෙනියටගහලා ප්‍රතුපහාරය ඇමෙරිකන් උන් ගැහුවොත්, චීනේ රුසියාව කියලා නැ ඔක්කොම ගන්නේ ඇමෙරිකන් උන්ගේ සයිඩ් එක. ඒක කිම් කාරයා දන්න හින්දා ඌ ගහන්නෙත් නැ. ගහන්න ඌට අහවල් එකත් නැ. ඊයෙත් ටෙස්ට් කරපු එක එතනම පුපුරලා.