why don't you change your field ? like you said that members not interesting to read threads because always same field.

මේවා ගැන දාන්න මේකේ වෙන මොකෙක්වත් නෑනේ බන්.වෙන දාන්න මඟුලක් මම දන්නෙත් නෑ.![]()
ඒක හරි කතාවක් නේ ඕයිමේවා ගැන දාන්න මේකේ වෙන මොකෙක්වත් නෑනේ බන්.වෙන දාන්න මඟුලක් මම දන්නෙත් නෑ.![]()
you should know sometimes I'm avoiding\ not commenting your threads since always same field. I'm interesting Syrian CW , but your threads always something i already know.
නෑ මෙහෙම කිව්ව හින්දා ඇහුවේ "වෙන දාන්න මඟුලක් මම දන්නෙත් නෑ."
පොඩ්ඩ්ඩක් රෙඩිට් එක පැත්තෙ හොද සබ් රෙඩිට් තියනවා බං ඉන්ටරෙස්ටින්. වෙපන් නැතුව. 
මේවා ගැන දාන්න මේකේ වෙන මොකෙක්වත් නෑනේ බන්.වෙන දාන්න මඟුලක් මම දන්නෙත් නෑ.![]()
ඒක හරි කතාවක් නේ ඕයිyou should know sometimes I'm avoiding\ not commenting your threads since always same field. I'm interesting Syrian CW , but your threads always something i already know.
උඹ ජොබ් එකට කරන්නේ වෙපන් හදන එකදනෑ මෙහෙම කිව්ව හින්දා ඇහුවේ "වෙන දාන්න මඟුලක් මම දන්නෙත් නෑ."
පොඩ්ඩ්ඩක් රෙඩිට් එක පැත්තෙ හොද සබ් රෙඩිට් තියනවා බං ඉන්ටරෙස්ටින්. වෙපන් නැතුව.
හැබයි අර ඉදිරියේ රාළ වගේ ලිද ලග සංගමේ ඕප දූප ඒවා නෙමෙයි උඹ දාන්නේ, අනික උඹයි තව දෙතුන් දෙනක් විතරයි ත්‍ර්ඩ් ගෑනු හෙලුව නැතුව දාන්නේත්.
මම උනත් නම් කරන්නේ මේකෙ ඉන්න උන්ට කුනු ටෝක් ටිකක් දීලා ආතල් ගන්න එක නේ
උඹ දවසක් කිව්ව හරි, එකම දේ දාන හින්දා කමන්ට් වීව්ස් නෑ. එදා මම ඔක කිව්වහම පිළිගත්තේ නෑ. දැන් නම් ඇත්ත තමයි බං. මම උනත් එච්චර ඉන්ටරෙස්ටින් නෑ
මේවා ගැන දාන්න මේකේ වෙන මොකෙක්වත් නෑනේ බන්.වෙන දාන්න මඟුලක් මම දන්නෙත් නෑ.![]()
ජන්ගල් වෝ ෆෙයා එකකදි අපේ කොල්ලො ඉස්සරහින් තාක්ශනේ අඩු උනත්

Ponz