ඇමෙරිකා බයියි

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    රසියා යුක්රේන් අල්ලන එද්දී වුන් ගෙමෙක් නැතුව ආයුද ආධාර දෙනවා. යුක්රේන් නැති කරගන්නේ නැතුව. සපෝටි එක දෙනවා

    තාතිවානේට එළිපිට ආයුද දෙනවා. ගේමක් ම නැහැ. චීනය බයේ

    ඒ අස්සේ කොලොම්බියා චීනෙට වැඩියෙන් ම තෙල් දෙන රටේ. තෙල් ටික ගන්න ඇමරිකාව එනවා.

    චීන ශද්දයක් වත් නැහැ. අරූ ගමේ චණ්ඩියා වගේ වටේම ගෑණුන්ට ගහනවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,522
    113
    ලංකාව වගේ හරියට කන්නවත් නැති අඩු ගානේ හමුදාවට හෙලිකොප්ටර් 5-6ක්වත් නැති තුන්වෙනි ලෝකේ හිඟන රටක උන් වෙන රටවල් වලට බයයි බයයි ගගා කෝචොක් කරනව කියල ඒ රටවල් දැනගත්තාත් උන් පුපෙන් හිනා වෙයි..🤣
     
    • Haha
    • Like
    Reactions: lilman and redux

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,743
    113
    China strategy eka wenas ban. US wage forward neh, China octopus wage, dannema nethiwa tentacle ekata ahu wela iwarai. China sadda nethuwa unge power eka wedi karagannawa.
     
    • Like
    Reactions: Voltage

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ලංකාව වගේ හරියට කන්නවත් නැති අඩු ගානේ හමුදාවට හෙලිකොප්ටර් 5-6ක්වත් නැති තුන්වෙනි ලෝකේ හිඟන රටක උන් වෙන රටවල් වලට බයයි බයයි ගගා කෝචොක් කරනව කියල ඒ රටවල් දැනගත්තාත් උන් පුපෙන් හිනා වෙයි..🤣
    පුපෙන් නෙමේ කියන්න ගියේ චයිනා රසියා සත පහකට විශ්වාස කරන්න බැහැ.

    කියකත්වත් උදැව් වට එන්නේ නැහැ. Imf යන්න දෙන්නේ නැතුව අන්තිමට අතහරපු විදිය ඒ වගේ

    ඇත්ත කතාව අපෙන් වටිනාකමක් නැත්තං කිසිම පකෙක් නැහැ.

    China strategy eka wenas ban. US wage forward neh, China octopus wage, dannema nethiwa tentacle ekata ahu wela iwarai. China sadda nethuwa unge power eka wedi karagannawa.
    Us forward වුන් ට බය නැතුව කරන්න පුළුවන් නිසා. චයිනා තාම සෑදෝ ප්ලේ කරන්නේ.
    ------ Post added on Dec 19, 2025 at 10:33 AM
     
    • Haha
    Reactions: redux

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    රසියා යුක්රේන් අල්ලන එද්දී වුන් ගෙමෙක් නැතුව ආයුද ආධාර දෙනවා. යුක්රේන් නැති කරගන්නේ නැතුව. සපෝටි එක දෙනවා

    තාතිවානේට එළිපිට ආයුද දෙනවා. ගේමක් ම නැහැ. චීනය බයේ

    ඒ අස්සේ කොලොම්බියා චීනෙට වැඩියෙන් ම තෙල් දෙන රටේ. තෙල් ටික ගන්න ඇමරිකාව එනවා.

    චීන ශද්දයක් වත් නැහැ. අරූ ගමේ චණ්ඩියා වගේ වටේම ගෑණුන්ට ගහනවා
    ඇමරිකාව ඕව කරන්නෙ තනියම නෙමේ, රටවල් තිස් ගානක් ඉන්න නේටෝ එකත් එක්ක එකතුවෙලා...
    එහෙම එකතු වෙලත් අවුරුදු තුනක් තිස්සෙ රුසියාව එලෝ ගන්න බැරුව තටමනව 🥴
     
    • Haha
    Reactions: Bitter Truth

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    රසියා යුක්රේන් අල්ලන එද්දී වුන් ගෙමෙක් නැතුව ආයුද ආධාර දෙනවා. යුක්රේන් නැති කරගන්නේ නැතුව. සපෝටි එක දෙනවා

    තාතිවානේට එළිපිට ආයුද දෙනවා. ගේමක් ම නැහැ. චීනය බයේ

    ඒ අස්සේ කොලොම්බියා චීනෙට වැඩියෙන් ම තෙල් දෙන රටේ. තෙල් ටික ගන්න ඇමරිකාව එනවා.

    චීන ශද්දයක් වත් නැහැ. අරූ ගමේ චණ්ඩියා වගේ වටේම ගෑණුන්ට ගහනවා
    චීනෙ කියන්නෙ 90 ගනන් වල හිඟමනෙ හිටපු රටක්, මෙකෙ ඔක්කොම කියන්නෙ බැ හෙන දිගයි, උන්ගෙම රොකට්, ස්පේස් ස්ටෙශන්, යුද උපකරන, හෙල්ත් කෙයාර් (උන්ගෙ හොස්පිටල් ගැන යුටියුබ් එකෙ ඇති ). ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචරය තියෙන නියම නායකයො ඉන්න රටක් කියලා ලේබල් එක බය නැතුව ගහන්න පුලුවන්

    @UbeThaththa මෙන්න මෙහෙම රටවල් තියෙනවා කියලවත් දැනගන්න. තමන්ගෙ ලිඳ තමයි ලොකෙන්ම උතුම්ම ලස්සනම ලිඳ වගෙ හිතුවට හරියන්න නැ, facts ඔනෙ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,828
    17,821
    113
    උන්ම උන්ගේ රට විනාස කරගනිද්දී මොකටද බන් චීනේ මුකුත් කරන්නේ? උන්ට තියෙන්නේ ආතල් එකේ ඇමෙරිකාව කඩන් වැටෙනකන් survive වෙන එක විතරයි

    රෝම අධිරාජයත් අන්තිම කාලේ ඔහොම තමයි. වටේට නෙලන්න ගියා.

    ගමේ චන්ඩියා වටේම උන් එක්ක වලි දාගන්නකොට උට වැඩි ආයුෂ නෑ කියල ගමේ ඉන්න මොලේ තියෙන එකා දන්නවා. උඹ වගේ හත් පනේ ඉන්න කිරිහාමි වගේ උට අත්පුඩි ගැහුවට
     
    ගමේ චණ්ඩියා අනෙක් චණ්ඩි එක්ක නෙමේ හැප්පෙන්න දත් නැති නිදන් තියෙන බට්ටෝ එක්ක .

    අන්දරේ ලාට ඔවා තේරෙන්නේ නැහැ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,530
    4,598
    113
    @UbeThaththa මෙන්න මෙහෙම රටවල් තියෙනවා කියලවත් දැනගන්න. තමන්ගෙ ලිඳ තමයි ලොකෙන්ම උතුම්ම ලස්සනම ලිඳ වගෙ හිතුවට හරියන්න නැ, facts ඔනෙ
    රිදිල :ROFLMAO: උබව ඕස්ට්‍රේලියාවෙ සුද්දො ඔන්ලයින් ෆෝරම් වලවත් ගනං ගන්නෙ නැද්ද බං අවදානෙ ඉල්ලන්ඩ මේකටම රිංගන්නෙ? :ROFLMAO:
    උබ ඉංගිරිස් නමක් දාගෙන සුද්දෙක්ගෙ පොටෝ එකක් ඇවටා එකට දාගෙන ගිහිං බලපං එතකොටවත් ගනං ගනීද කියල :-(
    සුද්දො පඩේකට ගනං ගන්නෙ නැති නිසා මේකෙ 24/7 රිංගගෙන රට හදන්ඩ උපදෙස් දෙනව, ලැජ්ජාවෙ බෑ යකෝ :ROFLMAO: