ඇඹිලිපිටිය help

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    ඇඹිලිපිටියේ ඉන්න එළකිරි යාළුවෙක් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්ද ??
    ඇඹිලිපිටියේ 4 ඇල කියන එක තියෙන්නේ කොය හරියේද ?? ඒ හරියේ වගා බිම් / හේන් තියනවද එළවලු ගන්න පුළුවන් ???


    ඇඹිලිපිටියේ නොවන කොල්ලුපිටිය, වැල්ලම්පිටිය, ජින්තුපිටිය, අම්පිටිය, කට්ටිය Bump එකක් දාලා සහයෝගයක් දෙන්න.
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    pm ekk dpn bro, මචන් 4 ඇළ තියෙන්නෙ,ඇඹිලිපිටිය ඉදන් 2km දුරින්,ගොඩක්ම තියෙන්නෙ කෙසෙල් තමයි මචන්
     
    • Like
    Reactions: silentsahan